අපිට ගොඩ යන්න තියෙන දේශ පාලනෙත් කක්කුස්සියේ. දැනුමක්, නිව්ස් එකක්, ආතල් එකක් ගන්න තියෙන මාධ්‍යත් කක්කුස්සියේ. වල පිරුනම සුද්ද කරන එවුන්ව හොයාගන්න හරි අමාරුයිකියලා වැඩක් නැ බන් .මොනවා වේගන් එනවද මන්දා මේ රටට




යාළුවා;16200971 said:අපිට ගොඩ යන්න තියෙන දේශ පාලනෙත් කක්කුස්සියේ. දැනුමක්, නිව්ස් එකක්, ආතල් එකක් ගන්න තියෙන මාධ්‍යත් කක්කුස්සියේ. වල පිරුනම සුද්ද කරන එවුන්ව හොයාගන්න හරි අමාරුයි![]()
වල වහන්න වෙන්නෙ නෑ. වහන්න ඉන්න උනුත් වලේ නෙඑක්කෝ ඒ වල වහලා අලුත් වැලක් කපන්න ඕනි මචං නැත්ටම් ගොඩ ඒමක් නැ අපේ රටට


යාළුවා;16200985 said:වල වහන්න වෙන්නෙ නෑ. වහන්න ඉන්න උනුත් වලේ නෙ![]()
ඒක තමයි බොමු කිව්වෙ.යකෝ යන යන තැන බොන්නමයි මු කතා කරන්නේ::angry
බිව්ව නන් අහවරයිනෙ වැඩේ 
නැකැත් රාල;16201490 said:නියමයි
රෙප් +
ela neh![]()

