බලහං කෝ මේ අපට ඔය වගේ ඉස්තිරි පරාණ බැල්ම දාන්නේ නෑ නේ........![]()
ඒක ලක් එක ඕයි.. බලහංකො මට අන්තිමේට සෙට් වෙච්චි එක.. මං හිතුවෙ ඒකිට ලව් කරන්න ගිහින් මාව රස්සාවෙනුත් දොට්ට දායි කියලා.. බැලුවාම වෙන දෙයක්නේ වුනේ..

බලහං කෝ මේ අපට ඔය වගේ ඉස්තිරි පරාණ බැල්ම දාන්නේ නෑ නේ........![]()

යාළුවා;16751889 said:කියවියම යුතුයි. මැරෙන්න කලින් නොකියෙව්වොත් උගෙ ජීවිතේ අපරාධයක්

විහිලු කරලලා තරහා වෙයිද මන්දානැ හැ එහෙම වෙන එකක් නැහැ
![]()

මට නිවාඩුවක් ලැබුනා වයිෆ් ලංකාවට ගියා එ නිසා ඉතින් බුලක් කෙලල යන්න අවා
අපි නැත්නම් ෆන් කොහොමත් නැහැ තම්යි කිරියෙ![]()




0.00000000000000000000000000000001% විතර කියෝලා තියෙනව. ඉතුරු ඒව මැරෙන්න කලින් කියවන්න තමා බලාපොරොත්තුව.තෝ මැරෙන්න කලින් දැන් කියවලද තියෙන්නෙ ඔක්කොම..
අපෝ නැහැ බං.. අමන්දිට මං ඉස්සර කොච්චර ජෝක් කරනවද.. ඒකි විහිලු දන්නවා..

බලහං කෝ මේ අපට ඔය වගේ ඉස්තිරි පරාණ බැල්ම දාන්නේ නෑ නේ........![]()


මේහේම වෙන්නත් තිබ්බාඒක ලක් එක ඕයි.. බලහංකො මට අන්තිමේට සෙට් වෙච්චි එක.. මං හිතුවෙ ඒකිට ලව් කරන්න ගිහින් මාව රස්සාවෙනුත් දොට්ට දායි කියලා.. බැලුවාම වෙන දෙයක්නේ වුනේ..


එල හබ් කෙනෙක් නේ ඔයා
ශා ශා එක බබාද ඉන්නේ
අක්කි පවු නේ ඉතින් මෙහේ ඉන්න කොට
අපෝ ඔව් අයීයායායා
බූට් ලෝකයක්...![]()

යාළුවා;16751921 said:0.00000000000000000000000000000001% විතර කියෝලා තියෙනව. ඉතුරු ඒව මැරෙන්න කලින් කියවන්න තමා බලාපොරොත්තුව.![]()

සිරාවටම මන් කියන්නේ
කිබු මාමී
දෑන් කාලේ cyber කොල්ලන්ට වඩා එල කොල්ලෙක් වෙන්න ඈති නේ![]()




තෝ මැරෙන්න කලින් දැන් කියවලද තියෙන්නෙ ඔක්කොම..
අපෝ නැහැ බං.. අමන්දිට මං ඉස්සර කොච්චර ජෝක් කරනවද.. ඒකි විහිලු දන්නවා..


මේහේම වෙන්නත් තිබ්බා
ඒ කෙල්ලව ඒ විදිහට ඈති කලා
ඊට පස්සේ තමයි සෙල්ලම
ඩෙග ඩෙග ශරී රම්බට කෑකීරී![]()


මොකෝ නංගි උඹ බූට් එකක් කෑවයි..?
ඉක්මනට කියවපිය.. මට හැඟෙන විදියට තෝ හෙට අනිද්දම වලකජ්ජ ගහයි වගේ.. මරු කියෝනවා හිටපු ගමන්..
අන්න නංගිට තේරුනා..
යාළුවා;16751995 said:පාලුවේ හැඬුවා සදා මාරුතේ පවා
මොකෝ නංගි උඹ බූට් එකක් කෑවයි..?
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මන් කිවුවේ කිරීයේ බුට් ගෑන
මොකෝ නංගි උඹ බූට් එකක් කෑවයි..?
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මන් කිවුවේ කිරීයේ බුට් ගෑන
aedenawaa![]()
ලස්සන වසිලීස්සා කියවලා තියේද?![]()
