ඔබ රතයේ ජියර හැසිරවීම.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අමුතුවෙන් කියන්න ඕන නැනෙ මචන් සින්හල රටේ ලමයට වඩා වාහනේ පරිස්සම් කරනවනෙ මිනිස්සු නොවටිනා ගනන් දීල ගන්න නිසා.

    ට්‍රැෆික් එකේ යද්දි / බ්‍රේක් ගහන්න කලින් වගේ ඔටෝ ජියර් වාහනයක් නිව්ටල් කරොත් ගියර් බොක්ස් එකට හොද නැද්ද ?

    නිතරම N එකෙය් D එකෙය් ජියර් එක මාරු වෙද්දි.

    නැත්නම් D එකේ දිගටම ගමන ඉවර වෙනකන්ම යන එක්ද වඩාත් හොද ?
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අමුතුවෙන් කියන්න ඕන නැනෙ මචන් සින්හල රටේ ලමයට වඩා වාහනේ පරිස්සම් කරනවනෙ මිනිස්සු නොවටිනා ගනන් දීල ගන්න නිසා.

    ට්‍රැෆික් එකේ යද්දි / බ්‍රේක් ගහන්න කලින් වගේ ඔටෝ ජියර් වාහනයක් නිව්ටල් කරොත් ගියර් බොක්ස් එකට හොද නැද්ද ?

    නිතරම N එකෙය් D එකෙය් ජියර් එක මාරු වෙද්දි.

    නැත්නම් D එකේ දිගටම ගමන ඉවර වෙනකන්ම යන එක්ද වඩාත් හොද ?
    හිඛ්ඛි පුඨෝ..
    හරියඨ මාථෘඛාව ළියඵන්ඛෝ.
    මුළින් නිඛ0 ජින්ජර් බියර් වඝේත් ධැඛ්ඛා. :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ehema one na.. brake pedal karama hari.. long time innawa nam kmk na
    long time set unath break eke inna eka hoday neda ?
    හිඛ්ඛි පුඨෝ..
    හරියඨ මාථෘඛාව ළියඵන්ඛෝ.
    මුළින් නිඛ0 ජින්ජර් බියර් වඝේත් ධැඛ්ඛා. :D

    sorry bro, singlish walin translate karala ganne :)
     
    • Like
    Reactions: shamil45

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    එක එක අය එක එක කතා කියනවා. කොහොමත් වාහනය සම්පූර්ණයෙන්ම නවතිනකම් N එකට දාන්න හොඳ නෑ ගියර් බොක්ස් එකට බඩු වෙනවා. මමනම් ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නකොට N එකට දානවාමයි මොකද D එකේ තියනවා කියන්නේ 1st ගියර් එකේ තියෙන්නේ. පොඩ්ඩක් කකුල එහේ මෙහේ උනොත් සොරිම තමයි. ඉස්සරහට යනවනේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක එක අය එක එක කතා කියනවා. කොහොමත් වාහනය සම්පූර්ණයෙන්ම නවතිනකම් N එකට දාන්න හොඳ නෑ ගියර් බොක්ස් එකට බඩු වෙනවා. මමනම් ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නකොට N එකට දානවාමයි මොකද D එකේ තියනවා කියන්නේ 1st ගියර් එකේ තියෙන්නේ. පොඩ්ඩක් කකුල එහේ මෙහේ උනොත් සොරිම තමයි. ඉස්සරහට යනවනේ.

    gear box eka parissam karaganna wenawa fuel save kara gannawata wada neda machan auto wala
    manual wahana wala aulak na neda ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    D ekema inna puluwan. aluth wahana wala nam D eke brake pagan innakota gear box eka partially disengage wenewa. lokuwata fuel consumption eke wenesak ne N ekata damma kiyala. 5-10 minutes inna wenewa nam N ekata dammata kamak ne. nithara gear maru karanne nethi tharamata gear box ekata hondhai.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    අමුතුවෙන් කියන්න ඕන නැනෙ මචන් සින්හල රටේ ලමයට වඩා වාහනේ පරිස්සම් කරනවනෙ මිනිස්සු නොවටිනා ගනන් දීල ගන්න නිසා.

