ඔබ නැතුව ඔබ එක්ක MOVIE thread delete වුනා

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
තැන්ක්ස් මචන් .Google cache වල ත්‍රෙඩ් එක තියනවා තාම :yes::yes::D .පොඩ්ඩක් මචන් 2,3,4 පාර්ට් වල පොඩි කේස් එකක් තියනවා .පලවෙනි එකනම් ගින්දර .මොනා උනත් උබට බිග් තැන්ක්ස් හොදේ :yes::love:

ඔව් යාලුවා

මුල් මිනිත්තු 57 hand බ්‍රේක් වලින් ලස්සනට කන්වෙන්ට් වුනා :)

ඉතුරු පාටි ටික සේරම vlc player එකෙන් රෙකොර්ඩ් කර ගත්තේ :sorry:
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් යාලුවා

    මුල් මිනිත්තු 57 hand බ්‍රේක් වලින් ලස්සනට කන්වෙන්ට් වුනා :)

    ඉතුරු පාටි ටික සේරම vlc player එකෙන් රෙකොර්ඩ් කර ගත්තේ :sorry:

    aහ්හ් ..එකතමා .වෙන අලුත් ඒවා එහෙම නැද්ද මචන් :rolleyes::rolleyes: