ඔබ වේදිකා නාට්‍යයක් බලල තියෙනවද ?
අද මට හම්බුනා ජීවිතේට වේදිකා නාට්‍යයක් බලපු නැති කෙනෙක්
එයත් එක්ක කතාව දිගට දිගට යනකොට තේරුණා එහෙම අය ගොඩක් ඉන්නවයි කියල
ඇත්තටම ජීවිතේට එක පාරක් වත් වේදිකා නාට්‍යයක් බලල නැති අය එලකිරියේත් ඉන්නවද ?
එහෙම නං අවංක වෝට් එකක් දාමුද ?
මීට කලින් මොකක් හරි කමක් නෑ නාට්‍යයක් බලල තියෙන අය තමන් බලපු ඒවා ගැන කොටාගෙන යමුද .. 
මේ ගැන මීට වඩා කතා කරන්න අවශ්‍යද කියන එකට poll එක ගොඩක් වැදගත්
සප් එකක් දෙමු කට්ටිය !

හෝල් එක කොහොම තිබ්බත් තොට වැඩක් නෑනෙ ඒක ඒකෙ අයිතිකාරය බලාගනියි තොට ගිහිං ඉඳගන්න සීට් තියෙනව ඒව උඩ ඉඳගෙන බලල එන්ඩ තියෙන්නෙ