ඔබ මෙය අනුමත කරනවාද?

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔබ මෙය අනුමත කරනවාද?

    කතාව මෙසේය...
    ඊයේ දින මා අහම්බෙන් මාතලන් නම් අයෙකුගේ බ්ලොග් අඩව්යට පිවිසුනා....
    මේ මා එහි දු‍ටු ඔහු විසින් ඉදිරිපත් කල ලිපියයි...

    //තිස්ස... තිස්ස...

    කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?

    මම තිස්ස, මේ මම..

    කව්ද මචං..?

    හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..

    මම තිස්ස මම.... මම මේ මහින්ද..

    අම්මට හුඩු... පිස්සු කෙලියි මැස්සො මැරෙයි, කිව්වලු.. කොහෙද ලොක්කා.... කෝ කෝ කොහේද? ඇයි කියන්නේ නැතිව ආවේ..?

    අඩු ගානේ ෆැක්ස් එකක්, ඇස් ඇම් ඇස් එකක් වත් ගහන්න එපාය.. කෝ කෝහේද ඔබ තුමා...?, සෝමාවතියේ පාර ඕපන් කරන්න

    යන ගමන් වෙන්න ඇති.....?

    මොනවද තිස්ස මේ කියන්නේ..? මම මහින්ද.... මේ උඩ උඩ.... ගල උඩ.. පොඩ්ඩක් උඩ බලන්න තිස්ස..

    හුටා... මේ අපේ මහින්ද හාමුදුරුවෝ නේ, මම හිතුවා අපේ ලොක්කා කියලා....

    තිස්ස මේ කොහේද යන්නේ..?

    මොනවටද හාමුදුරුවොන්ට බොරු කියන්නේ.. මම යනවා මේ... මුවෙක් එලා ගන්න..

    එතකොට ඔය පිස්තෝලයක් අරගෙන....?//

    සම්පූර්න ලිපිය..
    http://maathalan.blogspot.com/2014/06/arrival-of-mahinda.html#more


    ඔහුගේ ලිපියේ අන්තර්ගතය පවතින රටේ තත්වය හෑල්ලුවට ලක් කිරීම උවත් ,මිහිදු මහ රහතන් වහන්සේට මෙසේ ඇමතීම මා නම්

    අනුමත නොකල අතර මා ඒ සදහා මට සිතුනු ලෙස මෙලස කමෙන්‍ටුවක් තැබුවා..

    මාතලන් ,
    ඔබ මුලින්ම ලියල තියන දේ සම්පූර්න ඇත්ත,,,මොකද්ද මුලින් තියෙන ඇත්ත,මෙන්න මේක,

    "කියවීමට ඕනෑතරම් දෑ තිබියදී.............................."

    මෙම පි‍ටුවට පැමින මමද වරදක් කර ඇත,,,ඒ අශුචි ගොඩක් අතගා එහි ගදට බනිනවාට වඩා,එය අතට නොගෙන සිටීමට තමන් දැනගෙන සිටිය යුතු බැවිනි...

    ඔබගේ ලිපියේ රසවත් බව ගැන උදම් අනන බොහෝ දෙනා ද බෞද්ධයන් වනු ඇතැයි සිතමි...
    ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා

    නොව ඔබ බෞද්ධයෙකු නිසාය...
    ඔබට පමනක් නොව මේ ලංකාවේ එදා මෙදාතුර කෝටි ගනනාවක් මිනිසුන්ට පින ,කුසලය ,උදාකර දුන් ඒ මහා වීරවරයානන්ට මෙසේ

    අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද?ඔබව බෞද්ධයෙකු කල ඒ රහතන් වහන්සේට මෙසේ අමතන්නට සිතුනේ මන්ද?බොහෝ
    මිනිසුන් පූජ්නීයත්වයෙන් අතිශය ගෞරවයෙන් යුතුව වන්දනාකරන මිහිදුමහ රහතන් වහන්සේට මෙසේ අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද??

    සමස්ත ලිපියේ ඔබේ අදහස අද රටේ පවතින තත්වය හෑල්ලුවට ලක් කිරීම උවත්,පූජනීය නාමයන් ඒ සදහා යොදා ගන්න එපා..ඒකෙන් ඔබටවත් ,මේ හිනාවෙවී කමෙන්ට් කරන කාටවත් හොදක් නම් සිද්දනොවේවි..


    ""තිස්ස... තිස්ස...

    කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?

    මම තිස්ස, මේ මම..

    කව්ද මචං..?

    හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..

    මම තිස්ස මම.... මම මේ මහින්ද..""

