"""ඔබ නැරබිය යුතුම දෙයක්"""

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    බලපන්කො බන් ලංකවේ ඒවා වගේද ? ටැලන්ට් ෂෝ අපේ එවුන් දන්නේ ඇග පෙන්නලා නටන්න විතරයි නැද්ද කියපන්

    :yes::yes::yes::yes: :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බලපන්කො බන් ලංකවේ ඒවා වගේද ? ටැලන්ට් ෂෝ අපේ එවුන් දන්නේ ඇග පෙන්නලා නටන්න විතරයි නැද්ද කියපන්

    මම ඕක බලනවා බන්. යූටියුබ් එකේ ගොඩක් ඒවා බලනවා. මං ලංකාවෙ මගුල් බලන්නෙ නෑ. කොටින්ම ටී වී බලන්නේ නැත. කුජීතයි. :sorry: නිව්ස් ගත්තම අයිටීන් බලන්න බෑ බඩ දඟලනවා. සිරස බලන්න බෑ පන්න පන්න ගහනව. ජාතිකේ බලන්නත් බෑ මෙලෝ රහක් නැති දීමක් දෙන්නේ. සවර්ණ වාහිනී පටන් ගත්ත වෙලාවෙ ඉඳන් විලාප තියනවා. ඒක නිසා මම ටී වී බලන එක නවත්තල අවුරුදු ගානක් දැන්. ඔය ටැලන්ට් ෂෝ එක පට්ටම ෂෝ එකක් ඕකෙ තව සුපිරි සෙට් එකක්ම තියෙනවා. :love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200712 said:

    මාත් එහමයි බන් ලංකවේ මාධ්‍ය සදාචාරේ ගැන කතා කලොත් ඉතින් බඩ දගලනවා අනික
    බන් අපේ එවුන් කරන්නේ බොරු සෝබනේට සල්ලි වියදම් කරලා මිනිස්සු රවට්ටලා
    tv එක ඉස්සරහා මිබිස්සු ටියගන්න් එක බලපන් මෙගා නැට්ට්ය කියලා යානා ඒවා කුජීතයි බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් එහමයි බන් ලංකවේ මාධ්‍ය සදාචාරේ ගැන කතා කලොත් ඉතින් බඩ දගලනවා අනික
    බන් අපේ එවුන් කරන්නේ බොරු සෝබනේට සල්ලි වියදම් කරලා මිනිස්සු රවට්ටලා
    tv එක ඉස්සරහා මිබිස්සු ටියගන්න් එක බලපන් මෙගා නැට්ට්ය කියලා යානා ඒවා කුජීතයි බන්

    මෙගා හු**වල් බලහං හැම මගුලේම තියෙන්නෙ එකම දේ බන්.. නහයෙන් අඩන පො@න කොල්ලෙක් ඉන්නව.. පුක දිදී යන කෙල්ලෙක් ඉන්නවා.. ගෙදර වැඩ කාරයෙක් ඉන්නව.. ඌ තමයි ජෝකර්.. නොදකින් විතරක් ඔයින් එහාට හිතල දෙයක් කරන්න බැරි හැටි මුන්ට

    9Y7qmQ3.png
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මෙගා හු**වල් බලහං හැම මගුලේම තියෙන්නෙ එකම දේ බන්.. නහයෙන් අඩන පො@න කොල්ලෙක් ඉන්නව.. පුක දිදී යන කෙල්ලෙක් ඉන්නවා.. ගෙදර වැඩ කාරයෙක් ඉන්නව.. ඌ තමයි ජෝකර්.. නොදකින් විතරක් ඔයින් එහාට හිතල දෙයක් කරන්න බැරි හැටි මුන්ට

    9Y7qmQ3.png
    :yes::yes:
    සිරාවට බන් ඇයි තව හොර කපල් එකක් ඉන්නවා වෙස කමේ යන ,,
    හැබැයි මචන් stage drama නම් තාම හොද මට්ටමේ තියනවා
    බැලුවද සුද්දෙක් ඔබ අමතයි
    පට්ට මචං :yes::yes::yes::cool:

    මචං රේප් ඉවරලු හොදේ :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාත් එහමයි බන් ලංකවේ මාධ්‍ය සදාචාරේ ගැන කතා කලොත් ඉතින් බඩ දගලනවා අනික
    බන් අපේ එවුන් කරන්නේ බොරු සෝබනේට සල්ලි වියදම් කරලා මිනිස්සු රවට්ටලා
    tv එක ඉස්සරහා මිබිස්සු ටියගන්න් එක බලපන් මෙගා නැට්ට්ය කියලා යානා ඒවා කුජීතයි බන්

    මෙගා හු**වල් බලහං හැම මගුලේම තියෙන්නෙ එකම දේ බන්.. නහයෙන් අඩන පො@න කොල්ලෙක් ඉන්නව.. පුක දිදී යන කෙල්ලෙක් ඉන්නවා.. ගෙදර වැඩ කාරයෙක් ඉන්නව.. ඌ තමයි ජෝකර්.. නොදකින් විතරක් ඔයින් එහාට හිතල දෙයක් කරන්න බැරි හැටි මුන්ට

    9Y7qmQ3.png

    කතා කරන්න එපා. මතක් වෙන කොට වෙරිත් බැහැල කබ්බ දාන්න එනවා :sorry::sorry::angry:
    ඕව බලනවට වඩා හොඳයි ලැට් වලකට ඔලුව ඔබාගෙන කබ්බ දැම්මනං. ලැජ්ජා නෑ :eek::eek:
    මෙහෙ නං අන්තිමයි. බලන්න කියල දෙයක් නෑ. ගැහුවත් තහනම් කරනවා. ඒව යන්නෙ පිට. මෙහෙ එවුන් ගන්නේ නෑ වල් බල්ලො :eek: දෙක පහට ඉල්ලද්දී මොකාද දෙන්නේ. සේරම පිට දාන්නෙ.:eek: ඒව බලන්න අපිට වරම් නෑ. මාර කට්ටක් කන්න ඕනෙ ඒව හොයාගන්නත්. ඒ අපේම නොවන අපේම ඒවා :sorry:
    මෙහෙ සේරම පෙන්නන්න මළකුණු අපේම නොවන අපේම නොවන ආයෙත් අපේම නොවන ඒවා :eek::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200940 said:
    කතා කරන්න එපා. මතක් වෙන කොට වෙරිත් බැහැල කබ්බ දාන්න එනවා :sorry::sorry::angry:
    ඕව බලනවට වඩා හොඳයි ලැට් වලකට ඔලුව ඔබාගෙන කබ්බ දැම්මනං. ලැජ්ජා නෑ :eek::eek:
    මෙහෙ නං අන්තිමයි. බලන්න කියල දෙයක් නෑ. ගැහුවත් තහනම් කරනවා. ඒව යන්නෙ පිට. මෙහෙ එවුන් ගන්නේ නෑ වල් බල්ලො :eek: දෙක පහට ඉල්ලද්දී මොකාද දෙන්නේ. සේරම පිට දාන්නෙ.:eek: ඒව බලන්න අපිට වරම් නෑ. මාර කට්ටක් කන්න ඕනෙ ඒව හොයාගන්නත්. ඒ අපේම නොවන අපේම ඒවා :sorry:
    මෙහෙ සේරම පෙන්නන්න මළකුණු අපේම නොවන අපේම නොවන ආයෙත් අපේම නොවන ඒවා :eek::eek:

    කියලා වැඩක් නැ බන් .මොනවා වේගන් එනවද මන්දා මේ රටට