"""ඔබ නැරබිය යුතුම දෙයක්"""

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කියලා වැඩක් නැ බන් .මොනවා වේගන් එනවද මන්දා මේ රටට ​
    අපිට ගොඩ යන්න තියෙන දේශ පාලනෙත් කක්කුස්සියේ. දැනුමක්, නිව්ස් එකක්, ආතල් එකක් ගන්න තියෙන මාධ්‍යත් කක්කුස්සියේ. වල පිරුනම සුද්ද කරන එවුන්ව හොයාගන්න හරි අමාරුයි :eek::eek::eek::(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,762
    2,761
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200971 said:
    අපිට ගොඩ යන්න තියෙන දේශ පාලනෙත් කක්කුස්සියේ. දැනුමක්, නිව්ස් එකක්, ආතල් එකක් ගන්න තියෙන මාධ්‍යත් කක්කුස්සියේ. වල පිරුනම සුද්ද කරන එවුන්ව හොයාගන්න හරි අමාරුයි :eek::eek::eek::(

    එක්කෝ ඒ වල වහලා අලුත් වැලක් කපන්න ඕනි මචං නැත්ටම් ගොඩ ඒමක් නැ අපේ රටට ​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කියන්න වචන නැහැ... මාරම දක්ශතාවයක්!.. අපේ එඋන්ට මොනවද පුලුවන්! thanks machan share kara gaththata.. (+)
     
    • Like
    Reactions: hacker T