    මෙය ඔබගේ හැකියාව නොව ඔබගේ ගොන් කම බව වටහා ගන්න..

    මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි...

    (බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය...)



    මාගේ කමෙන්ට් එක පිලිබද ඔහු හා තවත් කීප දෙනෙකු ගේ අදහස්,

    Maathalan - Priyantha HewageJune 12, 2014 at 7:21 AM

    පින්වත මේ අඩවියේ කලින් සඳහන් කර තිබුනේ වෙනත් දෙයකි. එනම් මෙම අඩවිය ළිං මැඩියන්ට හා මරි මෝඩ ප්‍රබුද්ධයන්ට නොවන බවයි. කරුණාකර නැවත කියවන්න. තලේබාන් ඇසින් නොව, නිවුනු සිතින්..

    බුදු සරණයි....!!!
    Pra JayJune 12, 2014 at 9:02 PM

    //මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි//
    උඩ බලාගෙන කෙල ගැහැව්වම සමහර විට කෙල ඇහැට වැටිල ඇස්වල තියන රොඩු ඉවත්වෙන්න පුලුවන් චාන්ස් එකක් තියනව. ...

    //බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය//

    එතකොට හාමුදුරුවරු සහ ඔවුන්ගේ බලයන් සහ සේනාවල් වලිගෙ ගිනිතියාගත් රට ගිනිතියන වදුරන් වීම ?


    ඩ්‍රැකීJune 13, 2014 at 12:40 AM

    බෞද්ධ අන්තවාදයක්... වඩා හොඳයි සඳුන්999 පොඩ්ඩක් ත්‍රිපිටකය කියවලා, බුදුන්ගෙ දර්ශනය අඳුනගන්න. (මේක හරියට අර කින් හිටපු රජවරුන්ගෙ නම් පොඩි ළමයින්ට දාන්න තහනම් කරන අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙ කතාවක් වගේ.)
    chef-architectJune 13, 2014 at 1:21 AM

    //ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා නොව ඔබ බෞද්ධයෙකු නිසාය...//
    අනේ පව්....ඔය කිව්වේ...අපේ අම්මා තාත්තා බුද්ධාගම් කාරයො නිසා විතරයි අපි බුද්ධාගමේ...හැබැයි අද මේ හාංදුරුගොල්ලොයි සංගාවාසේ කෙහෙල්කෑව ඔය සදුන්999 ජාතියේ ගල්කොල්ලොයි නිසා මිහිඳු නෙමෙයි ගෞතම ආවත් ගොඩගන්න බෑ ඔය කෙලිය..
    මට දුක අර මුවාට නිවන් යන්න තිබ්බ චාන්ස් එක නැතිවෙච්ච එකයි..
    .


    මාහට මේ පිලිබද ඔබගේ අවන්ක අදහස අවශයි...

    ඒ මා පිලිබදව මා හට ඇති අවතක්සේරුව නිසා නොව,,
    අන්තර්ජාලය තුල නැවත මෙවැනි කමෙන්ට් කරනවාද නැද්ද යන්න තීරනය කිරීම සදහා...

     
    Last edited:
    • Like
    Reactions: divoomdelux

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Thilina PereraJune 12, 2014 at 7:30 AM
    මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැත්තම් සමහරවිට ලංකාවේ මිනිස්සු මීට වඩා ගොඩක් හොඳ නිදහස් චින්තනයක් තියෙන මිනිස්සු පිරිසක් වෙන්න ඉඩ තිබුනා....



    Maathalan - Priyantha HewageJune 12, 2014 at 10:26 PM
    ලංකාවේ මිනිස්සුන්ට නිදහසක් ලැබුනේ සුද්දෝ ආපු නිසා. නැත්නම් එකෙක්ගේ අණට යටත් වෙලා ජීවත් වෙච්චි වහලුන් ජීවත් උන රටක් මේක. මේ ආයේ කොරන්න හදන්නෙත් ඒ දේමයි.

    me udin thiyenne eke thibunu comments kihipayen ekak...
    mun ekka katha karala wedak ne bn...
    muge samahara honda posts thibuna...mama ewata ne kiyanne ne..
     
