~~~ ඔබ දැක නැති දේ .පුදුම හිතේවි ~~~
මේ "Canada Lynx" නම් පූසා. සාමාන්‍ය පුසෙක්ට වඩා දෙගුණයකටත් වඩා විශාල මොහු දැකිය හැකි වන්නේ කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ පමණයි. අසාමාන්‍ය හැඩය නිසාම "උතුරේ හොල්මන් පූසා" යන නාමයෙන්ද හදුන්වනවා.
Common Baron වර්ගයේ දළඹුවෙක් . මෙයාගේ වර්ණය සහ මැදින් ඇති සුදු රේඛාව නිසා මෙයාව අඳුරගන්නත් එතරම් පහසු නැහැ.
මේ ඔබ දකින්නේ "Fire Opal" වර්ගයේ මැණිකක්. (අග්නිමාණික්‍යය)
මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි.
අපට මෙය අපූරු අත්දැකීමක් වුවත් මෙම ගගන ගාමීන්ට මෙය තවත් එක් වැඩකරන දිනයක් පමණි.
මරණය අබියස නිර්භයව බලා සිටින කටුස්සා.
ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයේ තැනිතලා බිම් වලට දිස් වූ අපුරු Supercell වර්ගයේ දැවැන්ත වලාකුලක්.
විවිධ ඛනිජ වර්ග නිසා සුන්දර වර්ණ මවන චීනයේ Gansu ප්‍රදේශයේ Zhangye Danxia කඳු ප්‍රදේශ.
ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක දර්ශනීය සැන්දෑයාමය කැමරා ඇසින් දුටු අයුරු.
වියට්නාමයේ Hang Son Doong ගුහාව. මෙහි මැද සිටින විදුලි පන්දම අල්වා ගෙන සිටින මිනිසාගෙන් මෙහි විශාලත්වය වටහා ගත හැකිය.
මේ ඉන්නේ වලහෙක් නෙවෙයි බල්ලෙක් කිව්වොත් ඔබ විස්වාස කරනවද?
මෙයාගේ වර්ගය Tibetan Mastiff. ලොව සිටින දරුණුම බල්ලන් දස දෙනා අතර මොවුන් මුල් තැන සිටිනවා. මොහුට වෘකයෙකුගේ ශක්තිය ඇති බවට පැවසෙනවා.දුර්ලභ මෙම බලු පැටව ඇතැම් විට අලෙවි වන්නේ ඩොලර් මිලියනක පමණ මිලකටලු.

ඔස්ට්‍රේලියාවේ Whitsunday දූපතෙහි පිහිටා ඇති White haven වෙරළ තීරය.
අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයත් සැම්බියා රාජ්‍යයත් වෙන් කරන Victoria දිය ඇල්ල උඩු ගුවනට දිස්වන අයුරු.
මේ snapdragon ගසක මල පරවෙලා හැලී ගිය පසු ඉතිරිවන ශාක බීජ සහිත කොටස්. ඒවා දිස් වෙන්නේ හරියටම මිනිස් හිස්කබල් වගේ. (මේ ගසට Dragon Tree කියලත් කියනවා)
ඇමෙරිකාවේ මොන්ටානා තැනිතලාවේ හට ගත Supercell වර්ගයේ කුණාටුවක්. කුණාටුව නිසා ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය ඔබට පෙනෙනවා නේද?
පැසෆික් සාගරයේ Matua දුපතේ 2009 දී පුපුරා ගිය Sarychev Peak ගිනි කන්ද ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඡායාරූප ගත කර තිබූ අයුරු.
50000 වාරයක් විශාලනය කරන ලද හිම කැටිත්තක්.
දකුණු කොරියාවේ Seoul නගරයේ Banpo පාලම
මේ අයිස්ලන්තයේ Dettifoss දිය ඇල්ලයි. මෙය යුරෝපයේ විශාලතම ජල ධාරිතාවක් මුදා හැරෙන දිය ඇල්ලද වෙනවා.
අයිස්ලන්තයේ සුන්දර Seljalandsfoss දිය ඇල්ල.
ජැමෙයිකාවේ මිනිසෙක් හෙල්ලයක් ආධාරයෙන් (Spear Fishing) මත්සයෙක් ඇල්ලීමට සුළු මොහොතකට පෙර කාමර කාචයට හසු කරගත් අයුරු.
මේ ඕස්ට්‍රේලියාවේ West Coast ප්‍රදේශයට පැමිණෙන දූවිලි කුණාටුවක්. (Dust Storm)
ඉතියෝපියාවෙන් සොයා ගත් මෙම Welo Opal නැමැති මැණික් වර්ගය ඉතාමත් අපූරු ආකාරයේ එකක්.
මෙය සැබවින්ම ගලක් තුල සිරවූ සුන්දර මුහුදු පතුලක් ලෙසයි ඕනෑම අයෙකුට සිතෙන්නේ
ධ්රැව කලාපයේ පමණක් දැකිය හැකි දර්ශනීය අව්රෝරා (Aurora) වලින් වට වූ පරිසරයක රාත්‍රීය ගත කරන ගවේෂකයෙක්.
ආජන්ටිනාව සහ බ්‍රසීලය අතර දේශ සීමාවේ පිහිටා ඇති Iguazu දිය ඇල්ල.
ඇන්ටාටිකා මහාද්වීපයේ සුන්දරත්වය කෙතරම්දැයි මෙම ඡායාරූපයෙන් පැහැදිලිවෙනවා. ගවේෂකයන් පවසන්නේ මෙය වෙනත් ග්රහලොවක් ලෙස ඔවුන්ට හැඟෙන බවයි.
මෙම යෝධ අයිස් කඳු යටින් විශාල භූමියක් සහිත මහාද්වීපයක්ද තිබෙන බව මෑතකදී සොයාගෙන තිබෙනවා.
src:http://funny-picvideos.blogspot.com