ඔබ නොදත් AB de Villiers ගේ කතාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝකේ එක් එක් අංශ වලට අති දක්ෂ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මොහු වගේ හැමදේටම දක්ෂ පුද්ගලයෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ. මොහුගේ වාර්තා ටික ටිකක් බලන්න...

    දකුණු අප්‍රිකානු පාසල් පිහිනුම් වාර්තා 6ක් අදටත් මොහු සතුයි.
    මොහු අවුරුදු 19න් පහල ජාතික බැඩ්මින්ටන් සූරයා වී තිබෙනවා.
    ඉගෙනීමට අති දක්ෂයෙක්.
    මොහු ජාතික හොකී සහ පාපන්දු කණ්ඩායම් වලට shortlist වෙලා තිබෙනවා.
    මොහු ගෝල්ෆ් ක්‍රීඩාවට අතිදක්ෂයෙක් වගේම දකුණු අප්‍රිකානු කනිෂ්ට රගර් කණ්ඩායමට නායකත්වය දී තිබෙනවා.
    එමෙන්ම දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම පුරවැසියා ලෙස සැලකෙන නෙල්සන් මැන්ඩෙලා මහතාගෙන් මොහු පදක්කම් ලබා තිබෙනවා.
    ගීත ගායනා කිරීමේ හැකියාවද ඇති අති දක්ෂයෙක්.
    ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් බේරාගැනීමටද, පරාජය වෙන්න යන තරගයක් කණපිට හරවන්නනද, කවදාවත් බිදහෙලන්න බෑ කියලා හිතන වාර්තා බිදහෙලන්නටද හැකියාව තිබෙනවා...
    මොහු අන් කිසිවෙක් නෙමේ, අපේ රටේ නොවුවත් අපි හැමෝම අපේ රටේ ක්‍රීඩකයෙක්ට මෙන් ආදරේ කරන AB DE VILLIERS.

    මේ හැමදේටම වඩා මිනිසුන් මොහුට ආදරේ එක විශේෂ හේතුවක් නිසා, දක්ෂතා නැතිවත් තමන් තරම් දක්ෂයෙක් මේ ලෝකේ නෑ කියලා හිතන මිනිස්සු අතරේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සහ වේගවත්ම ශතක වාර්තාව එක ඉනිමක බිදහෙලු මොහු ඉතාමත් නිහතමානිව එය සැමරුවා. තරගයෙන් අනතුරුව ටුවිටර් එකට පැමිණ තමන්ගේ ඉනිම ගැන වචනයක් කතා නොකර ඩී විලියර්ස් පැවසුවේ තමන්ට සහය දුන් සියලු දෙනාට ස්තුති වේවා කියා පමණයි.
    වචනයෙන් විස්තර කරන්න බැරි සැබෑ දක්ෂයෙක්...

    ඇයි මචන් අපේ සංගා.
    Badminton wala school record1k tynwa.
    ඉගෙන ගත්ත හොදට.
    colombo law faculty awa.
    දක්ෂ නිටිවේදියෙක්.
    ඉතා දක්ෂ කථිකයෙක්.

    multi talented neda ape sangath...:yes::yes::yes::yes::yes:

    ඔබ දෙදෙනා ම නොදුටු, නොලියා ඇති එක් කාරණයක් ඔවුන් දෙදෙනාට ම පොදුය.....
    ඔවුන් දෙදෙනා ම නියම “මහත්වරුන්“ ය...........
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ABD-861-Thyme-Photography-vimeo1.jpg


    AB1.png


    t20wags5.jpg


    :yes::yes::yes::yes::yes:
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Cricket වලින් විතරක් කතාකරොත් මම මචන් දැකල තියෙන ඔනෙම අවස්තාවකට හරියන එකම player තමයි AB. ඒ කියන්නෙ තරගයේ ඒ අවස්තාවෙ තිබෙන තත්වය අනුව තමන්ගේ පිතිකරණ රටාව වෙනස් කරගන්න පුදුම හැකියාවක් තියෙන්නෙ.මෑත කාලීන Cricket පිටියේ විශිශ්ට පිතිකරුවන් කිසිම දෙනෙක් ලග නැති සුවිශේශී දක්ශතවයක් කියලයි මම දකින්නෙ

    උදාහරණ ලෙස
    1. ඔස්ට්රෙලියවෙ ඇඩිලඩ් ද කොහෙද තිබ්බ (තැන මතක නෑ හරියට) ටෙස්ට් තරගය කන්ඩායම පරාජයෙන් බේරගන්න පන්දූ 200 ගනනකට වඩ වඩි ප්රමාණයකදී ලකුනු 30 ගනනක් ලබාගනිමින් ක්රීඩාකල් ඉනිම.
    2. එම තරන්ගාවලියෙම ඒට පස්සෙ පැවති ටෙස්ට් තරන්ගයේ කන්ඩයමේ ජයග්රහනය සදහා වේගවත් ඉනිමක් ක්රීඩා කරන්න අවශ්ය වෙලා තිබියදී වේගවත් ශතකයක් ලබාගනිමින් කණ්ඩායම ජයග්රාහී ස්තානයකට රැගෙනයාම
    3. තව ගත්තොත් අයි.පී.එල්. තරගයක දී ට අවශ්‍යම මොහොතකදී එක් ඔවරයකදී dale steyn ට එරෙහිව ලබාගත් ලකුනු 23
    4. මීට අමතරව මෑතකදී පන්දු 31ක දී ලබාගත් වේගවත්ම ශතකය

    ඔහට අවශ්ය විටෙක තාක්ශනයෙන් පිරිපුන් අලංකාරවත් ඉනිම් ක්රීඩා කිරිමට මෙන්ම අපේ භාෂාවෙන් කියනවනම් පොල් අඩි ගහන්නත් පුලුවන්. එ වගේම Test,ODI,T20, කියා වෙනසක් ඔහුට නැහැ.ක්රිකට් පිටියේ දැනට ඔනෑම format එකක ඔනෑම අවස්තාවක පිතිකරණයේ යෙදෙන්න පුලුවන් ක්රිඩකය කවුද කියල අහුවොත් එකට උත්තරෙ AB
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි මචන් අපේ සංගා.
    Badminton wala school record1k tynwa.
    ඉගෙන ගත්ත හොදට.
    colombo law faculty awa.
    දක්ෂ නිටිවේදියෙක්.
    ඉතා දක්ෂ කථිකයෙක්.

    multi talented neda ape sangath...:yes::yes::yes::yes::yes:

    ඔව් බන් අනිවාර්යෙන් :yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිංදු කියන්න පුලුවන් කිවුවනෙ. මං බොහොම අමාරුවෙන් හොයාගත්ත ෆොටෝ එකක්
    e329436fab78ab8a01259843c7302985.jpg
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Personal life
    A devout Christian, he has stated that his faith is crucial to his approach to life. He has said "Jesus is everything in my life – he's the man", and "My faith means more to me than playing for my country. It comes first.".[30] He is married to Danielle de Villiers (née Swart).

    :cool: