Mage Rep kapala Rep power eka 2+ wechcha rep higannekta. Gihin lide panapan anatha Hambaya. Danaganin mama adahanne nirmala bududahama. Mage agama wenuwen mama ona deyak karanawa. Me post eka bump karala udatama yawanawa. Kakuluwa natanne watura rath wenakanne putha. Uba kawda kiyala mama hoyagannakan ohoma tikak natannakoo... Budusaranae puthe. Dan gihin hodu pihaaganin...02-08-2013 03:19 PM ane ammata hukahan kare wesege putha.anal sex gana dapan thota mewa kapa na kareyo.
![]()
Mage Rep kapala Rep power eka 2+ wechcha rep higannekta. Gihin lide panapan anatha Hambaya. Danaganin mama adahanne nirmala bududahama. Mage agama wenuwen mama ona deyak karanawa. Me post eka bump karala udatama yawanawa. Kakuluwa natanne watura rath wenakanne putha. Uba kawda kiyala mama hoyagannakan ohoma tikak natannakoo... Budusaranae puthe. Dan gihin hodu pihaaganin...
gannan ganna epa ban.owa hithe dukata krana wada.
අනිවාර්යෙන්..එත් මම නිකමට වගේ කියන්නම් දැන් වුනත් ටයිටන් ගේ ජීවය පවතිනවා කියල විශ්වාසයක් තියෙනවා...සෙනසුරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ශනයත්, සෙනසුරු වටේ ටයිටන්ගේ තියෙන ඉලිප්සාකාර ගමන් මගත් නිසා ටයිටන් දිගින් දිගටම, ඉලිප්සාකාර හැඩයත් වෘත්තාකාර හැඩයත් අතර මාරු වීමක් වෙනවලු. ඒ නිසා තාපයක් ඇතිවෙලා ටයිටන්ගේ අයිස් ඇතුලේ ද්‍රව ජලය තියෙනවා කියල කියනවා...ඔව් රෙඩ් ජයන්ට් අවස්තාවෙදි බුධ,සිකුරු,පෘතුවිය විනාශවෙලා යනවා.එහෙම අවස්තාවක් අවොත් ටයිටැන්ගෙ ජීවයක් බිහිවෙන්න පුලුවන්.මොකද ටයිටැන් වල අයිස් තට්ටු තියෙනව,එකියන්නෙ ජලය බිහිවෙන්න තියෙන ඉඩ කඩ වැඩි.
ලෝකය දෙවියන් මැවු බව කියවෙන්නෙ එදා මිනිසුන්ට වෙන දෙවල් වටහා ගන්න තරම් දැනුම නොතිබුන නිසා.පැහැදිලි කරන්න බැරි සේරම දේවල් දෙවියන් වහන්සෙ කලා කියල තමයි එදා මිනිස්සු කිවුවෙ.බයිබලයෙ සදහන් වෙනවා දින හතකින් ලෝකය මැවුව කියල.දින වකවානු මනින්න පටන් ගත්තෙ මෑත යුගයේදි.ඉතින් එදා මිනිස්සුන්ට කියන්න බැහැ දින හතකින් ලොකය මැවුව කියල.මෙතන දින 7 කියල සදහන් වෙන්නෙ වසර 49,000 තුල සිඩුවුන ක්රියදාමයක්.
තවදුරටත් විග්රහ කලොත් පුලුවන් මේ එක් දිනයක් කියන්නෙ දැන් වසර 7000ක් කියලා.