    ට්‍රැෆික් එකේ යද්දි / බ්‍රේක් ගහන්න කලින් වගේ ඔටෝ ජියර් වාහනයක් නිව්ටල් කරොත් ගියර් බොක්ස් එකට හොද නැද්ද ?

    නිතරම N එකෙය් D එකෙය් ජියර් එක මාරු වෙද්දි.

    නැත්නම් D එකේ දිගටම ගමන ඉවර වෙනකන්ම යන එක්ද වඩාත් හොද ?
    :D :D manul ekak ganin oka dilaa :D :D
    ohoma gear maru kara kara yanawada oii. matath tiynne awrudu 15 withra parana ekak D eke palayan. trafic eka wadi nam kakula tiyn inna amarunam N ekata dapan. ochcharai :D
    Bola wage ewan thama dakunata dala 40 withaara gatanne engima gewai kiyala :D :D
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    gear box eka parissam karaganna wenawa fuel save kara gannawata wada neda machan auto wala
    manual wahana wala aulak na neda ?
    Auto වාහන වල Clutch එකක් නැති නිසා එක පාර ගියර් මාරු කරන්න හොඳ නෑ. ගියර් බොක්ස් එකේ අවුලක් ආවොත් ලේසියෙන් ගොඩගන්න නම් බෑ. සමහර කැබ් කාරයො මම දැකලා තියනවා ෆුල් රේස් කරලා N එකට දාලා ටික දුරක් යනවා. උන්ගේ වාහන නෙමෙයි නිසා අවුලක් නෑ
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    D ekema inna puluwan. aluth wahana wala nam D eke brake pagan innakota gear box eka partially disengage wenewa. lokuwata fuel consumption eke wenesak ne N ekata damma kiyala. 5-10 minutes inna wenewa nam N ekata dammata kamak ne. nithara gear maru karanne nethi tharamata gear box ekata hondhai.

    Have a manual car for almost 13 years now, No idea on this.
    manual set neda machan
    යකෝ රතියේ ජියර හැසිරීම වගේ දැක්කෙ :rofl:
    hammata eka , sexy kollek
    :D :D manul ekak ganin oka dilaa :D :D
    ohoma gear maru kara kara yanawada oii. matath tiynne awrudu 15 withra parana ekak D eke palayan. trafic eka wadi nam kakula tiyn inna amarunam N ekata dapan. ochcharai :D
    Bola wage ewan thama dakunata dala 40 withaara gatanne engima gewai kiyala :D :D
    60-80 tamay ban 40 ta yanne hybrid la
    Auto වාහන වල Clutch එකක් නැති නිසා එක පාර ගියර් මාරු කරන්න හොඳ නෑ. ගියර් බොක්ස් එකේ අවුලක් ආවොත් ලේසියෙන් ගොඩගන්න නම් බෑ. සමහර කැබ් කාරයො මම දැකලා තියනවා ෆුල් රේස් කරලා N එකට දාලා ටික දුරක් යනවා. උන්ගේ වාහන නෙමෙයි නිසා අවුලක් නෑ

    ow machan wahaneth purudu wenawa user ge widiyata user wa maru unama wahaneth poddak pissu kelinawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    යනගමං ඩී එකෙන් එන් එකට දාන එකනං එච්චර හොඳ වැඩක් නෙමෙයි.
    මොකද, ඔය මරිය කරන්න ගිහින් තව කට්ටයක් ඉස්සරහට පැනල රිවස් එකටවත් වැටුනොත්😂😂

    ගියර් බොක්ස් එකටත් බලපෑමක් ඇති. ඒ ගැනනං හරියට කියන්න දන්නෙ නෑ...

    කොහොමත් හොඳම වැඩේ බ්‍රේක් එකේ ඉන්න එක. නැවැත්තුවට පස්සෙ එන් දැම්මටනං අවුලක් නෑ...