අමුතුවෙන් කියන්න ඕන නැනෙ මචන් සින්හල රටේ ලමයට වඩා වාහනේ පරිස්සම් කරනවනෙ මිනිස්සු නොවටිනා ගනන් දීල ගන්න නිසා.
ට්රැෆික් එකේ යද්දි / බ්රේක් ගහන්න කලින් වගේ ඔටෝ ජියර් වාහනයක් නිව්ටල් කරොත් ගියර් බොක්ස් එකට හොද නැද්ද ?
නිතරම N එකෙය් D එකෙය් ජියර් එක මාරු වෙද්දි.
නැත්නම් D එකේ දිගටම ගමන ඉවර වෙනකන්ම යන එක්ද වඩාත් හොද ?