ඔබ කුමන දශකයේද

ඔබ කුමන දශකයේද


  • Total voters
    232

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    ඉස්සෙල්ල මේක කියපල්ල
    මම 83 නං මම මොන දසකෙද කියල :sorry:

    80 දශකෙ කියන්නෙ 70 ඉඳං 79ට එනකං නේ.. (1970-1979)

    එතකොට මම 90 දශකයේ :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සෙල්ල මේක කියපල්ල
    මම 83 නං මම මොන දසකෙද කියල :sorry:

    80 දශකෙ කියන්නෙ 70 ඉඳං 79ට එනකං නේ.. (1970-1979)

    එතකොට මම 90 දශකයේ :P

    :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දු ජනප්‍රිය වුණේ 90 දශකයේ කියල ප්‍රවෘත්තිවල කියනවනං ඇහුණ :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ල මේක කියපල්ල
    මම 83 නං මම මොන දසකෙද කියල :sorry:

    80 දශකෙ කියන්නෙ 70 ඉඳං 79ට එනකං නේ.. (1970-1979)

    එතකොට මම 90 දශකයේ :P
    හරියටම බැලුවොත් 199 වෙනි දශකයේ :P

    80 කියල කෙටියෙන් කියන්නේ 80's/1980 ගණන් වල කියන එක මිසක් මේ අවුරුදු ගණන් කරන්න ගත්ත දවසේ ඉඳන් අසූවෙනි දශකය කියන එක නෙවේ. ඒ හින්ද ඔයා 80 ගොඩේ.