ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අන&#354

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
එළකිරියේ මන් දැකපු වටිනා කියන පොස්ට් දාන මෙම්බර් කෙනෙක්..නියමයි..අත දිග ඇරලා රෙප් දුන්න ඔන්න:):)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම ලිපිය මචං.. අවංකවම මං දැන් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්නෙ නැහැ.. පිට්ටුවක්, තෝසයක් ඔය මොනා හරි කනවා රෑට.. මල ජරාවල් තමා ඔව්වා.. නැති ලෙඩත් හැදෙනවා.. කිසිම පිරිසිඳුකමක් නැහැ.. :( ඕක ලංකාවෙ, ඉන්දියාවෙ විතරයි කියලා මං හිතාන හිටියෙ කලින්.. ඒත් එහෙම නෑ.. මං මේ මෑතකදි වාර්ථාමය වැඩසටහනක් බැලුවා.. ඇමෙරිකාවෙ, චීනෙ ඔය එකී නොකී දියුණු හැම රටකමත් කෑම හදන්නෙ ඔය විදියටම තමා බං.. සමහර තැන්වල මීයො දුවනවා, කෑම මීයො කනවා.. දැක්කම අප්‍රියයි..:sorry: