ඔබ වේදිකා නාට්‍යයක් බලල තියෙනවද ?

ඔබ වේදිකා නාට්‍ය


  • Total voters
    119

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ වේදිකා නාට්‍යයක් බලල තියෙනවද ?

    අද මට හම්බුනා ජීවිතේට වේදිකා නාට්‍යයක් බලපු නැති කෙනෙක් :shocked: එයත් එක්ක කතාව දිගට දිගට යනකොට තේරුණා එහෙම අය ගොඩක් ඉන්නවයි කියල :shocked: ඇත්තටම ජීවිතේට එක පාරක් වත් වේදිකා නාට්‍යයක් බලල නැති අය එලකිරියේත් ඉන්නවද ? :oo: එහෙම නං අවංක වෝට් එකක් දාමුද ? :nerd: මීට කලින් මොකක් හරි කමක් නෑ නාට්‍යයක් බලල තියෙන අය තමන් බලපු ඒවා ගැන කොටාගෙන යමුද .. :D

    මේ ගැන මීට වඩා කතා කරන්න අවශ්‍යද කියන එකට poll එක ගොඩක් වැදගත් :love: සප් එකක් දෙමු කට්ටිය !
     
    • Like
    Reactions: WhiteWalker

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කැළණි පාලම
    උතුරේ රාහුල හිමි
    සිංහබාහු
    හුනුවටය
    ගුරු තරුව
    බල්ලොත් එක්ක බෑ
    තව තියනවා බන් නම් මතක නැහැ...
    :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවා
    වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා

    atharamada ekak nea.. vote nokarami
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    live ? TV?

    වේදිකා නාට්‍යයක් හැබෑවටම වේදිකා නාට්‍යයක් වෙන්නේ ඉතින් ඒක වේදිකාවේ බලන ෆීලින්ග් එකත් එක්ක තමයි :D TV එකේ උනත් අවුලක් නෑ එතකොට පොඩි විශේෂ සඳහනක් දාමු මේක බැලුවේ TV එකේ කියල
    11.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කැළණි පාලම
    උතුරේ රාහුල හිමි
    සිංහබාහු
    හුනුවටය
    ගුරු තරුව
    බල්ලොත් එක්ක බෑ
    තව තියනවා බන් නම් මතක නැහැ...
    :(

    Aniwaaa 100kata ehaa balala thibeee machooo

    එළකිරි :D
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වේදිකා නාට්‍යයක් හැබෑවටම වේදිකා නාට්‍යයක් වෙන්නේ ඉතින් ඒක වේදිකාවේ බලන ෆීලින්ග් එකත් එක්ක තමයි :D TV එකේ උනත් අවුලක් නෑ එතකොට පොඩි විශේෂ සඳහනක් දාමු මේක බැලුවේ TV එකේ කියල
    11.gif

    ටීවී එකෙන් තමයි බන් ,බලපු ඒවත් එහෙන් මෙහෙන් බැලුවේ.දැන් නම් නමක්වත් මතක නෑ.ටෙනිසන්ගේ එකක් බැලුවා ලඟදී නම්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කාල ගෝල බැලුව :yes:

    එච්චරද :D:D

    අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවා
    වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා

    atharamada ekak nea.. vote nokarami

    :oo::oo: ඒ කියන්නේ ලඟදි බලන්න පටන් ගත්ත වගේ එකක් ද :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21818392 said:
    මරදානේ Tower Hall එක කොලිටියට තියේ ද බන්

    තෝ දැන් යන්නෙ නාට්ටිය බලන්නද හෝල් එක බලන්නද ? :angry: හෝල් එක කොහොම තිබ්බත් තොට වැඩක් නෑනෙ ඒක ඒකෙ අයිතිකාරය බලාගනියි තොට ගිහිං ඉඳගන්න සීට් තියෙනව ඒව උඩ ඉඳගෙන බලල එන්ඩ තියෙන්නෙ :angry: මුන්ටත් ඕන්නැති රෙද්දක් නෑ නාට්ටියක් බලන්න ගියාම හෝල් එකේ ඉඳන් හැම රෙද්දක්ම හොයනව අඩු කුලේ පර හැත්ත :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එච්චරද :D:D

    නැතුව යකෝ තෝ හිතුවද නාට්ටියක් බලන්න ටිකට් දීල බිල්ඩිං අස්සෙ රිංගන්න මට පිස්සු කියල ? :angry: උන්ට ඕන්නං රෙකෝඩ් කල්ල torrent site එකක දාන්න කියපං බාගෙන බලන්නනං නාට්ටි බලන්න දීපියකො සල්ලි ටෞකණ්ඩ :angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැතුව යකෝ තෝ හිතුවද නාට්ටියක් බලන්න ටිකට් දීල බිල්ඩිං අස්සෙ රිංගන්න මට පිස්සු කියල ? :angry: උන්ට ඕන්නං රෙකෝඩ් කල්ල torrent site එකක දාන්න කියපං බාගෙන බලන්නනං නාට්ටි බලන්න දීපියකො සල්ලි ටෞකණ්ඩ :angry:

    :( :( හොඳමයි