ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
02-08-2013 03:19 PM ane ammata hukahan kare wesege putha.anal sex gana dapan thota mewa kapa na kareyo.

:lol: :lol: Mage Rep kapala Rep power eka 2+ wechcha rep higannekta. Gihin lide panapan anatha Hambaya. Danaganin mama adahanne nirmala bududahama. Mage agama wenuwen mama ona deyak karanawa. Me post eka bump karala udatama yawanawa. Kakuluwa natanne watura rath wenakanne putha. Uba kawda kiyala mama hoyagannakan ohoma tikak natannakoo... Budusaranae puthe. Dan gihin hodu pihaaganin...
 
shehanK

Well-known member
  • Jan 29, 2007
    998
    100
    63

    gannan ganna epa ban.owa hithe dukata krana wada.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    gannan ganna epa ban.owa hithe dukata krana wada.

    Ow ban. Sure anatha hambayek. Nathnam agamak nati jathakayak danne nati redde piha ganna hitan idala amataka wela ipadunu. kunu godaka kunu kala hadunu ekek ban.. Unta puluwanda ban Buddhism wattanna owwa walin... Un danne ne ban leeyak wali kada dahiyakin athullanna atullanna sumudu wenawa wage garahanna garahanna Budu dahama tawa tawath babalena waga. Paw anathaya...
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    mee lipiya liuuu obathumatath obathumage demawpiyan athulu siyalu naa daaa hitha mitharaaadeen...saha

    mee lipiya kiyawww..maa athulu .siyalu yahaluwan hata...maitheree budun kere sith pahada ama maha nirwana sampath labeeewaaa...!!!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩක් වටිනා ලිපියක්. හුඟක් පින් ලැබෙනවා මේ ධර්ම දානයට.

    අපේ මිනිස්සුන්ට වැරදුන තැනක් තියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරාට කව්රුත් විරසක වෙන එකක් නැහැ කියල හිතනවා. අපේ සමහර බෞද්ධ උදවිය ගෞතම බුද්ධ සාසනයේ බෞද්ධයෝ වෙලා ඉපදිලා මෛත්‍රී බුද්ධ සාසනයේ නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා. මට දැනෙන විදිහට ඒ ප්‍රාර්ථනාව තේරුමක් නැති ප්‍රාර්ථනාවක් කියලයි මට හිතෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව තියෙද්දී මෛත්‍රී බුදුන් පහල වෙනකම් මේ කාලකන්නි සංසාරේ සැරිසරන එක මොන තරම් ගොන් කමක්ද? ඒ අතරේ කොතන හරි වැරදිලා හතර අපායට වැටුනොත් මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න වෙයිද කියල කොහොමද හිතන්නේ. මගේ අදහසනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාණය ලැබේවා කියලයි. අපි පින් කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාන අවබෝධය ලැබේවා කියලයි.
    සමහර උදවිය සංසාරේ ඉඳන්ම පතාගෙන එනවා ඇති මෛත්‍රී බුදුන් ඉදිරියේ නිවන් දකින්න. එහෙම උදවියනම් අනිවාර්යයෙන් එයාලගේ අරමුණ වෙනුවෙන් මෛත්‍රී බුදුන් පහලවෙනකම් සංසාරේ සැරිසරනවා. එත් පවෙන් හැකිතරම් වැළකෙනවා. අනික් උදවිය හැමෝම කියන කට වචනෙට මෛත්‍රී බුදුන් දැකල නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එත් නිවන කියන සංකල්පයක්වත් තුන් හිතකවත් නැහැ. එත් නිර්වාණය කියන දේ මොකක්ද එක කොයි තරම් ලඟා වෙන්න අසීරු අරමුනක්ද කියල දන්නා උදවිය මේ භයානක සංසාරේ ගැන දන්නා උදවිය උත්සහ කල යුත්තේ මේ ගෞතම බුද්ධ සාසනයේ පිහිටෙන් නිවනට පත්වෙන්න නොවේද? මගේ පුද්ගලික අදහසනම් අපි උත්සහ කල යුත්තේ ගෞතම බුද්ධ සාසනයේ නිවන් දකින්නයි. එතකොට අපිට ඒ අවස්තාව මගහැරුනත් තවත් බලාපොරොත්තුවක් ඉදිරියට තියෙනවා. මේ කල්පයට පහළවෙන අවසන් බුද්ධ සාසනය මෛත්‍රී බුද්ධ සාසනය. ඉතින් මේ තියන අවස්තාව මග ඇරලා අවසන් අවස්තාව වෙනකම් බලන් ඉන්න එක කොයි තරම් අවදානමද?

