Mamanam Machan MACHAN thami
![]()

eka nam hari na yaluwa...!lankaveth hoda films ida hita hari eli dakvanava.aba vage nirmana udaharanayakata ganna puluwan.tikak a ganath hitanna....!![]()
mu monavada me kiyanne.......-The Event 2010- tv series eka balanna.. man normaly dawasakata films 2k dwnload karanawa.. everyday man films balanawa danata 4years witara indan.. man jiwiteta balapu pattama tv series eka tamai -The event- taama episode 6y awilla tienne.. mula indanma balapan..
kaatahari links onenan man ewat dennan... maxxama maxxa...
films walinnan lagadi baluwa
Red
A team
Expendibles
hondai..





velavak nati 1 nam prashne itz k....!
ඔව්, ඉතින් ඒවා නම් එහෙම තමයි..
ඒත් ප්රශ්නයකට තියෙන්නේ..
මේ වගේ චිත්රපටි ඩී.වි.ඩී මාර්ගයෙන් එන්නේ නෑ නේ..
චිත්රපටි ශාලාවට විතරයි නේ යන්න පුලුවන් වෙන්නේ..
ඒ හින්දායි අපිට ඒ තරම් අවස්ථාවක් ලැබිලා නැත්තේ..
mama balapu ekama honda sinhala film eka. balanna asayi aye. DVD eka thiyenawa. aye balanna ona langadima![]()



-The Event 2010- tv series eka balanna.. man normaly dawasakata films 2k dwnload karanawa.. everyday man films balanawa danata 4years witara indan.. man jiwiteta balapu pattama tv series eka tamai -The event- taama episode 6y awilla tienne.. mula indanma balapan..
kaatahari links onenan man ewat dennan... maxxama maxxa...
films walinnan lagadi baluwa
Red
A team
Expendibles
hondai..



Moota mole da???![]()
පුශ්පෙ අයියා;8595047 said:ekakwath wadak na.


![]()
![]()
man sinhala films balanawa adui machan habai tele dramas balanawaaa man balana haa balamin inna hadama tele dramass dekatamai oyaa ...................



සිංහල film බලන්නේ නැහැ. බලන්න තරම් ඒවා හැදෙන්නේ කලාතුරකින්. ඉතින් වටිනා ඒවා හොයන්න බැරි හින්ද එකක්වත් බලන්නේ නැහැ. ගොන් හින්දි film වල ආකෘතිය copy කරේ නැත්නම් අපේ අයට හොඳ ෆිල්ම් එකක් හදන්න පුළුවන් වෙයි. ගස් වටේ දුවන film වෙනුවට.![]()



මෑතකදී බලපු හොඳ film එකක් තමයි "ඉර හඳ යට"![]()