tfs
Jeewanu2 Active member Nov 28, 2012 654 247 43 kaduwela www.makuluwo.com Nov 11, 2014 #22 Yako baye ba
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 38 අගහරු වල Nov 11, 2014 #23 එළකිරියේ මන් දැකපු වටිනා කියන පොස්ට් දාන මෙම්බර් කෙනෙක්..නියමයි..අත දිග ඇරලා රෙප් දුන්න ඔන්න
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Nov 11, 2014 #24 bump+++
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Nov 20, 2014 #25 vry good post.. bohoma sthutiy.. bump
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 20, 2014 #27 නියම ලිපිය මචං.. අවංකවම මං දැන් කොත්තු, ෆ්රයිඩ් රයිස් කන්නෙ නැහැ.. පිට්ටුවක්, තෝසයක් ඔය මොනා හරි කනවා රෑට.. මල ජරාවල් තමා ඔව්වා.. නැති ලෙඩත් හැදෙනවා.. කිසිම පිරිසිඳුකමක් නැහැ.. ඕක ලංකාවෙ, ඉන්දියාවෙ විතරයි කියලා මං හිතාන හිටියෙ කලින්.. ඒත් එහෙම නෑ.. මං මේ මෑතකදි වාර්ථාමය වැඩසටහනක් බැලුවා.. ඇමෙරිකාවෙ, චීනෙ ඔය එකී නොකී දියුණු හැම රටකමත් කෑම හදන්නෙ ඔය විදියටම තමා බං.. සමහර තැන්වල මීයො දුවනවා, කෑම මීයො කනවා.. දැක්කම අප්රියයි..
නියම ලිපිය මචං.. අවංකවම මං දැන් කොත්තු, ෆ්රයිඩ් රයිස් කන්නෙ නැහැ.. පිට්ටුවක්, තෝසයක් ඔය මොනා හරි කනවා රෑට.. මල ජරාවල් තමා ඔව්වා.. නැති ලෙඩත් හැදෙනවා.. කිසිම පිරිසිඳුකමක් නැහැ.. ඕක ලංකාවෙ, ඉන්දියාවෙ විතරයි කියලා මං හිතාන හිටියෙ කලින්.. ඒත් එහෙම නෑ.. මං මේ මෑතකදි වාර්ථාමය වැඩසටහනක් බැලුවා.. ඇමෙරිකාවෙ, චීනෙ ඔය එකී නොකී දියුණු හැම රටකමත් කෑම හදන්නෙ ඔය විදියටම තමා බං.. සමහර තැන්වල මීයො දුවනවා, කෑම මීයො කනවා.. දැක්කම අප්රියයි..
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Dec 14, 2014 #29 bump rep+ අද තමා දැන ගත්තේ.....