ඔබ යන්නේ ඈයි ආදරී...

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    pissu athal nam ganna epa ban ,, bonnath epa ,, kisi therumak nathi wedak !

    okkoma wenne hondata kiyala wibahage goda daganin ,, eeta passe balapan ko ,,,

    all the best !
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    matath oka una machan. mamath e kellata ekenma love kala (gifts/reloads/phone bills/ any thing she asks) eth machan ekita thawa kollek idala anthimata mata polla thibba. monawa karannada ithin math gona wage ohe hitiya tika dawasak eth 2 weeks wage yaddi theruna meka hariyanne naha kiyala. ita passe a/l kala dan ekath pass. dan honda kellek hoyagannawa. ubath pissu kelinne nathuwa igenaganin. okkoma hariyay
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    mamanam love karanne naa kiyanna bane kello,evunata mama nam athul eka inna iskole set ekak ekka athal eke.kellanta apiwa therum ganna baa ban.apiwa therum ganna puluwan ape wayase ewunta thamai
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    pissu athal nam ganna epa ban ,, bonnath epa ,, kisi therumak nathi wedak !

    okkoma wenne hondata kiyala wibahage goda daganin ,, eeta passe balapan ko ,,,

    all the best !
    :no::no::no:මන් කවදාවත් බීලා නෑ බන්...මට මේවා නිසා මාවම එපා වෙනවා......අපි දෙන්නා අතරට තව කෙනෙක් ඈවීත් එයාව මගෙන් උදුරගත්තා:(:(:(:(:(:(

    matath oka una machan. mamath e kellata ekenma love kala (gifts/reloads/phone bills/ any thing she asks) eth machan ekita thawa kollek idala anthimata mata polla thibba. monawa karannada ithin math gona wage ohe hitiya tika dawasak eth 2 weeks wage yaddi theruna meka hariyanne naha kiyala. ita passe a/l kala dan ekath pass. dan honda kellek hoyagannawa. ubath pissu kelinne nathuwa igenaganin. okkoma hariyay

    :yes::yes::yes: :-)confused::confused::confused::confused:)

    mamanam love karanne naa kiyanna bane kello,evunata mama nam athul eka inna iskole set ekak ekka athal eke.kellanta apiwa therum ganna baa ban.apiwa therum ganna puluwan ape wayase ewunta thamai

    ANE MANDA BAN>>>
     
    Last edited:
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    අනේ මන්ද බන්.....මට මයි හෑමදෙම වෙන්නේ
    :(:(:(

    ඔන්න ඕව ගනන් ගන්නෙ නෑතුව ඉදපන් බන් අපිත් ඕව උන දවස් වල ඔහොම තමා ඒත් දෑන් ජොලියෙ ඉන්නවනෙ.​
     
    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    matah oya katahndarema thami ban. math mara upset eke inne ane manda mona karannada a kiyala.

    mage love ekata danata 3 years venava. mai eyai godak sathutin hitye.
    eya budhist bt mama catholic anika amama 1year balai eyata vada.

    Isara nam kisima aulak thibbe nehe we love each other so much.

    bt eya nursing theruna ita passe kella goddak venas una machan
    issara hitapu ekkena nemi. amma la akmathilu anan manan rate nathi kath kiyanava.

    mama egollange ammalagen ahanda kiyala ahuvama kiyanava,
    ammala kamathi unata mama kamathi nahe kiyala.

    balapan ban api kochara boken lov kalath un ehma nehe.
    mama hithuve me duka mata vithari kiyala balangiyama thava kastiya inava.

    mama nam ai kavadavath love karanne nehe ban,
    gana ganna epa machn mata umbe duka therenava...

    oya sinduva ahanna epa ethakota duka thavath vadivenava.. yes ahanna epa
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    matanam agak mulak terin na.umba story eka kiyanna akamatinam kamak na.et pissu kelin natuwa hetapan hitha hadagena
     
    thedigit3s

    Member
    Feb 20, 2008
    7
    0
    0
    37
    katubedda
    ganan ganna epa machan. mude inne eka maluwada? nene. oya vidihata mawath kidenek nam dala giyada. den oya ayeth kellak set wela inne mata. masak withra indala face book eken friends la aduwen inna (in a relation ship kiyala dala neth) hona kellakata chat ekak dalabalapan. aniva set vena. masa 3n wede goda.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    matah oya katahndarema thami ban. math mara upset eke inne ane manda mona karannada a kiyala.

    mage love ekata danata 3 years venava. mai eyai godak sathutin hitye.
    eya budhist bt mama catholic anika amama 1year balai eyata vada.

    Isara nam kisima aulak thibbe nehe we love each other so much.

    bt eya nursing theruna ita passe kella goddak venas una machan
    issara hitapu ekkena nemi. amma la akmathilu anan manan rate nathi kath kiyanava.

    mama egollange ammalagen ahanda kiyala ahuvama kiyanava,
    ammala kamathi unata mama kamathi nahe kiyala.

    balapan ban api kochara boken lov kalath un ehma nehe.
    mama hithuve me duka mata vithari kiyala balangiyama thava kastiya inava.

    mama nam ai kavadavath love karanne nehe ban,
    gana ganna epa machn mata umbe duka therenava...

    oya sinduva ahanna epa ethakota duka thavath vadivenava.. yes ahanna epa

    :(:(:(:( Wena mona karanda bn man dan oya sinduwa 21 wathawak ahuwa.....mage feeling out....
    :(:(:( ubath duk wenna epa ban..ubata eyata wada hoda kenekk hambawei
    :(:(:(

    matanam agak mulak terin na.umba story eka kiyanna akamatinam kamak na.et pissu kelin natuwa hetapan hitha hadagena

    ehema deyak na ban....mata mewa matak wenakota iwasanna ba
    :no::no::no::no: :(:(:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :no::no::no:මන් කවදාවත් බීලා නෑ බන්...මට මේවා නිසා මාවම එපා වෙනවා......අපි දෙන්නා අතරට තව කෙනෙක් ඈවීත් එයාව මගෙන් උදුරගත්තා:(:(:(:(:(:(

    bonna epa ban ehenam :no::no:
    mama 11 idan gahanawa. eth kellage seen ekata biwwe naha. kellage kamaththen ne ban giye. kella gana kiyanawanam eki hoda ekiyak wenna baha machan :no::no: oka amathaka karala dapan. wena deyak gana hithapan
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    bonna epa ban ehenam :no::no:
    mama 11 idan gahanawa. eth kellage seen ekata biwwe naha. kellage kamaththen ne ban giye. kella gana kiyanawanam eki hoda ekiyak wenna baha machan :no::no: oka amathaka karala dapan. wena deyak gana hithapan

    මචන් එයා එහෙම හොද නෑති කෙනෙක් නෙවෙ.....මට හිතාගන්න බෑ.......මගේත් ෆීලීන් දෑනෙන්නේ නෑ.......අපේ එවුන් දුකට ඩප්පි ගහනවා.....:no::no::no::no::no:

    :(:(:(:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් එයා එහෙම හොද නෑති කෙනෙක් නෙවෙ.....මට හිතාගන්න බෑ.......මගේත් ෆීලීන් දෑනෙන්නේ නෑ.......අපේ එවුන් දුකට ඩප්පි ගහනවා.....:no::no::no::no::no:

    :(:(:(:(

    eki hodanam wena ekek ekka yanne nane.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම කෙල්ලෙක් ම එක හා සමාන නෑ මචන්..
    උන්ගේ සිතුම් පැතුම් අපිට කියා.. ඒ අයගේ දෙමව්පියන්ටවත් වටහා ගන්න අමාරුයි..

    ආදරේ කරන්න ඕනේ.. මුලින් ම.. කෙල්ලගේ ක්‍රියා කලාපය ගැන හොදට හිතලා බලලා..
    හේතුව.. මේ වගේ සිදුවිමක් වෙන්න තවත් කොල්ලෙක් ගේ බලපෑමක් ඇති වුන හින්දා ද කියලා අපිට හිතා ගන්න අමාරුයි..

    මචන්.. තවත් දෙයක් තමයි. ආදරේ කරද්දි..

