ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගෝටා අහනවාලු යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා. -- අමු තකතීරු කම.

    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා වෛරසුයි, යුද්ධෙයි දෙකක් කියලා... හයුයෝ සාන්ත! --පොන්නයා ගෙනාපු උන්ටම මෙහෙම කියන්න වීම දෛවයේ සරදමකි

    නාමල්ට බයේ රොයල් තෝමියන් බිග්මැච් එක නවත්ත ගන්න බැරිවෙච්ච් පොන්න ගෝටා, රටම කැවා, මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය! --නාමලුයි, මහින්දයටයි බයේ බිග්මැච් එක තියලා දහස් ගානක් ඉන්ෆෙක්ට් කරපු පොන්න ජනාධිපතියටද හිනාවෙන්නේ, නැත්තම් උඹටමද?

    ලොක් ඩවුන් කියන එක දන්නේ නැති නම් කාගෙන් හරි අහගනින් ගොරකයා!

    උ.වේ.ස™
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් සුදුසුකම් මදි තමා උබට වගේ මට ආර්ථික විද්‍යා උපාධි නේ අලුත් car නම් නේ උබට වගේ
    හැබෙයි මොකක් නොතිබ්බත් උබට වඩා සාමන්‍ය දැනීම තියෙනවා
    අනික එක එක පක්කුන්ට කඩේ යන්න උන්ගේ මස් කටු කන්න වෙලා නේ උබට වගේ
    මොකද උබ වගේ උන්ගෙන් හිගා කළා ජීවත් වෙන්නේ නැති නිසා.

    උබේ එක හොදක් තියෙනවා මචන් උබ බල්ලෙක් වගේ, සුප්පු කරපු කට්ට දුන්නත් උබ හදාගත්ත එකාට උබ කවදාවත් බුරන්නේ නේ

    සාමන්ය දැනුමට කොහොමද බන් මිනිස්සු මැරෙනව කියන්නෙ..??????? උබත් අර fb එකේ මැරුන ගාන ගැන පච හලපු ත්‍රිවිල්කාරය වගේයි, කිසීම වෙනසක් නැ එක වල්ලෙ පොල්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    90230317_10158008725824030_1712928031040864256_n.jpg

    බිග්මැච් එකක් නවත්ත් ගන්න බැරි පොන්න නන්දෙ කොහෙද යකෝ අලුතින් පෙට්ටි දාන්නේ. පොන්නයෙක් ජනාධිපති කරගත්ත රටක ඉරණම!

    :lol::lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සාමන්ය දැනුමට කොහොමද බන් මිනිස්සු මැරෙනව කියන්නෙ..??????? උබත් අර fb එකේ මැරුන ගාන ගැන පච හලපු ත්‍රිවිල්කාරය වගේයි, කිසීම වෙනසක් නැ එක වල්ලෙ පොල්.

    ගොන් විමලයාගේ කතා දිහා බලාගෙන ඉන්නේ නෙතුව ලෝකේ අනිත් රටවල් වල වෙන දේවල් බලපන්.
    මේක කොහොමද පැතිරෙන්නේ කියලා බලපන්, “Cleanliness is next to Godliness” කියලා ඒවා කරපු රටවලට අද වෙලා තියෙන්නේ මොනවද, ඒවත් එක්ක ලංකාව බලපන්.

    ගොන් දේශපලුවෙක් දිහා බලාගෙන ඉන්නේ නෙතුව උන්ගෙන් පිට ලෝකයක් තියෙනවා ඒවා හොයලා බලපන්

    ඒවා සාමන්‍ය දැනීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් විමලයාගේ කතා දිහා බලාගෙන ඉන්නේ නෙතුව ලෝකේ අනිත් රටවල් වල වෙන දේවල් බලපන්.
    මේක කොහොමද පැතිරෙන්නේ කියලා බලපන්, “Cleanliness is next to Godliness” කියලා ඒවා කරපු රටවලට අද වෙලා තියෙන්නේ මොනවද, ඒවත් එක්ක ලංකාව බලපන්.

    ගොන් දේශපලුවෙක් දිහා බලාගෙන ඉන්නේ නෙතුව උන්ගෙන් පිට ලෝකයක් තියෙනවා ඒවා හොයලා බලපන්

    ඒවා සාමන්‍ය දැනීම

    සාමන්ය දැනුමෙන් කොහොමද කියන්නෙ මිනිස්සු මැරෙන්ඩ ඉන්නව කියල???? ..මෙහෙමයි ඉතින් තමන්ගෙම මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න සත්තුත්ට නම් එහෙම කියන්ඩ පුලුවන්..මනුස්සයින්ට නම් ඔහොම කතා කියන්ඩ අමාරුයි..

    මොන කරන්ඩද ගු අන් පි කාරයො තිරිසන්නු කියන්නෙ නිකන් නෙමෙනෙ..උබ ඒකට හොද උදාහරනයක්.. :dull:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සාමන්ය දැනුමෙන් කොහොමද කියන්නෙ මිනිස්සු මැරෙන්ඩ ඉන්නව කියල???? ..මෙහෙමයි ඉතින් තමන්ගෙම මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න සත්තුත්ට නම් එහෙම කියන්ඩ පුලුවන්..මනුස්සයින්ට නම් ඔහොම කතා කියන්ඩ අමාරුයි..