    • Like
    Reactions: divoomdelux

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • ගණන් ගන්න එපා මචං
    • සමහරු වෙනස් විදියකට හිතන්න ලියන්න පුළුවන් වුන පලියට මහා ප්‍රාඥයෝ කියල තමයි හිතන් ඉන්නේ
    • වැරද්දක් පෙන්නුවම පිළිගන්න තරම් මානසිකත්වයක් නෑ ඒ දැනමුත්තන්ට
    • ඒ වෙනුවට කරන්නේ තමන් විසින්ම උලුප්පල පෙන්නලා දීපු පුද්ගලයන්ගේ උදව්වෙන් විරුද්ධ මත පාගා දමන එක
    • අපි වුනත් අලුත් දෙයක් දකින්න ආසයි
    • නමුත් බොහොමයක් දෙනා ඒ දේවල් ඔහේ බාර ගන්නවා මිසක් හරයක් තියනවද නැද්ද කියල බලන්නෙ නෑ
    • රැල්ලට අගය කරනවා
    • මේකෙත් එහෙම කිහිප දෙනෙක් ඉන්නවා
    • තමන්ගේ හොඳ තමන් ගාවමයි
    • ඕවට පිළිතුරු දෙන්න ගිහින් ඒ ගුණ නැති කර ගන්න එපා
    • තමන්ගේ ජීවිතේට වෙන විදියකින් හරි වැදගත් දෙයක් එකතු කරගන්න බලන්න
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ස්තුතියි..මචන්..මම මගේ කමෙන් එකෙන් පස්සෙ ඒතන කිසිම කමෙන්ට් එකක් දැම්මෙ නැත්තේ ඔය නිසාම තමයි...
    එතන 99%ක් ගේම තියෙන්නේ එකම අදහස...මට ඒ ගැන හිතාගන්න බෑ..ඇයි මිනිස්සු මෙහෙම උනේ කියල...මට දැනගන්න ඕන උනේ ඉන්ටර්නෙට් යුස් කරන හැමෝම ඉන්නෙ මේ වගේ මතයකද කියල....පුලුවන් නම් ගිහින් බලපන් මචං උන් කියල තියෙන දේවල්..
     
    ඕකේ දෙපැත්තක් තියෙනවා.බෞද්ධයෙක් වශයෙන් අපිට ඔය වගේ දෙයක් දැක්කම හිත් අමාරුවක් තියෙනවා..(ඒ වගේම හිතපන් මෙතන එවුන් මුස්ලිම් ආගමට කියන ඒවට ඒ මිනිස්සුන්ට කොහොම දුකක් ආවේගයක් එනවා ද කියලා)...........

    අනිත් එක දැන් ඉස්සර වගේ ආගම් වලට ගරු කරන්න ඕනි කියලා දෙයක් නෑ. විශේසයෙන් බටහිර රටවල ආගම් සවුත්තු කරලා දානවා විශේෂයෙන් ක්‍රිස්තියානි ආගම තමයි ඕකට ලක්වෙන්නේ....සාමාන්‍යෙයන් ආගමින් පිට හිතන පතන මිනිස්සු ඉන්න රටවල ඒක එහෙම තමයි......
    අනික අපිට දුක හිතුනා කියලා අනික් අයගේ කටවල් වහන්න අපිට බෑ අයිතියකුත් නෑ....උත්තර දෙන්න පුළුවන්...
    දැන් ලංකා‍වේ හාමුදුරුවෝ හැසිරෙන විදිහට හුඟක් මිනිස්සු ගාව තියෙන ගරුත්වය නැති වෙලා තියෙනවා... බොදු බල සිංහල රාවය වගේ කණ්ඩායම් වල වැඩ හින්දා තමන්ගේ කෝපය පිට කරගන්න විදිහක් තමයි ඕක....

    මම නම් පෞද්ගලිකව කිසිම ආගමකට අපහාස කරන්නේ නෑ. අවශ්‍ය තැනදි පමණක් නිසි විදිහට විවේචනයක් කරනවා.
     
