ඔබ කියවිය යුතුම පොත් හතක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලහං කෝ මේ අපට ඔය වගේ ඉස්තිරි පරාණ බැල්ම දාන්නේ නෑ නේ........:dull:
    ඒක ලක් එක ඕයි.. බලහංකො මට අන්තිමේට සෙට් වෙච්චි එක.. මං හිතුවෙ ඒකිට ලව් කරන්න ගිහින් මාව රස්සාවෙනුත් දොට්ට දායි කියලා.. බැලුවාම වෙන දෙයක්නේ වුනේ..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16751889 said:
    කියවියම යුතුයි. මැරෙන්න කලින් නොකියෙව්වොත් උගෙ ජීවිතේ අපරාධයක්
    තෝ මැරෙන්න කලින් දැන් කියවලද තියෙන්නෙ ඔක්කොම..:(

    විහිලු කරලලා තරහා වෙයිද මන්දා:( නැ හැ එහෙම වෙන එකක් නැහැ:)
    අපෝ නැහැ බං.. අමන්දිට මං ඉස්සර කොච්චර ජෝක් කරනවද.. ඒකි විහිලු දන්නවා.. :love:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මට නිවාඩුවක් ලැබුනා වයිෆ් ලංකාවට ගියා එ නිසා ඉතින් බුලක් කෙලල යන්න අවා:)
    අපි නැත්නම් ෆන් කොහොමත් නැහැ තම්යි කිරියෙ:P

    එල හබ් කෙනෙක් නේ ඔයා:P
    ශා ශා එක බබාද ඉන්නේ
    අක්කි පවු නේ ඉතින් මෙහේ ඉන්න කොට:(

    අපෝ ඔව් අයීයායායා
    බූට් ලෝකයක්...:nerd::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ මැරෙන්න කලින් දැන් කියවලද තියෙන්නෙ ඔක්කොම..:(


    අපෝ නැහැ බං.. අමන්දිට මං ඉස්සර කොච්චර ජෝක් කරනවද.. ඒකි විහිලු දන්නවා.. :love:
    0.00000000000000000000000000000001% විතර කියෝලා තියෙනව. ඉතුරු ඒව මැරෙන්න කලින් කියවන්න තමා බලාපොරොත්තුව. :(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බලහං කෝ මේ අපට ඔය වගේ ඉස්තිරි පරාණ බැල්ම දාන්නේ නෑ නේ........:dull:

    සිරාවටම මන් කියන්නේ
    කිබු මාමී

    දෑන් කාලේ cyber කොල්ලන්ට වඩා එල කොල්ලෙක් වෙන්න ඈති නේ :P:P
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඒක ලක් එක ඕයි.. බලහංකො මට අන්තිමේට සෙට් වෙච්චි එක.. මං හිතුවෙ ඒකිට ලව් කරන්න ගිහින් මාව රස්සාවෙනුත් දොට්ට දායි කියලා.. බැලුවාම වෙන දෙයක්නේ වුනේ..:lol:
    මේහේම වෙන්නත් තිබ්බා
    ඒ කෙල්ලව ඒ විදිහට ඈති කලා

    ඊට පස්සේ තමයි සෙල්ලම:rofl:

    ඩෙග ඩෙග ශරී රම්බට කෑකීරී:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල හබ් කෙනෙක් නේ ඔයා:P
    ශා ශා එක බබාද ඉන්නේ
    අක්කි පවු නේ ඉතින් මෙහේ ඉන්න කොට:(

    අපෝ ඔව් අයීයායායා
    බූට් ලෝකයක්...:nerd::rolleyes:
    මොකෝ නංගි උඹ බූට් එකක් කෑවයි..? :(

    යාළුවා;16751921 said:
    0.00000000000000000000000000000001% විතර කියෝලා තියෙනව. ඉතුරු ඒව මැරෙන්න කලින් කියවන්න තමා බලාපොරොත්තුව. :(
    ඉක්මනට කියවපිය.. මට හැඟෙන විදියට තෝ හෙට අනිද්දම වලකජ්ජ ගහයි වගේ.. මරු කියෝනවා හිටපු ගමන්..:(

    සිරාවටම මන් කියන්නේ
    කිබු මාමී

    දෑන් කාලේ cyber කොල්ලන්ට වඩා එල කොල්ලෙක් වෙන්න ඈති නේ :P:P
    :):):)
    අන්න නංගිට තේරුනා..:lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තෝ මැරෙන්න කලින් දැන් කියවලද තියෙන්නෙ ඔක්කොම..:(


    අපෝ නැහැ බං.. අමන්දිට මං ඉස්සර කොච්චර ජෝක් කරනවද.. ඒකි විහිලු දන්නවා.. :love:


    :love:
    අනේ අපි නොදන්න මොණරතෑන්න:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේහේම වෙන්නත් තිබ්බා
    ඒ කෙල්ලව ඒ විදිහට ඈති කලා

    ඊට පස්සේ තමයි සෙල්ලම:rofl:

    ඩෙග ඩෙග ශරී රම්බට කෑකීරී:lol:
    පැහැදිලි නෑ යෝධියෙ.. :(
    උයා කියන්නෙ මගේ ලක් එකේ හිලක් කියලද..? :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ නංගි උඹ බූට් එකක් කෑවයි..? :(


    ඉක්මනට කියවපිය.. මට හැඟෙන විදියට තෝ හෙට අනිද්දම වලකජ්ජ ගහයි වගේ.. මරු කියෝනවා හිටපු ගමන්..:(


    :):):)
    අන්න නංගිට තේරුනා..:lol:

    පාලුවේ හැඬුවා සදා මාරුතේ පවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16751995 said:
    පාලුවේ හැඬුවා සදා මාරුතේ පවා
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වූ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

    පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113


    ලස්සන වසිලීස්සා කියවලා තියේද?:P
    :growl:
    සුරන්ගනා කතා මම බලන්නෙ නැහැ. බැලුවත් ආසත් නැහ්. පොලිටිකල්,රොමෑන්ස් හොඳයි.
     

    119elakiri

    Active member
  • කවුරුත් හරි පුදුම ඉස්කොලෙ කියවල නෑවගෙ ලයිබ්‍රියෙනුත් කියවල සල්ලි වලටත් අරන් කියෙව්ව. ලමයිට නම් ජපන් පොත් නියමයි මාර සුන්දර දර්ශන මවනව ජපන් කතා වල .
    ඉස්සර ඉස්කොලෙ ලයිබ්‍රියෙන් ඉවර වෙලා යද්දි පොතක් අරන් යනව ඉලග දවසෙ බාර දීල අලුත් එකක් ගන්නව. අන්තිමෙ එතන ඉන්න ගෑනු කෙනෙක් මෙක මිටර් වෙලා මගෙන් ප්‍රශ්න අහනව පොත ගෑන මම ඈත්තටම කියවනවද බලන්න .
    දවසක් ඔය සුජිව හරි කාගෙ හරි වල් පොතක් ලයිබ්‍රියෙන් අරන් ගෙදර හොරෙන් කියවල හන්ගල තියෙඩ්දි අයියට මාට්ටු රෙදි නෑ සෑහෙන දවසක් පොත් කියවන්නෙ නෑතුවවත් හිටිය.දෑන් තමා තේරෙන්නෙ ඒ පොත් වල ගන්න දෙයක් නෑ කියල