ඔබ වෙලාව බලන්නේ

ඔබ වෙලාව බලන්නේ

  • ජංගම දුරකතනයෙන්

    Votes: 27 77.1%
  • අත් ඔරලෝසුවෙන්

    Votes: 8 22.9%

  • Total voters
    35

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    car.jpg

    ;)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මගෙනම් ඔරලෝසුවේ වෙලාව වැඩ කරනවද දන්නෙත් නැ...:lol::lol:..මං එක බදිඉන්නේ ඇදුමේ පාටට ගැලපෙන්න...:rofl::rofl:...හැබයි exam එකටනං ඒකෙන බලනවා....:):):)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනේ මගෙනම් ඔරලෝසුවේ වෙලාව වැඩ කරනවද දන්නෙත් නැ...:lol::lol:..මං එක බදිඉන්නේ ඇදුමේ පාටට ගැලපෙන්න...:rofl::rofl:...හැබයි exam එකටනං ඒකෙන බලනවා....:):):)

    හදිසියේ වත් කවුරැහරි වෙලාව ඇහුවොත් එතකොට 4න් එකෙන් බලනවද..:rofl:
     
    Jun 8, 2011
    199
    40
    0
    :P අවුරුදු 5කින් වොච් එකක් යූස් කරලා නෑ. මට කවුරුවත් වොච් එකක් අරන් දෙන්නෙත් නෑ :(
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    කොනකපාල007;10335869 said:
    :P අවුරුදු 5කින් වොච් එකක් යූස් කරලා නෑ. මට කවුරුවත් වොච් එකක් අරන් දෙන්නෙත් නෑ :(

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    man gawath oya athe bandina ewa na