    හැමදෙනාටම තෙරුවන් සරණයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෙරුම් පුරාගෙන ගියොත් පින් කරලා
    අපිටත් බැරි වෙන එකක් නෑ
    මෛත්‍රී බුදුන් දකින්න
    මහා පුණ්‍ය ශක්තියක් තියෙන්න වෙයි හැබැයි
    දුකෙන් මිදෙන්න පුළුවන් නම්

    හොද ලිපියක්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් රෙඩ් ජයන්ට් අවස්තාවෙදි බුධ,සිකුරු,පෘතුවිය විනාශවෙලා යනවා.එහෙම අවස්තාවක් අවොත් ටයිටැන්ගෙ ජීවයක් බිහිවෙන්න පුලුවන්.මොකද ටයිටැන් වල අයිස් තට්ටු තියෙනව,එකියන්නෙ ජලය බිහිවෙන්න තියෙන ඉඩ කඩ වැඩි.

    ලෝකය දෙවියන් මැවු බව කියවෙන්නෙ එදා මිනිසුන්ට වෙන දෙවල් වටහා ගන්න තරම් දැනුම නොතිබුන නිසා.පැහැදිලි කරන්න බැරි සේරම දේවල් දෙවියන් වහන්සෙ කලා කියල තමයි එදා මිනිස්සු කිවුවෙ.බයිබලයෙ සදහන් වෙනවා දින හතකින් ලෝකය මැවුව කියල.දින වකවානු මනින්න පටන් ගත්තෙ මෑත යුගයේදි.ඉතින් එදා මිනිස්සුන්ට කියන්න බැහැ දින හතකින් ලොකය මැවුව කියල.මෙතන දින 7 කියල සදහන් වෙන්නෙ වසර 49,000 තුල සිඩුවුන ක්‍රියදාමයක්.

    තවදුරටත් විග්‍රහ කලොත් පුලුවන් මේ එක් දිනයක් කියන්නෙ දැන් වසර 7000ක් කියලා.
    අනිවාර්යෙන්..එත් මම නිකමට වගේ කියන්නම් දැන් වුනත් ටයිටන් ගේ ජීවය පවතිනවා කියල විශ්වාසයක් තියෙනවා...සෙනසුරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ශනයත්, සෙනසුරු වටේ ටයිටන්ගේ තියෙන ඉලිප්සාකාර ගමන් මගත් නිසා ටයිටන් දිගින් දිගටම, ඉලිප්සාකාර හැඩයත් වෘත්තාකාර හැඩයත් අතර මාරු වීමක් වෙනවලු. ඒ නිසා තාපයක් ඇතිවෙලා ටයිටන්ගේ අයිස් ඇතුලේ ද්‍රව ජලය තියෙනවා කියල කියනවා...;)

    EDIT: Its not titan. its Europa, which is a moon of jupiter..
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ගොඩක් වටිනා ලිපියක්. හුඟක් පින් ලැබෙනවා මේ ධර්ම දානයට.

    අපේ මිනිස්සුන්ට වැරදුන තැනක් තියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරාට කව්රුත් විරසක වෙන එකක් නැහැ කියල හිතනවා. අපේ සමහර බෞද්ධ උදවිය ගෞතම බුද්ධ සාසනයේ බෞද්ධයෝ වෙලා ඉපදිලා මෛත්‍රී බුද්ධ සාසනයේ නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා. මට දැනෙන විදිහට ඒ ප්‍රාර්ථනාව තේරුමක් නැති ප්‍රාර්ථනාවක් කියලයි මට හිතෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව තියෙද්දී මෛත්‍රී බුදුන් පහල වෙනකම් මේ කාලකන්නි සංසාරේ සැරිසරන එක මොන තරම් ගොන් කමක්ද? ඒ අතරේ කොතන හරි වැරදිලා හතර අපායට වැටුනොත් මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න වෙයිද කියල කොහොමද හිතන්නේ. මගේ අදහසනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාණය ලැබේවා කියලයි. අපි පින් කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාන අවබෝධය ලැබේවා කියලයි.
    සමහර උදවිය සංසාරේ ඉඳන්ම පතාගෙන එනවා ඇති මෛත්‍රී බුදුන් ඉදිරියේ නිවන් දකින්න. එහෙම උදවියනම් අනිවාර්යයෙන් එයාලගේ අරමුණ වෙනුවෙන් මෛත්‍රී බුදුන් පහලවෙනකම් සංසාරේ සැරිසරනවා. එත් පවෙන් හැකිතරම් වැළකෙනවා. අනික් උදවිය හැමෝම කියන කට වචනෙට මෛත්‍රී බුදුන් දැකල නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එත් නිවන කියන සංකල්පයක්වත් තුන් හිතකවත් නැහැ. එත් නිර්වාණය කියන දේ මොකක්ද එක කොයි තරම් ලඟා වෙන්න අසීරු අරමුනක්ද කියල දන්නා උදවිය මේ භයානක සංසාරේ ගැන දන්නා උදවිය උත්සහ කල යුත්තේ මේ ගෞතම බුද්ධ සාසනයේ පිහිටෙන් නිවනට පත්වෙන්න නොවේද? මගේ පුද්ගලික අදහසනම් අපි උත්සහ කල යුත්තේ ගෞතම බුද්ධ සාසනයේ නිවන් දකින්නයි. එතකොට අපිට ඒ අවස්තාව මගහැරුනත් තවත් බලාපොරොත්තුවක් ඉදිරියට තියෙනවා. මේ කල්පයට පහළවෙන අවසන් බුද්ධ සාසනය මෛත්‍රී බුද්ධ සාසනය. ඉතින් මේ තියන අවස්තාව මග ඇරලා අවසන් අවස්තාව වෙනකම් බලන් ඉන්න එක කොයි තරම් අවදානමද?

    හැමදෙනාටම තෙරුවන් සරණයි.

    ගොඩාක් වටින අදහසක්. පොඩිදෙයක් මේකට එකතු කරන්න හිතුනා. නිර්වාණය ප්‍රර්ථනාකරණවට වැඩිය හොදයි සෝවාන් වෙන්ඩ උත්සාහ කරණ එක. මොකද සෝවාන් වෙච්චපුද්ගලයෙක් නැවත උපදින්නෙ භව හතක් පමනයි. සෝවාන් නොවී නිර්වාණය ප්‍රාර්ථණා කිරීමෙන්, කෙලවරක් නැති සන්සාරෙ අතරමන් වීම පමනයි සිද්දවෙන්නෙ. ඒනිසා බුද්ද පුත්‍රයො වශයෙන් අපි හැමෝම උත්සාහ කලයුත්තේ සෝවාන් වීමටයි. සෝවාන් තත්වය පිලිබදව සරල අදහසක් ලබා ගැනීමට කැමති පින්වතුන් "සසර ගමණ නවතන කෙටිමග" ග්‍රන්තය සොයාගෙන කියවන්න. ලිව්වෙ කව්ද කියල අමතකයි.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    කොස්තාපල්;14417633 said:
    හම්බයොන්ට කෙලින්න විතරයි බන් මේකෙ එවුන්ගේ ආගමට ජාතියට ආදරේ. මේවගේ දෙයක් කියවලා යමක් ධාරණය කරගන්න අය ගොඩක් අඩුයි. ධර්මය තවත් අයෙක්ට කියාදීම ලොකු පිනක්. උඹටත් ඒ පින ලැබෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි. වටිනා ත්‍රෙඩ් එකක්.

