බැල්ලියේ මම දැන් පැය 3ක් තිස්සේ internet එක කූරු ගෑවා ඕක හොයා හොයා. කලින් දවස් ගානකුත් හෙව්වා. තෝ ඒක තියන් සද්ද නැතුව ඉඳලා. හෙන ගහපන් තොට තව පාරක්...




බැල්ලියේ මම දැන් පැය 3ක් තිස්සේ internet එක කූරු ගෑවා ඕක හොයා හොයා. කලින් දවස් ගානකුත් හෙව්වා. තෝ ඒක තියන් සද්ද නැතුව ඉඳලා. හෙන ගහපන් තොට තව පාරක්...![]()

මේ දවස් වල ටික ටික කියවන්නෙ මේක
![]()

![]()
![]()
මෙන්න මං ගාව තියෙන PDF ටික..





,මේ බඩී අයයා මෙකෙන් හොදම කාතාව කුමක් ද?
ලොවීන නම් අයින් කරන්න......
අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........


ඒ වුනාට ලමයින්ට එකතු කරපං..උන්වත් මනුස්සයො කරන්න ඕන නම්....තව කවුරුහරි කියෙව්වම පිං සිද්ධ වෙනවනෙ![]()
කිඹුලා අය්යා මාරම පොරක් නේ... එළකිරියේ ඉන්න බහුශ්රුතයෙක්.![]()
මොන නෑ බං.......මම මොනවද දන්නේ අවංකව ම....බට් පොත් නම් කියවනවා...ඒ කියවන එක ඇත්තට ම මිනිස්සුන්ව සම්පූර්ණ කරන නිසා.....ඕකෙ මුල් පරිවර්තනය ළමා විය-පරිවර්තනය කලේ දැදිගම වී.රුද්රිෙගා්.නෑ බොස්. රු 430යි
.

මේකෙන් සුදූ හොඳම කතාව ඉතිං හිතාගන්න අමාරුයි.. සමහර එව්වා මා කියවලා නෑ.. උයා කැමති මොන කතා වලටද..?



mehamai...
honda PDF ekka wenna onna
love story nam ithin hondai...ara
yauwana saminda rathnayaka wage too boalanda nathiwa...podake fun loving wage

හොදයි වෙනසක් නිසා කට්ටිය කියන නිසා..වද කරලා යාලුවේකු ගෙන් ඉල්ලාගන බලුවාකතාව ලස්සනද..?

හොදයි වෙනසක් නිසා කට්ටිය කියන නිසා..වද කරලා යාලුවේකු ගෙන් ඉල්ලාගන බලුවා
කුතුහලය නිසා පමනි..

සෙට් වුනොත් කියන්නං එහෙම එකක්..
හා
හිමිකාරී කියලා තියෙන්නේ කාගේද?

ඒක නම් ටිකක් පරණ පොතක්.. එඩ්වඩ් මල්ලවආරච්චිගෙ..
හොල්මන් ඒ වා නෑ
හා ඒක දෙන්න කෝ
හොල්මන් ඒ වා නෑ
http://ay.gy/DjIcs
http://ay.gy/DjIeq
ඔතනින් Download කරගන්න.. කොටස් දෙකක් තියෙනවා..
හොල්මන් කතා දෙකක් තියෙනවා..
සාතන්ගේ හෝරාව
http://goo.gl/Ud1VDN
වැසිදා රෑ
http://goo.gl/oEi8Vi