ඔබ පාවිච්චි කරන vape එක test කරන විදිය 🤮

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඔබ පාවිච්චි කරන vape එක chinese factory එකේදී කෙනෙක් උරල බලලා test කරන බව ඔබ දන්නවාද?
    මෙච්චර කල් හිතුවේ machine එකකින් quality testing කරනවා කියලද. 😂

    මේ video එක 5:56 timestamp එකේ ඉඳන් බලන්න.

    ගුඩ් luck boys!!! Happy vaping!!!

     
    • Haha
    Reactions: Kalegana

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,641
    113
    Colombo
    අවුරුදු 75ක් විතර එක එකාගේ මාරුවෙන් මාරුවට උරන්න හොඳයි.මේ එක පාරක් උරපු එකකට ඊය කියනවා :angry: