ඔබ කියවිය යුතුම පොත් හතක්..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ දවස් වල ටික ටික කියවන්නෙ මේක :rolleyes:

    DBthLGN.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැල්ලියේ මම දැන් පැය 3ක් තිස්සේ internet එක කූරු ගෑවා ඕක හොයා හොයා. කලින් දවස් ගානකුත් හෙව්වා. තෝ ඒක තියන් සද්ද නැතුව ඉඳලා. හෙන ගහපන් තොට තව පාරක්... :angry::angry:
    :lol:
    යකෝ ඒවට හැකියාව තියෙන්න ඕන..

    මේ දවස් වල ටික ටික කියවන්නෙ මේක :rolleyes:

    DBthLGN.jpg

    බාන්ට ලින්කුවක් නැතෙයි..? :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P:P:P:P

    ,මේ බඩී අයයා මෙකෙන් හොදම කාතාව කුමක් ද?:love:

    මේකෙන් සුදූ හොඳම කතාව ඉතිං හිතාගන්න අමාරුයි.. සමහර එව්වා මා කියවලා නෑ.. උයා කැමති මොන කතා වලටද..?
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවීන නම් අයින් කරන්න......:dull::dull:
    අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........

    ඔව් ඉතින් මාමී..එහෙම ඒ වත් තියෙනවා ඉතින්:rolleyes::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව කවුරුහරි කියෙව්වම පිං සිද්ධ වෙනවනෙ :)
    ඒ වුනාට ලමයින්ට එකතු කරපං..උන්වත් මනුස්සයො කරන්න ඕන නම්....
    කිඹුලා අය්යා මාරම පොරක් නේ... එළකිරියේ ඉන්න බහුශ්‍රුතයෙක්. :)
    :dull:මොන නෑ බං.......මම මොනවද දන්නේ අවංකව ම....බට් පොත් නම් කියවනවා...ඒ කියවන එක ඇත්තට ම මිනිස්සුන්ව සම්පූර්ණ කරන නිසා.....
    නෑ බොස් :(. රු 430යි :P.
    ඕකෙ මුල් පරිවර්තනය ළමා විය-පරිවර්තනය කලේ දැදිගම වී.රුද්‍රිෙගා්.
    මක්සිම් ගෝර්කි ගේ ළමාවිය-මිනිසුන් අතර-මගේ සරසවි තුන් ඇදුතු නව කතාව පොත් තුනම තියනවා. අර පරණ බැදපු කවරෙ එක්ක එන රුසියන් ප්‍රින්ට්ස්.......:love:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේකෙන් සුදූ හොඳම කතාව ඉතිං හිතාගන්න අමාරුයි.. සමහර එව්වා මා කියවලා නෑ.. උයා කැමති මොන කතා වලටද..?

    :nerd::nerd:

    mehamai...

    honda PDF ekka wenna onna

    love story nam ithin hondai...ara
    yauwana saminda rathnayaka wage too boalanda nathiwa...podake fun loving wage :lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කතාව ලස්සනද..?
    හොදයි වෙනසක් නිසා කට්ටිය කියන නිසා..වද කරලා යාලුවේකු ගෙන් ඉල්ලාගන බලුවා :)

    කුතුහලය නිසා පමනි..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි වෙනසක් නිසා කට්ටිය කියන නිසා..වද කරලා යාලුවේකු ගෙන් ඉල්ලාගන බලුවා :)

    කුතුහලය නිසා පමනි..


    :)
    එල එල.. නිවාඩු දවසක හොයාගන්න ඕනි පොත..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0