"""ඔබ නැරබිය යුතුම දෙයක්"""

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කියලා වැඩක් නැ අපේ රටේ වගේද නේ
අපෝ අපේ රටේ ඔයිට වඩා කොයි තරං දක්ෂ අය ඉන්නවද ? ඒත් වැඩේ තියෙන්නේ එයාලට ඉදිරියට එන්න අත දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන් නෑ ... :no::no::no:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපෝ අපේ රටේ ඔයිට වඩා කොයි තරං දක්ෂ අය ඉන්නවද ? ඒත් වැඩේ තියෙන්නේ එයාලට ඉදිරියට එන්න අත දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන් නෑ ... :no::no::no:

    :yes::yes::yes::yes: හැබැයි අපිට එයාලව තරු ටරග වලින් නම් දකින්න වෙන්නේ නැ නෙද:D:D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :yes::yes::yes::yes: හැබැයි අපිට එයාලව තරු ටරග වලින් නම් දකින්න වෙන්නේ නැ නෙද:D:D
    ඒක තමයි කියන්නේ ඉතින් ... එහෙම අයව ඉදිරියට ගේන්න පුළුවන් අය උදව් කරන්න ඕන :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක තමයි කියන්නේ ඉතින් ... එහෙම අයව ඉදිරියට ගේන්න පුළුවන් අය උදව් කරන්න ඕන :(

    කොහොමද ඉතින් කරන්නේ ??:confused: හැමතනම වංචාව රජ වෙලා නැද්ද කියන්න
    වාණිජ කරණය වෙලා හැබැයි තාම වේදිකා නාට්‍ය නම් තියනවා හොද :yes::yes:
     
    Kasun Maxwell

    Member
    Dec 24, 2013
    43
    12
    0
    Colombo
    පට්ටයි බන්.. ලoකාවෙත් මේ වගේ group එකක් පෙන්නුවා වෙනසෙ.. හැබැයි ගොඩක්ම ප්‍රාථමික මට්ටමේ එකක්..
     
    • Like
    Reactions: lakmadu

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහොමද ඉතින් කරන්නේ ??:confused: හැමතනම වංචාව රජ වෙලා නැද්ද කියන්න
    වාණිජ කරණය වෙලා හැබැයි තාම වේදිකා නාට්‍ය නම් තියනවා හොද :yes::yes:
    apooooo . owa gena nan katha karala wedak na ... thiyena miniha witharai hemadama raja wenne .. dakshathawayata ada rate thenak na :(
    wedika naatya unath balanna yanne kiyen kee denaada ??? ewath abaawayata yamin pawathinawa :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    apooooo . owa gena nan katha karala wedak na ... thiyena miniha witharai hemadama raja wenne .. dakshathawayata ada rate thenak na :(
    wedika naatya unath balanna yanne kiyen kee denaada ??? ewath abaawayata yamin pawathinawa :sorry::sorry::sorry:

    ow eka athta දවසින් දවස කලාව අබාවයට යනවා
    මිනිස්සුන්ගේ රසස් වාදය මොට වෙලා :(:(:(