ඔබ යන්නේ ඈයි ආදරී...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කිව්වෙ අත්දැකීමෙන් මචන්. මමත් මුලින්ම හිතුවෙ ඔහොම තමයි. ඒත් පස්සෙ තමයි තේරුනේ.

    කෙල්ලොන්ව පෙනුමෙන් ඒ වගේම කතාවෙන්
    තේරුම් ගන්න බෑ කියන්නේ ඕක තමයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api kamathi dewal apita labenne na ne hama welawema :D eka onema kenekta podui :) anith eka ohoma una ekama ekkenath oya neweine bro :) wadiya owa gana hithanna epa :) giya de giya kiyala hitha hada ganna :)
    oyata e girl nathi unata thawa kochchara durak yanna thiyenawada jeewithe :cool::rolleyes:

    මේ යාලුවාගේ ජිවිතයට..
    පදනම් වේලා තියෙන්නේ.. මේ කෙල්ල මත නෙවෙයි..

    ඒ හින්දා.. තව දුරටත්
    මේ ගැන දුක් වේලා වැඩක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකත් එක විසදුමක් නේද? :D:D:D

    ඒ තිරණය හැමෝම ගන්නවා නම්..

    මේ සමාජයේ මහන වෙන්නන් වෙනුවෙන් වෙනම පාරාදිසයක් හදන්න වෙයි..
    ඒ තරමට කෙල්ලෝන්ගෙන් ආදරයක් නොලබපු අය ඉන්නවා..
    මේ රටේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    pissu kelinna apa ban.uba neme ohoma una palaweni aka.matath oya experience aka thiyenawa.habai mata nam awele hithune akiwa maranna(mamanam merenne na kellek hinda).
    kellek wageda ban life aka.kellata kalin ubata hamba una ube ammala,thaththalata wada ubata watinawada ara kellawa....lokka jeevitheta wagakim thiyenawa.awa walin panala short cut walin life aken yanna try karanna apa..
    niyama kollek widiyata life akata face karapan.hodata weda karala exam aka liyapan.ubata okita wada godak hoda kellek set wei.ita passe salakapan ube family ake ayata.athakota ubata waradina akak na

    good luck bro..............................:)