ඔබ කියවිය යුතුම පොත් හතක්..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැකැත් රාල;16751791 said:
    ඔව් ඒකත් බොහොම රසවත් කෘතියක්.
    ඔයාගෙ සීයගෙ ලෙනින් තෝරාගත් කෘති වෙලුම් ටිකයි. ලෙනින් රජය හා විප්ලවය, ලෙනින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර සන්ධානය වගේ පොත් ටිකක් තියෙනව. පියසේන මානිල්ගමගෙ මාක්ස් සහ එන්ගල්ස් තෝරාගත් කෘති කියන පොත් ටිකත් තියෙනව. දේශපාන පොත්පත් නිසා දැන් නම් භාවිතයට ගන්නව අඩුයි.:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයාගෙ සීයගෙ ලෙනින් තෝරාගත් කෘති වෙලුම් ටිකයි. ලෙනින් රජය හා විප්ලවය, ලෙනින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර සන්ධානය වගේ පොත් ටිකක් තියෙනව. පියසේන මානිල්ගමගෙ මාක්ස් සහ එන්ගල්ස් තෝරාගත් කෘති කියන පොත් ටිකත් තියෙනව. දේශපාන පොත්පත් නිසා දැන් නම් භාවිතයට ගන්නව අඩුයි.:rolleyes:

    ගෙදර කවුද වාමාංශික ව්‍යාපාරයට සම්භන්දව හිටියේ? :)මොකද මේ පොත් දැන් හොයා ගන්න අඩුයි. ඒ කාලේ ගත්ත එව්වා වෙන්න ඇති.. :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙන්කොට්ටන් කියවලා දුක හිතුණා කියහන්කෝ. :(

    මං තවම කියෙව්වෙ නෑ..:no:

    ගැමොක්සොන් විත් කෝක් අයියායායායා :love:
    චිහ් ඔයා වල්.. :(

    ඔයා මොකද අම්මණ්ඩි කියලා නම දාගත්තේ? ඔයාට වයසයිද?
    පරිණත බව..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා මොකද අම්මණ්ඩි කියලා නම දාගත්තේ? ඔයාට වයසයිද?

    එයාගේ නම අමන්දි...ඇස් පේන්නේ නැති ඔයාට තමා වයස...:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැකැත් රාල;16752149 said:
    ගෙදර කවුද වාමාංශික ව්‍යාපාරයට සම්භන්දව හිටියේ? :)මොකද මේ පොත් දැන් හොයා ගන්න අඩුයි. ඒ කාලේ ගත්ත එව්වා වෙන්න ඇති.. :):)
    අපේ මහප්පා තද කොමියුනිස්ට්වාදියෙක්. පුද්ගලික ආශ්‍රය කරල තියෙන නිසා දන්න හැටියට ඒ අය ලඟ තියෙන්නෙ හරි අමුතු වෙනස්ම ප්‍රගතිගාමී අදහස්. කොහොමහරි මහප්පා වාසුදේව නානායක්කාරලගෙ ලඟ හිතවතෙක් දැන් නම් වයසයි.

    රෝහන විජේවීර තාත්තගෙ පැත්තෙ ලඟම නෑදෑයෙක් ඊටපස්සෙ තාත්තල ජේවීපීය ඇති කරවල ඉහල තැනකට ගෙනාවා. හැබැයි අදටත් අප්‍රසිද්ධයි. ඕවා හුඟක් පරන පොත් ඒ කාලෙ මේවා කැලෑවල හන්ගල තිබිල පස්සෙ කාලයක් යනකොට මට ලැබුන. පොත් වල වටිනාකම නිසාම ඒවා රැකගන්න හුඟක් මහන්සිවෙලා තිබුන.