    • Like
    Reactions: duli_ultimate
    Nov 27, 2009
    2,139
    107
    0
    apaye yana eka apaye giyawe ban. oya wage apahasaykin lebena akusalaya gena denimak ne owun upadiyak gaththama api thamayi okkoma danne kiyala maha lokko kiyala hithan inne. ballo wela upadinne oya wage ewun thamai. labana athme netta wana wana yai.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔය මාතලන් කියන පොර ලියන ගොඩක් දේවල් නම් කාලෝචිතයි.. හැබැයි මේ වැඩේ නම් හරි නෑ.. කොහොම උනත් මිනිහගේ ඔලුව ලොකුයි.. ඒකයි අර වගේ ටෝක් එකක් දීලා තියෙන්නේ උඹේ කමෙන්ට් එකට.. ගණන් ගන්න එපා ඌ තලිබාන් විදියට නෙවෙයිලු නේ හිතන්නේ..
    4608381.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hikzz ඔහොම තමා...ඔය වගේ එව්වෝ ඕවා ලියන්නේ තමන් රැඩිකල් මානසිකත්වයක් තියෙන පවතින ක්‍රමයේ විප්ලවයක් කරන්න හැකියාවක් සහිත මහා ප්‍රඥාවන්තයෙක් කියලා ලෝකෙට පෙන්නන්න උත්සාහ කරන තාම කටේ කිරිසුවඳවත් ගිහින් නැති දැලිරැවුලවත් වැවිලා නැති පොඩිඋන්.මෙයාලට විරුද්දව කතාකරන අය ළිං මැඩියෝ,මෝඩ ප්‍රබුද්ධයෝ.තමන්ගේ මතේට විරුද්ධව නැගෙන මතයක් දරාගන්න බැරිකමෙන්ම පේනවනේ ළදරු මානසිකත්වය.මහා ලොකුවට ලොකු වචන දාලා,රස්තියාදු භාශාවෙන් කෑලි හත අටක් දාලා බ්ලොග් එකක් කලාම තමන්ට වැඩිය මිනිහෙක් නෑ කියලා හිතේ. :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ මනුස්සය ඉතිහාසය හරියට දන්නෙත් නෑ වගේ හැබැයි ඔය වගේම අනිත් ආගම් සම්බන්ද කරලා ලියල බලන්න මොකද වෙන්නේ කියල :lol::lol::lol::no::no:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචංලා ,එතන තියෙන කමෙන්ට් බලපල්ලා...එතන හැමෝම හිතාගෙන ඉන්නෙ උන් මාර පොරවල්ලාය කියාගෙනය...

    මුන් කිසිම එකෙක් මම පෞද්ගලිකව දන්නේ නෑ...මුන් එක්ක මගේ මොකුත් තරහකුත් නෑ...නමුත් මචන් පුලුවන් එඋන් ඉන්නවනම් එතන මෙතන වගේම කමෙන්ට් එකක් දාපල්ල...
    ආයෙත් දවසක දෙයක් ලියන්න කලින් උන් හිතල බලයි එතකොට...
    මොකද මම දන්න තරමින්ගොඩක් එඋන් දැන් බ්ලොග් කියවනව, ලියනව..
    ඒක නිසා මේක හොද ආදර්ශයක් නෙමෙයි මම හිතන්නෙ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගඟුල;16773221 said:

    • ගණන් ගන්න එපා මචං
    • සමහරු වෙනස් විදියකට හිතන්න ලියන්න පුළුවන් වුන පලියට මහා ප්‍රාඥයෝ කියල තමයි හිතන් ඉන්නේ
    • වැරද්දක් පෙන්නුවම පිළිගන්න තරම් මානසිකත්වයක් නෑ ඒ දැනමුත්තන්ට
    • ඒ වෙනුවට කරන්නේ තමන් විසින්ම උලුප්පල පෙන්නලා දීපු පුද්ගලයන්ගේ උදව්වෙන් විරුද්ධ මත පාගා දමන එක
    • අපි වුනත් අලුත් දෙයක් දකින්න ආසයි
    • නමුත් බොහොමයක් දෙනා ඒ දේවල් ඔහේ බාර ගන්නවා මිසක් හරයක් තියනවද නැද්ද කියල බලන්නෙ නෑ
    • රැල්ලට අගය කරනවා
    • මේකෙත් එහෙම කිහිප දෙනෙක් ඉන්නවා
    • තමන්ගේ හොඳ තමන් ගාවමයි
    • ඕවට පිළිතුරු දෙන්න ගිහින් ඒ ගුණ නැති කර ගන්න එපා
    • තමන්ගේ ජීවිතේට වෙන විදියකින් හරි වැදගත් දෙයක් එකතු කරගන්න බලන්න


    • :oo:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචංලා ,එතන තියෙන කමෙන්ට් බලපල්ලා...එතන හැමෝම හිතාගෙන ඉන්නෙ උන් මාර පොරවල්ලාය කියාගෙනය...

    මුන් කිසිම එකෙක් මම පෞද්ගලිකව දන්නේ නෑ...මුන් එක්ක මගේ මොකුත් තරහකුත් නෑ...නමුත් මචන් පුලුවන් එඋන් ඉන්නවනම් එතන මෙතන වගේම කමෙන්ට් එකක් දාපල්ල...
    ආයෙත් දවසක දෙයක් ලියන්න කලින් උන් හිතල බලයි එතකොට...
    මොකද මම දන්න තරමින්ගොඩක් එඋන් දැන් බ්ලොග් කියවනව, ලියනව..
    ඒක නිසා මේක හොද ආදර්ශයක් නෙමෙයි මම හිතන්නෙ...

