අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............
අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්යායඊළගට ආසියාවට-අප්‍රිකාවට
ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)ලතින් අමෙරිකාවට
මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
රූ මාතා - කර්ට් වොනගෙට්
අරණකට පෙම් බැඳ
කොළරා කාලේ ආලේ
නෙට් එකේ තිබ්බා
අවශ්‍ය අය ගන්න

Last edited:
. ඒත් කැත නැතිව කියෙව්ව. අනිත් හොම්මන් කතාව නම් ගූ හැත්තෑවයි. බ්රෑම් ස්ටෝකර් ගෙ ඩ්රැකියුලා කතාවේ කෑලියි, ෂර්ලොක් හෝම්ස් කතාවල පොඩි පොඩි ලක්ෂණයි එකතු කරලා ගූ කතාවක් හදල තියෙන්නෙ. හැබැයි ඒ පොතේ මුල් ටික කියවද්දී නම් පොඩි ගතියක් තිබ්බ.

