ඔයාගෙ සීයගෙ ලෙනින් තෝරාගත් කෘති වෙලුම් ටිකයි. ලෙනින් රජය හා විප්ලවය, ලෙනින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර සන්ධානය වගේ පොත් ටිකක් තියෙනව. පියසේන මානිල්ගමගෙ මාක්ස් සහ එන්ගල්ස් තෝරාගත් කෘති කියන පොත් ටිකත් තියෙනව. දේශපාන පොත්පත් නිසා දැන් නම් භාවිතයට ගන්නව අඩුයි.නැකැත් රාල;16751791 said:ඔව් ඒකත් බොහොම රසවත් කෘතියක්.



මොකද මේ පොත් දැන් හොයා ගන්න අඩුයි. ඒ කාලේ ගත්ත එව්වා වෙන්න ඇති.. 