    • ඔය වගේ දේවල් අත ඇරලා දාපං බං
    • කියවනකොට වේදනාවක්,තරහක් එනවනම් අත ඇරලම දාපන්
    • ඔතන උඹේ ජීවිතේ නෙමෙයිනේ
    • නමුත් උන්ගෙ ජීවිතේ එතන
    • උඹ උත්තරයක් දුන්නම් උඩ පැනගෙන එකා පිට එකා නැගල reply දාවි
    • එතකොට උඹට උත්තර දෙන්න හිතේවි උඹේ තත්වය ගරුත්වය,අදහසේ නිවැරදි භාවය ගැන හිතල
    • ඕකෙ ඉවරයක් නෑ
    • ඒත් උඹට දීල තියන උත්තර වලින් පේනවනේ එතන වෙන මතයකට ඉඩක් නැති වග
    • ඒක නිසා වෙන කෙනෙක්වවත් ඔය වැඩක් නැති වැඩේට පොළඹවන්න එපා මචන්
    • මොකද ඔතන ප්‍රධාන මතය බිඳින්න පුළුවන් නමුත් යටපත් කරන්න මෙතනින් යන කිහිප දෙනෙක්ට බෑ
    • අන්තර්ජාලයේ ගොඩක් තැන්වල වෙන මතයකට ඉඩක් නෑ
    • වෙනසකට කැමති ,නමුත් ලැබෙන වෙනසේ හරි වැරැද්ද හිතන්න බැරි අය අරක් ගෙන ඉන්න තැන්වලින් හොඳක් බලාපොරොත්තු වෙන්න එපා

    • හායි :love::love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවා නෙ ඔවා ගැන වැඩිය හිතන්න යන්න එපා :)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    hikzz ඔහොම තමා...ඔය වගේ එව්වෝ ඕවා ලියන්නේ තමන් රැඩිකල් මානසිකත්වයක් තියෙන පවතින ක්‍රමයේ විප්ලවයක් කරන්න හැකියාවක් සහිත මහා ප්‍රඥාවන්තයෙක් කියලා ලෝකෙට පෙන්නන්න උත්සාහ කරන තාම කටේ කිරිසුවඳවත් ගිහින් නැති දැලිරැවුලවත් වැවිලා නැති පොඩිඋන්.මෙයාලට විරුද්දව කතාකරන අය ළිං මැඩියෝ,මෝඩ ප්‍රබුද්ධයෝ.තමන්ගේ මතේට විරුද්ධව නැගෙන මතයක් දරාගන්න බැරිකමෙන්ම පේනවනේ ළදරු මානසිකත්වය.මහා ලොකුවට ලොකු වචන දාලා,රස්තියාදු භාශාවෙන් කෑලි හත අටක් දාලා බ්ලොග් එකක් කලාම තමන්ට වැඩිය මිනිහෙක් නෑ කියලා හිතේ. :lol:

    :baffled::baffled:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    hikzz ඔහොම තමා...ඔය වගේ එව්වෝ ඕවා ලියන්නේ තමන් රැඩිකල් මානසිකත්වයක් තියෙන පවතින ක්‍රමයේ විප්ලවයක් කරන්න හැකියාවක් සහිත මහා ප්‍රඥාවන්තයෙක් කියලා ලෝකෙට පෙන්නන්න උත්සාහ කරන තාම කටේ කිරිසුවඳවත් ගිහින් නැති දැලිරැවුලවත් වැවිලා නැති පොඩිඋන්.මෙයාලට විරුද්දව කතාකරන අය ළිං මැඩියෝ,මෝඩ ප්‍රබුද්ධයෝ.තමන්ගේ මතේට විරුද්ධව නැගෙන මතයක් දරාගන්න බැරිකමෙන්ම පේනවනේ ළදරු මානසිකත්වය.මහා ලොකුවට ලොකු වචන දාලා,රස්තියාදු භාශාවෙන් කෑලි හත අටක් දාලා බ්ලොග් එකක් කලාම තමන්ට වැඩිය මිනිහෙක් නෑ කියලා හිතේ. :lol:

    මම කිව්ව එකටද මූන ඇඹුල් කලේ?:frown:

    • එදා ස්වීට් වුනාට අද කට්ට ඇඹුල් :baffled::baffled:
    • ඇයි මේ ඔයාට මල පැනලා?:nerd:
    • කෝ මට පොල් කට්ට?