ඔබ යන්නේ ඈයි ආදරී...

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කෙල්ලෝන් එහෙම තමයි මචන්.
    හොද චරිතයක් තියෙන කෙල්ලෙක් ව මේ සමාජයේ හොයා ගන්න අමාරුයි...

    සමහරු සල්ලි පස්සෙන් යනවා..
    තවත් සමහරු කොල්ලාගේ තියෙන ජනප්‍රියත්වය වෙනුවෙන් වහල් වේලා ආදරේ කරනවා..
    අන්තිමේදි. වුන්ගෙන් අනාථ වුනාට පස්සේ තේරුමක් නැතිව දුක් වේලා වැලපෙන එකයි..
    උන්ගේ ස්වභාවය...

    :(:(:(:(අනේ මන් දෑන් මොකද කරනේ බන්......ඒ උනාට මෙයා ගොඩක් වෙනස්..මට හිතාගන්න බෑ

    100% නෙමේ 1000% ඇත්ත සහෝදරය. මම කිව්වෙ අත්දැකීම් වලින්
    :(:(:(
    atta katawa
    :(:(:(

    මම කිව්වෙ අත්දැකීමෙන් මචන්. මමත් මුලින්ම හිතුවෙ ඔහොම තමයි. ඒත් පස්සෙ තමයි තේරුනේ.

    Ane manada.........mata terum ganna ba :no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :(:(:(:(අනේ මන් දෑන් මොකද කරනේ බන්......ඒ උනාට මෙයා ගොඩක් වෙනස්..මට හිතාගන්න බෑ

    දැන් මචන්.. ඔයාලා දෙන්න අතර ආදරයක් කොයි තරම් කාලයක් තිස්සේ තිබ්බා ද ?

    ඒ කාලය තුලදි දෙන්නා අතර මතබේද ඇති වුනා ද ?
    මම කලින් කිව්වා වගේ.. මේ සම්බන්ධය ඕය දෙන්නාගේ ගෙවල් වලින් දන්නවා ද ?
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    දැන් මචන්.. ඔයාලා දෙන්න අතර ආදරයක් කොයි තරම් කාලයක් තිස්සේ තිබ්බා ද ?

    ඒ කාලය තුලදි දෙන්නා අතර මතබේද ඇති වුනා ද ?
    මම කලින් කිව්වා වගේ.. මේ සම්බන්ධය ඕය දෙන්නාගේ ගෙවල් වලින් දන්නවා ද ?

    මේ උබට සයිකොද බන්........නෑ බන්:no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත්.. මේ ගැන තව දුරටත් දුක් වෙන්න ඕනේ නෑ..
    හේතුව..

    අපේ ජිවිතයට එකතු වෙන කෙල්ලෙක් දැනටමත් බිහි වේලා ඉන්නේ..
    කව්ද දන්නේ. දෙවියන් මේ කෙල්ලට වැඩිය තවත් හොද කෙල්ලෙක් තමන්ට අයිති කරන්න බලාපොරොත්තුවෙන් මේ වගේ සම්බන්ධයක් බිද දැම්මා ද කියලා..

    කොහොම වුනත්.. මේ ජිවිතයේදි අපිට ම කියා..
    කෙල්ලෙක් ඉන්නවා..
    ඒ කෙල්ල අපේ ජිවිතයට එකතු වෙනතාක් කල්.. තව දුරටත් ආදරයක් පස්සෙන් යන්න එපා..
    මේ වගේ සිදුවීමක් වුන හින්දා.. තව දුරටත් ආදරයක් පස්සෙන් නම් යන්නේ නැති වෙයි කියලා මම හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ උබට සයිකොද බන්........නෑ බන්:no::no:

    හරි ඕන මගුලක් කර ගනින්..
    උඹලට මේ වගේ දෙයක් වෙන්න හේතුවක් ඇති නේ..

    ඒ හේතුව හදා ගෙන වෙන කෙල්ලෙක් පස්සෙන් එහෙනම් යනවා..

    (උඹට උපදෙස් දෙන එකත් අපරාදේ කියලා දැන් තමයි තේරෙන්නේ..)
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    හරි ඕන මගුලක් කර ගනින්..
    උඹලට මේ වගේ දෙයක් වෙන්න හේතුවක් ඇති නේ..

    ඒ හේතුව හදා ගෙන වෙන කෙල්ලෙක් පස්සෙන් එහෙනම් යනවා..

    (උඹට උපදෙස් දෙන එකත් අපරාදේ කියලා දැන් තමයි තේරෙන්නේ..)
    අනේ එහෙම දෙයක් නෙවේ බන්.....පොඩ්ඩ්ක් තේරුම් ගනින්...උබලත් මාත් එක්ක අවුල් :baffled::baffled::baffled::baffled:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    පිස්සු නම් කෙලින්න එපා මචන්. කෙල්ලෙක් දාලා ගියා කියලා අනාගතයම විනාස කරගන්න ද යන්නේ. කෙල්ලෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. උන් ඔහොම තමයි. එයා දාලා ගිය හේතුව මොකක්ද?
    මේ ජීවිතය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. අපි හිතන පතන ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒවා ගැන හිත කලබල කරගන්න එපා. චිත්‍රපට, ටෙලි නාට්ය වලට වඩා සැබෑ ජීවිතය හරි අවාසනාවන්තයි. ලෝකයේ සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වෙනවා, සෑම ආදරයක්ම වේදනාවකින් කෙළවර වෙනවා. ජීවිතය ගෙවන කොට පුද්ගලයන්ට, වස්තූන් වලට අධික ආශවක් තියාගන්න ගියහම ප්‍රශ්න වැඩියි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගෙන ජීවිතයට මුහුන දෙන්න බලන්න.

    ඇත්ත කතාව මචා.මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි යාළුවා.
    මොලෙ කල්පනා කරල වැඬ කරන්න.මේ ඡීවිතේ ගොඬක් වටිනව.නිකන් කෙල්ලෙක් නිසා ඡිවිතේ නාස්තිකරගන්න එපා.අපට මේ හැමෝටම වඬා අපට ආදරේ කරන්නෙ
    අම්මා තාත්තා විතරයි.ඒ අයට දුකක් දෙන්න එපා.ඔය ටික මතක තියාගන්න යාළුවා.දුක් වෙන්න එපා.එයාට වඬා හොද කෙනෙක් ඔයාට ලැබෙවි.ඉවසන්න.
     
    මේ හැමදේකටම මුල මිනිසා බුද්ධියෙන් පරිනත වෙන්න ඉස්සෙල්ල හැගීම් වලින් පරිනත් වීම.

    හැගීම් වලට ඉඩදෙන්න කලින් බුද්ධියට ඉඩ දියන් එතකොට උබටම විසදුමක් හොයගන්න පුලුවන්, මට මේ ටික කියල දුන්නෙ මට උගන්නපු ගුරුවරයෙක්:nerd:
    maxxaa
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කොහොම වුනත්.. මේ ගැන තව දුරටත් දුක් වෙන්න ඕනේ නෑ..
    හේතුව..

    අපේ ජිවිතයට එකතු වෙන කෙල්ලෙක් දැනටමත් බිහි වේලා ඉන්නේ..
    කව්ද දන්නේ. දෙවියන් මේ කෙල්ලට වැඩිය තවත් හොද කෙල්ලෙක් තමන්ට අයිති කරන්න බලාපොරොත්තුවෙන් මේ වගේ සම්බන්ධයක් බිද දැම්මා ද කියලා..

    කොහොම වුනත්.. මේ ජිවිතයේදි අපිට ම කියා..
    කෙල්ලෙක් ඉන්නවා..
    ඒ කෙල්ල අපේ ජිවිතයට එකතු වෙනතාක් කල්.. තව දුරටත් ආදරයක් පස්සෙන් යන්න එපා..
    මේ වගේ සිදුවීමක් වුන හින්දා.. තව දුරටත් ආදරයක් පස්සෙන් නම් යන්නේ නැති වෙයි කියලා මම හිතනවා..

    coollifestyle4u ඔයා හරි අයියා.....මාත් එක්ක තරහ වෙන්න එපා plz...... :sorry::sorry::sorry: :(:(:(

    ඇත්ත කතාව මචා.මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි යාළුවා.
    මොලෙ කල්පනා කරල වැඬ කරන්න.මේ ඡීවිතේ ගොඬක් වටිනව.නිකන් කෙල්ලෙක් නිසා ඡිවිතේ නාස්තිකරගන්න එපා.අපට මේ හැමෝටම වඬා අපට ආදරේ කරන්නෙ
    අම්මා තාත්තා විතරයි.ඒ අයට දුකක් දෙන්න එපා.ඔය ටික මතක තියාගන්න යාළුවා.දුක් වෙන්න එපා.එයාට වඬා හොද කෙනෙක් ඔයාට ලැබෙවි.ඉවසන්න.

    :(:(:(:(:(

    :(:(:(:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පිස්සු නම් කෙලින්න එපා මචන්. කෙල්ලෙක් දාලා ගියා කියලා අනාගතයම විනාස කරගන්න ද යන්නේ. කෙල්ලෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. උන් ඔහොම තමයි. එයා දාලා ගිය හේතුව මොකක්ද?
    මේ ජීවිතය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. අපි හිතන පතන ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒවා ගැන හිත කලබල කරගන්න එපා. චිත්‍රපට, ටෙලි නාට්ය වලට වඩා සැබෑ ජීවිතය හරි අවාසනාවන්තයි. ලෝකයේ සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වෙනවා, සෑම ආදරයක්ම වේදනාවකින් කෙළවර වෙනවා. ජීවිතය ගෙවන කොට පුද්ගලයන්ට, වස්තූන් වලට අධික ආශවක් තියාගන්න ගියහම ප්‍රශ්න වැඩියි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගෙන ජීවිතයට මුහුන දෙන්න බලන්න.

    ඈත්ත කතාව මචන්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි ඕන මගුලක් කර ගනින්..
    උඹලට මේ වගේ දෙයක් වෙන්න හේතුවක් ඇති නේ..

    ඒ හේතුව හදා ගෙන වෙන කෙල්ලෙක් පස්සෙන් එහෙනම් යනවා..

    (උඹට උපදෙස් දෙන එකත් අපරාදේ කියලා දැන් තමයි තේරෙන්නේ..)

    ගනන් ගන්න එපා ලොක්කයියා ඕකට පයිත්තියන්.....
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    api kamathi dewal apita labenne na ne hama welawema :D eka onema kenekta podui :) anith eka ohoma una ekama ekkenath oya neweine bro :) wadiya owa gana hithanna epa :) giya de giya kiyala hitha hada ganna :)
    oyata e girl nathi unata thawa kochchara durak yanna thiyenawada jeewithe :cool::rolleyes:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ගනන් ගන්න එපා ලොක්කයියා ඕකට පයිත්තියන්.....

    අනේ වතිල මචා එහෙම කියන්න එපා බන්.....මන් වේදනාව නිවන්න නෙද මෙ ඔක්කොම මට උපදෙස් දෙන්නේ

    api kamathi dewal apita labenne na ne hama welawema :D eka onema kenekta podui :) anith eka ohoma una ekama ekkenath oya neweine bro :) wadiya owa gana hithanna epa :) giya de giya kiyala hitha hada ganna :)
    oyata e girl nathi unata thawa kochchara durak yanna thiyenawada jeewithe :cool::rolleyes:

    අනේ මන්දා බන්....මට තේරුම් ගන්න පුලුවන් මොලයක් දිලා නෑ නේ:(:(:(:(
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    youngmonk.jpg

    මේකත් එක විසදුමක් නේද? :D:D:D