    100% true. බෞද්ධ අපි හැදිලා ඉන්න ඕන බුදුදහම ඉගෙනගෙන. එතකොට ඕනෙම අන්‍යාගමක අඩු පාඩු ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් අපිට ඒ දහම් දැනුමෙන්. එතකොටයි අවබෝධයෙන්ම අන්‍යාගම් වල කූට උපක්‍රම ගැන හේතු සහිතව සිංහල අයව දැනුවත් කරන්නත් පුළුවන්. :yes::yes::yes::yes::yes::yes:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ගොඩක් වටිනා ලිපියක්. හුඟක් පින් ලැබෙනවා මේ ධර්ම දානයට.

    අපේ මිනිස්සුන්ට වැරදුන තැනක් තියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරාට කව්රුත් විරසක වෙන එකක් නැහැ කියල හිතනවා. අපේ සමහර බෞද්ධ උදවිය ගෞතම බුද්ධ සාසනයේ බෞද්ධයෝ වෙලා ඉපදිලා මෛත්‍රී බුද්ධ සාසනයේ නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා. මට දැනෙන විදිහට ඒ ප්‍රාර්ථනාව තේරුමක් නැති ප්‍රාර්ථනාවක් කියලයි මට හිතෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව තියෙද්දී මෛත්‍රී බුදුන් පහල වෙනකම් මේ කාලකන්නි සංසාරේ සැරිසරන එක මොන තරම් ගොන් කමක්ද? ඒ අතරේ කොතන හරි වැරදිලා හතර අපායට වැටුනොත් මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න වෙයිද කියල කොහොමද හිතන්නේ. මගේ අදහසනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාණය ලැබේවා කියලයි. අපි පින් කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාන අවබෝධය ලැබේවා කියලයි.
    සමහර උදවිය සංසාරේ ඉඳන්ම පතාගෙන එනවා ඇති මෛත්‍රී බුදුන් ඉදිරියේ නිවන් දකින්න. එහෙම උදවියනම් අනිවාර්යයෙන් එයාලගේ අරමුණ වෙනුවෙන් මෛත්‍රී බුදුන් පහලවෙනකම් සංසාරේ සැරිසරනවා. එත් පවෙන් හැකිතරම් වැළකෙනවා. අනික් උදවිය හැමෝම කියන කට වචනෙට මෛත්‍රී බුදුන් දැකල නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එත් නිවන කියන සංකල්පයක්වත් තුන් හිතකවත් නැහැ. එත් නිර්වාණය කියන දේ මොකක්ද එක කොයි තරම් ලඟා වෙන්න අසීරු අරමුනක්ද කියල දන්නා උදවිය මේ භයානක සංසාරේ ගැන දන්නා උදවිය උත්සහ කල යුත්තේ මේ ගෞතම බුද්ධ සාසනයේ පිහිටෙන් නිවනට පත්වෙන්න නොවේද? මගේ පුද්ගලික අදහසනම් අපි උත්සහ කල යුත්තේ ගෞතම බුද්ධ සාසනයේ නිවන් දකින්නයි. එතකොට අපිට ඒ අවස්තාව මගහැරුනත් තවත් බලාපොරොත්තුවක් ඉදිරියට තියෙනවා. මේ කල්පයට පහළවෙන අවසන් බුද්ධ සාසනය මෛත්‍රී බුද්ධ සාසනය. ඉතින් මේ තියන අවස්තාව මග ඇරලා අවසන් අවස්තාව වෙනකම් බලන් ඉන්න එක කොයි තරම් අවදානමද?

    හැමදෙනාටම තෙරුවන් සරණයි.

    :yes::yes::yes::yes::yes::yes: + හැමෝම නොදකින ඇත්ත පැතිකඩ.