ගොඩක් වටිනා ලිපියක්. හුඟක් පින් ලැබෙනවා මේ ධර්ම දානයට.
අපේ මිනිස්සුන්ට වැරදුන තැනක් තියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරාට කව්රුත් විරසක වෙන එකක් නැහැ කියල හිතනවා. අපේ සමහර බෞද්ධ උදවිය ගෞතම බුද්ධ සාසනයේ බෞද්ධයෝ වෙලා ඉපදිලා මෛත්‍රී බුද්ධ සාසනයේ නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා. මට දැනෙන විදිහට ඒ ප්‍රාර්ථනාව තේරුමක් නැති ප්‍රාර්ථනාවක් කියලයි මට හිතෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව තියෙද්දී මෛත්‍රී බුදුන් පහල වෙනකම් මේ කාලකන්නි සංසාරේ සැරිසරන එක මොන තරම් ගොන් කමක්ද? ඒ අතරේ කොතන හරි වැරදිලා හතර අපායට වැටුනොත් මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න වෙයිද කියල කොහොමද හිතන්නේ. මගේ අදහසනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාණය ලැබේවා කියලයි. අපි පින් කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාන අවබෝධය ලැබේවා කියලයි.
සමහර උදවිය සංසාරේ ඉඳන්ම පතාගෙන එනවා ඇති මෛත්‍රී බුදුන් ඉදිරියේ නිවන් දකින්න. එහෙම උදවියනම් අනිවාර්යයෙන් එයාලගේ අරමුණ වෙනුවෙන් මෛත්‍රී බුදුන් පහලවෙනකම් සංසාරේ සැරිසරනවා. එත් පවෙන් හැකිතරම් වැළකෙනවා. අනික් උදවිය හැමෝම කියන කට වචනෙට මෛත්‍රී බුදුන් දැකල නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එත් නිවන කියන සංකල්පයක්වත් තුන් හිතකවත් නැහැ. එත් නිර්වාණය කියන දේ මොකක්ද එක කොයි තරම් ලඟා වෙන්න අසීරු අරමුනක්ද කියල දන්නා උදවිය මේ භයානක සංසාරේ ගැන දන්නා උදවිය උත්සහ කල යුත්තේ මේ ගෞතම බුද්ධ සාසනයේ පිහිටෙන් නිවනට පත්වෙන්න නොවේද? මගේ පුද්ගලික අදහසනම් අපි උත්සහ කල යුත්තේ ගෞතම බුද්ධ සාසනයේ නිවන් දකින්නයි. එතකොට අපිට ඒ අවස්තාව මගහැරුනත් තවත් බලාපොරොත්තුවක් ඉදිරියට තියෙනවා. මේ කල්පයට පහළවෙන අවසන් බුද්ධ සාසනය මෛත්‍රී බුද්ධ සාසනය. ඉතින් මේ තියන අවස්තාව මග ඇරලා අවසන් අවස්තාව වෙනකම් බලන් ඉන්න එක කොයි තරම් අවදානමද?
හැමදෙනාටම තෙරුවන් සරණයි.
කොස්තාපල්;14417633 said:හම්බයොන්ට කෙලින්න විතරයි බන් මේකෙ එවුන්ගේ ආගමට ජාතියට ආදරේ. මේවගේ දෙයක් කියවලා යමක් ධාරණය කරගන්න අය ගොඩක් අඩුයි. ධර්මය තවත් අයෙක්ට කියාදීම ලොකු පිනක්. උඹටත් ඒ පින ලැබෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි. වටිනා ත්‍රෙඩ් එකක්.

ගොඩක් වටිනා ලිපියක්. හුඟක් පින් ලැබෙනවා මේ ධර්ම දානයට.
අපේ මිනිස්සුන්ට වැරදුන තැනක් තියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරාට කව්රුත් විරසක වෙන එකක් නැහැ කියල හිතනවා. අපේ සමහර බෞද්ධ උදවිය ගෞතම බුද්ධ සාසනයේ බෞද්ධයෝ වෙලා ඉපදිලා මෛත්‍රී බුද්ධ සාසනයේ නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා. මට දැනෙන විදිහට ඒ ප්‍රාර්ථනාව තේරුමක් නැති ප්‍රාර්ථනාවක් කියලයි මට හිතෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව තියෙද්දී මෛත්‍රී බුදුන් පහල වෙනකම් මේ කාලකන්නි සංසාරේ සැරිසරන එක මොන තරම් ගොන් කමක්ද? ඒ අතරේ කොතන හරි වැරදිලා හතර අපායට වැටුනොත් මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න වෙයිද කියල කොහොමද හිතන්නේ. මගේ අදහසනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාණය ලැබේවා කියලයි. අපි පින් කරන්න ඕන ගෞතම බුද්ද සාසනයේම නිර්වාන අවබෝධය ලැබේවා කියලයි.
සමහර උදවිය සංසාරේ ඉඳන්ම පතාගෙන එනවා ඇති මෛත්‍රී බුදුන් ඉදිරියේ නිවන් දකින්න. එහෙම උදවියනම් අනිවාර්යයෙන් එයාලගේ අරමුණ වෙනුවෙන් මෛත්‍රී බුදුන් පහලවෙනකම් සංසාරේ සැරිසරනවා. එත් පවෙන් හැකිතරම් වැළකෙනවා. අනික් උදවිය හැමෝම කියන කට වචනෙට මෛත්‍රී බුදුන් දැකල නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එත් නිවන කියන සංකල්පයක්වත් තුන් හිතකවත් නැහැ. එත් නිර්වාණය කියන දේ මොකක්ද එක කොයි තරම් ලඟා වෙන්න අසීරු අරමුනක්ද කියල දන්නා උදවිය මේ භයානක සංසාරේ ගැන දන්නා උදවිය උත්සහ කල යුත්තේ මේ ගෞතම බුද්ධ සාසනයේ පිහිටෙන් නිවනට පත්වෙන්න නොවේද? මගේ පුද්ගලික අදහසනම් අපි උත්සහ කල යුත්තේ ගෞතම බුද්ධ සාසනයේ නිවන් දකින්නයි. එතකොට අපිට ඒ අවස්තාව මගහැරුනත් තවත් බලාපොරොත්තුවක් ඉදිරියට තියෙනවා. මේ කල්පයට පහළවෙන අවසන් බුද්ධ සාසනය මෛත්‍රී බුද්ධ සාසනය. ඉතින් මේ තියන අවස්තාව මග ඇරලා අවසන් අවස්තාව වෙනකම් බලන් ඉන්න එක කොයි තරම් අවදානමද?
හැමදෙනාටම තෙරුවන් සරණයි.

+ හැමෝම නොදකින ඇත්ත පැතිකඩ.