    කවදාවත් ගෙවල් වලට හොරෙන් ආදරේ කරන්න හොද නෑ..
    සැබෑ, ආදරයක් කරන කෙනෙක් කවදාවත් තමන්ගේ දෙමව්පියන්ට ඒ දේ සගවන්න යන්නේ නෑ..

    ඒ වගේම කෙල්ලගේ දෙමව්පියන්ව වුනත්.. තමාගේ චරිතය ගැන ආඩම්බරයෙන් කතා කරන විදියට අපි ක්‍රියා කරන්න ඕනේ..
    ඒ වගේ අපි දැන හදුනා ගෙන හැම දෙයක් ම කලා නම්.. මේ වගේ..
    හිතුන හිතුන පලියට කෙල්ලෝ දාලා යන්න යන්නේ නෑ..
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    eki hodanam wena ekek ekka yanne nane.
    :no::no::no::no: Ehma kiyanna epa ban

    හැම කෙල්ලෙක් ම එක හා සමාන නෑ මචන්..
    උන්ගේ සිතුම් පැතුම් අපිට කියා.. ඒ අයගේ දෙමව්පියන්ටවත් වටහා ගන්න අමාරුයි..

    ආදරේ කරන්න ඕනේ.. මුලින් ම.. කෙල්ලගේ ක්‍රියා කලාපය ගැන හොදට හිතලා බලලා..
    හේතුව.. මේ වගේ සිදුවිමක් වෙන්න තවත් කොල්ලෙක් ගේ බලපෑමක් ඇති වුන හින්දා ද කියලා අපිට හිතා ගන්න අමාරුයි..

    මචන්.. තවත් දෙයක් තමයි. ආදරේ කරද්දි..

    කවදාවත් ගෙවල් වලට හොරෙන් ආදරේ කරන්න හොද නෑ..
    සැබෑ, ආදරයක් කරන කෙනෙක් කවදාවත් තමන්ගේ දෙමව්පියන්ට ඒ දේ සගවන්න යන්නේ නෑ..

    ඒ වගේම කෙල්ලගේ දෙමව්පියන්ව වුනත්.. තමාගේ චරිතය ගැන ආඩම්බරයෙන් කතා කරන විදියට අපි ක්‍රියා කරන්න ඕනේ..
    ඒ වගේ අපි දැන හදුනා ගෙන හැම දෙයක් ම කලා නම්.. මේ වගේ..
    හිතුන හිතුන පලියට කෙල්ලෝ දාලා යන්න යන්නේ නෑ..

    :(:(:(උබේ කතව හරි බන්......අනේ මන්දා

    :(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eki hodanam wena ekek ekka yanne nane.

    කෙල්ලෝන් එහෙම තමයි මචන්.
    හොද චරිතයක් තියෙන කෙල්ලෙක් ව මේ සමාජයේ හොයා ගන්න අමාරුයි...

    සමහරු සල්ලි පස්සෙන් යනවා..
    තවත් සමහරු කොල්ලාගේ තියෙන ජනප්‍රියත්වය වෙනුවෙන් වහල් වේලා ආදරේ කරනවා..
    අන්තිමේදි. වුන්ගෙන් අනාථ වුනාට පස්සේ තේරුමක් නැතිව දුක් වේලා වැලපෙන එකයි..
    උන්ගේ ස්වභාවය...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෙල්ලෝන් එහෙම තමයි මචන්.
    හොද චරිතයක් තියෙන කෙල්ලෙක් ව මේ සමාජයේ හොයා ගන්න අමාරුයි...

    සමහරු සල්ලි පස්සෙන් යනවා..
    තවත් සමහරු කොල්ලාගේ තියෙන ජනප්‍රියත්වය වෙනුවෙන් වහල් වේලා ආදරේ කරනවා..
    අන්තිමේදි. වුන්ගෙන් අනාථ වුනාට පස්සේ තේරුමක් නැතිව දුක් වේලා වැලපෙන එකයි..
    උන්ගේ ස්වභාවය...

    100% නෙමේ 1000% ඇත්ත සහෝදරය. මම කිව්වෙ අත්දැකීම් වලින්
     
    atta katawa