ඔබ වෙනුවෙන් ලියු ගී

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබ වෙනුවෙන් ලියු ගී

    http://www.mediafire.com/download/dn6x062iud6wgg4/mage+adari+test+ver.MP3

    මේක මම කෙනෙක් වෙනුවෙන් ලිව්වේ දැන් ඒවා මතක් වෙනකොට මටම හිනා ,එත් මේක කාලෙකට ඉහතදී කලන (කිඉන්ග් කොන් /වලසා ) සින්ග් කළා එක මට අහබෙන් වගේ අයිත් හබ්බු උනා ඔන්න හැමෝටම අහන්න දාන්නේ ,මේක සාම්පල් රේකොඩින් එකක් විතරයි ,අඩුපාඩු තියේනම් සමාවනු මැන
    ලිව්වේ මම -රොකට් 90 (චතුර ලියනගේ )
    කියන්නේ - කලන (වලසා )
    මේක හරි අපුරු ආදර කතාවක්
    කැමති අය මෙතනින් ගිහින් එක කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1670303

    ඔබ ගැන සිහිවන මොහොතක් පාසා

    හද සැලිලා හිත උමතුවෙලා
    කෙලසක මගහැර යන්නට සිතුවත්
    නැ සිත දෙන්නේ ඔබ හැරදා

    ආදරේ මගේ ආදරේ
    මා පැතු මගේ ආදරි
    ජිවිතේ මා පෙම් බැදී
    මේ උමතුවේ මා හද රැදී


    love-heart-in-book-340x192.jpg


    නෙතිනා දකිනා නෙක රුව පේනා
    ඒ හැම තැන ඔබේ රුව මැවුනේ
    ඔබ තුරුලේ රැදී ආදර ගිතේ
    පද ලියවේ තොල් පෙති අතරේ
    ඔබ මගේ වෙලා මා ඔබේ වෙලා
    අප අපට හොරා බැදෙනා



    මගේ ලයේ හිදිනා මේ
    නිල් මල් විලේ හිදිනා මේ
    සුමුදු මල් කුමරිය සමනා
    සරින් සුවද දසතම විදාලා
    හද රැදී මගේ මල් සුවද වගේ
    ඔබ ඉන්න මගේ පන විලා


    හිමි නැති බව අප දැන දැන බැදුනේ
    කදුලක් දෙනෙතට ඉතිරි වෙලා

    ජිවිතේ අප පෙම් බැදී
    අපේ ආදරේ රන්පලසකි
    සසරේ පුරා හිදිමු අපි
    පැතුමන් හදේ ලියමු අපි

    මේ සින්දුව වෙයි දාලා තියෙන එකෙයි වෙනසක් තිනවා
    වචන වල ආදර කතාවේ අවසානය තමයි ඒ කට හේතුව (ආදරේ ගැන ලියන්න මේ මෙලඩි එක තරම් දැනෙන එකක් තවත් එකක් නැහැනේ )

    http://www.mediafire.com/download/dn6x062iud6wgg4/mage+adari+test+ver.MP3
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක තව අපි කරපු එකක්


    Pana Obe Mama Nam-පණ ඔබේ මම නම් By Walazaa(Official)
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    10801917_10202708513104628_7644789332778542968_n.jpg



    පෙම් පුරාණේ කී කථා ඔබදෝ....
    ගුම් ගුම් නාදේ ගී රටා කොහේදෝ.....
    මට දැනුනා හැඟුනා හැමදා...
    ඔබේ ආදරේ....
    ඔබ සිතන පතන හැමදේ...
    මගේ ආදරේ...

    ඔබේ මතකේ මැවී මැවී පෙනෙනා...
    සිහිනයේ මා තැවී තැවී උන්නා...

    මට දැනුනා හැඟුනා හැමදා...
    ඔබේ ආදරේ....
    ඔබ සිතන පතන හැමදේ...
    මගේ ප්‍රියාවේ......

    දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා...
    බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...

    දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා..

    බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...
    මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...

    ඔබ සිතන පතන හැමදේ...
    මගේ ප්‍රියාවේ......

    ජිවිතේ හුස්මේ පණ ඔබේ මම නම්....
    ළඟම රැඳිලා නුඹේ තුරුලේ සුසුම මම වෙන්නම්..

    මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...
    ඔබ සිතන පතන හැමදේ...
    මගේ ප්‍රියාවේ......

    පෙම් පුරාණේ කී කථා ඔබදෝ...




     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Oba Danne naa Mage Adare-ඔබ දන්නේ නෑ මගේ ආදරේ Official -Walazaa-
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    10943192_10203166704479126_866266866_o.jpg
    නෙත් මානේ ...
    මේ ගෙතු කථා...සිත් සේ සදාලා කවී...
    ඒ මොහොතේ....
    ඔබ වෙයි මගේ පැතුසේ පුරලා සෙවූ...
    ඒ හීනේ...
    ඔය නෙත් විලේ රැඳුනේ සලාලා පෙම්...
    රජ දහනේ...
    ඔය පෙම් දැලේ ඔබගේ වේලීලා දැන්...

    කෙසේ කියන්නේ කිමද බැඳෙන්නේ
    පුර පතා ආ සෙනේ...
    හදින් කථා කී නෙතින් සිනා සී...
    ලැඟුම් සොයා ඔබේ හදේ..
    ඔබ දන්නේ නෑ මගේ ආදරේ....

    මගේ දෑසේ ලියවේ පේවී ඔබගේ නෙත් රටා...
    අපේ රටා සිත්තම් සම වෙලා...
    ඇයි ද සම වුනේ ඒ දෑස් ඔබදෝ පියඹනා...
    මගේ හදේ සුසුමන් ඔබ වෙලා...
    හැරයන්නේ ඇයිදෝ මේ....
    රිදවන්නේ පැතුමන් මේ....
    හිමිනැති ද හැඟුමන් මේ....
    ඔබගේම සිතුමන් දෝ මේ....
    ඔබ මගේ නොවේ.. සිත් මේ අයදිනා සුපෙම්...
    මේ හීනේ...
    මේ සිතිජයේ වෙන් වූ පතා වූ පෙම්....
    කෙසේ කියන්නේ>>>>>


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සි0හල ටිකක් ඉගෙන ගන්ඩ බලන්ඩ, අපි කතා කරන වචන වලින් සින්දු ලියුවම ගතියක් නැ ඒකයි සීන් එක.
    උදා- ඇහෙන් පේන/බලන දිහා= ඇස රැදුන රැදුන තැන් වල, ඇසට අසුවන මායිමෙ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සි0හල ටිකක් ඉගෙන ගන්ඩ බලන්ඩ, අපි කතා කරන වචන වලින් සින්දු ලියුවම ගතියක් නැ ඒකයි සීන් එක.
    උදා- ඇහෙන් පේන/බලන දිහා= ඇස රැදුන රැදුන තැන් වල, ඇසට අසුවන මායිමෙ.
    එක ඇත්ත ,දැන් ඉන්න උන්නට ලොකු වචන දිරවන්නේ නැ එනිසා ඒවා බාවිතා කරනවා අඩුයි ,අනික මෙලඩි එකක් එක්ක යන කොට එකට ගැලපෙන වචන ගන්නේ ෆිල් එකයි වැදගත් වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත ,දැන් ඉන්න උන්නට ලොකු වචන දිරවන්නේ නැ එනිසා ඒවා බාවිතා කරනවා අඩුයි ,අනික මෙලඩි එකක් එක්ක යන කොට එකට ගැලපෙන වචන ගන්නේ ෆිල් එකයි වැදගත් වෙන්නේ
    ඒක නම් 100%ක් ඇත්ත ,:yes::yes::yes: බාශාව පිරිහෙනව,
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක නම් 100%ක් ඇත්ත ,:yes::yes::yes: බාශාව පිරිහෙනව,
    eka ඇත්ත බන් මව් බාෂාව තුලින් තමයි මනුස්සයෙක් හිතන්නේ ,මව් බාෂාව පිරිහීම කියන්නේ හිතන්න බැරි වෙන එක ,හිතන්නේ නැති මිනිස්සු ඉන්නකන් රටක් හැදෙන්නේ නැ.එසෙල්ල අපි බාෂාව හදන්න ඕනේ ,එකට ෆ්ම් එකක් ඇහුවනම් ගො:P
    :P:P:rofl::rofl::rofl: