ඔබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන පුද්ගලයෙක්&

ඔබ පාවිච්චි කරන්

  • මත් කුඩු

    Votes: 18 8.4%
  • මත්පැන්

    Votes: 103 47.9%
  • දුම්වැටි

    Votes: 69 32.1%
  • මොකුත් නෑ

    Votes: 98 45.6%

  • Total voters
    215

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන පුද්ගලයෙක්&

    කීපයක් පාවිච්චි කරනව නන්..ඒ සෙට් එකටම වෝට් කරන්න...:cool::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාටියකදී ඩි‍්‍රන්ක් එකක් ගන්නවා.... සිගරට් එකක් පත්තු කරනවා... දිනපතා පාවිච්චියක් නෑ.... මම පළවෙනි සිගරට් එක බිව්වේ අවුරුදු 15 දී..... ඒක දවසට 05 ක් විතර වෙනකම් වැඩි වුණා... දැන් නම් මාසයකට එකක් පෙවෙනේනෙත් කලාතුරකින්.... සිගරට් ඇබ්බැහි වීම නවත්වන්න බෑ කියන එක බොරුවක් කියල මම ඔප්පු කලා....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පාටියකදී ඩි‍්‍රන්ක් එකක් ගන්නවා.... සිගරට් එකක් පත්තු කරනවා... දිනපතා පාවිච්චියක් නෑ.... මම පළවෙනි සිගරට් එක බිව්වේ අවුරුදු 15 දී..... ඒක දවසට 05 ක් විතර වෙනකම් වැඩි වුණා... දැන් නම් මාසයකට එකක් පෙවෙනේනෙත් කලාතුරකින්.... සිගරට් ඇබ්බැහි වීම නවත්වන්න බෑ කියන එක බොරුවක් කියල මම ඔප්පු කලා....

    :yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පාටියකදී ඩි‍්‍රන්ක් එකක් ගන්නවා.... සිගරට් එකක් පත්තු කරනවා... දිනපතා පාවිච්චියක් නෑ.... මම පළවෙනි සිගරට් එක බිව්වේ අවුරුදු 15 දී..... ඒක දවසට 05 ක් විතර වෙනකම් වැඩි වුණා... දැන් නම් මාසයකට එකක් පෙවෙනේනෙත් කලාතුරකින්.... සිගරට් ඇබ්බැහි වීම නවත්වන්න බෑ කියන එක බොරුවක් කියල මම ඔප්පු කලා....

    බොනකොටනම් සිගා ඒක නැතුව බෑ. හැබැයි ටොයිලට් යන්නයි තේක බොන්නයි ඕනේ විදිහට ඇබ්බැහි වෙලා නෑ. එකම අවුල ඉතින් සතියට දවස් 4වත් බොනවා. :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජින්තුවා;20770035 said:
    කවුද යකෝ කුඩු ගහන්නෙ? මම කොකේන් නම් ගහල තියනව 2 පාරක්.
    :rofl::P
    bon nathi un wadi ? OMG :shocked: eth thenakata giyahama nam ehema danila naha :rolleyes:

    bona ewun enda keewama dennai thun denai ithuruwenne...

    yako kudu gahana ewunuth innawane meke
    meke hari upasakayone inne:rofl::rofl::P