    මොන කරන්ඩද ගු අන් පි කාරයො තිරිසන්නු කියන්නෙ නිකන් නෙමෙනෙ..උබ ඒකට හොද උදාහරනයක්.. :dull:

    කලින් එක කියවල හිටපන්කෝ මහාචාර්යතුමෝ

    උබට වගේ මට රකින්න පක්ෂයක් නැ, මහා එකෙක් නැ, මහා එකාට කෙල උනොත් කට්ට සුප්පු කරන්න නැති වෙයි කියන බය මට නැ,
    උබ ඔය කට්ට ලෙව කන එකාට තමා මමත් චන්දෙ දුන්නේ ජාතිය බේරගන්න හැබෙයි මට කොන්ද තියෙනවා,
    අමු තිරිසෙනෙක් වෙන එක හොදයි යකෝ ඔය වගේ අමු මරියෙක් වෙනවට වඩා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් එක කියවල හිටපන්කෝ මහාචාර්යතුමෝ

    උබට වගේ මට රකින්න පක්ෂයක් නැ, මහා එකෙක් නැ, මහා එකාට කෙල උනොත් කට්ට සුප්පු කරන්න නැති වෙයි කියන බය මට නැ,
    උබ ඔය කට්ට ලෙව කන එකාට තමා මමත් චන්දෙ දුන්නේ ජාතිය බේරගන්න හැබෙයි මට කොන්ද තියෙනවා,
    අමු තිරිසෙනෙක් වෙන එක හොදයි යකෝ ඔය වගේ අමු මරියෙක් වෙනවට වඩා.

    රකින පක්ශ නෙමේ පොන්ස් මලොත් මැරෙන්නෙ පොහොට්ටුවෙ උන් ගු ඇන් පි ජෙපි කියක තෝරල නෙමේ..ඒක නිසා අහිසක මිනිස්සු මැරියන් කියල පාර්තනා කරන්ඩ එපා ඒකෙන් වෙන වාසියක් නැ, කවුද දන්නෙ උබේ දෙමාපියන්ට උනත් කොරෝනා හැදෙන්ඩ පුලුවන් ඒක නිසා මිනිස්සු මැරෙන්ඩ පතන්ඩ එපා..ඒක තිරිසන් වැඩක්..[

    තිරිසනෙක් වෙන එක කවදාවත් හොද වෙන්නෙ නැ ඔච්චරම පාහත් තැනට තමන්ව දාගන්ඩ එපා ...:no::no:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රකින පක්ශ නෙමේ පොන්ස් මලොත් මැරෙන්නෙ පොහොට්ටුවෙ උන් ගු ඇන් පි ජෙපි කියක තෝරල නෙමේ..ඒක නිසා අහිසක මිනිස්සු මැරියන් කියල පාර්තනා කරන්ඩ එපා ඒකෙන් වෙන වාසියක් නැ, කවුද දන්නෙ උබේ දෙමාපියන්ට උනත් කොරෝනා හැදෙන්ඩ පුලුවන් ඒක නිසා මිනිස්සු මැරෙන්ඩ පතන්ඩ එපා..ඒක තිරිසන් වැඩක්..[

    තිරිසනෙක් වෙන එක කවදාවත් හොද වෙන්නෙ නැ ඔච්චරම පාහත් තැනට තමන්ව දාගන්ඩ එපා ...:no::no:

    කාවවත් මැරෙන්න ඕනේ නේ මේක ඉක්මනට ඉවර වෙන්න ඕනේ කියන දේ තමා හැමවෙලේම හිතන්නේ, රටේ වැඩි උනොත් චීනෙට උන වගේ උනොත් මමත් අනිවා අහු වෙනවා ම තමා මොකද මමත් එහෙම තැනක වැඩ කරන්නේ
    මේවගේ වෙලාවක ගොන්නු ගන්න තීරණ මම විවේචනය කරන්නේ,

    එකෙන් උබට රිදෙන එක වැඩි එකයි උබ දගලන්නේ, හරි දේ හරි කියන්නත් වැරැදී දේ වැරදි කියන්නත් මට පන තියෙනවා එක උබට පෙන්නේ තිරිසන් කමක්වගේ නම් මොනවා කරන්නද මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාවවත් මැරෙන්න ඕනේ නේ මේක ඉක්මනට ඉවර වෙන්න ඕනේ කියන දේ තමා හැමවෙලේම හිතන්නේ, රටේ වැඩි උනොත් චීනෙට උන වගේ උනොත් මමත් අනිවා අහු වෙනවා ම තමා මොකද මමත් එහෙම තැනක වැඩ කරන්නේ
    මේවගේ වෙලාවක ගොන්නු ගන්න තීරණ මම විවේචනය කරන්නේ,

    එකෙන් උබට රිදෙන එක වැඩි එකයි උබ දගලන්නේ, හරි දේ හරි කියන්නත් වැරැදී දේ වැරදි කියන්නත් මට පන තියෙනවා එක උබට පෙන්නේ තිරිසන් කමක්වගේ නම් මොනවා කරන්නද මචං

    ගොනා හැරෙන්නෙ මොකටද කියල තේරුම් ගන්ඩ බැරි කමක් නැ..මිනිස්සු මැරාගෙන දේශපාලන වාසි ගන්ඩ බලන් ඉන්න එක තිරිසන් වැඩක්..උබල වගේ උනුත් ඉන්නවනෙ කියල අපිට හිත හදා ගන්ඩ වෙනව..මිනිස් වෙසින් තිරිසන්නුත් ජිවත් වෙනව ඒක ලෝක ස්වභාවය..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොනා හැරෙන්නෙ මොකටද කියල තේරුම් ගන්ඩ බැරි කමක් නැ..මිනිස්සු මැරාගෙන දේශපාලන වාසි ගන්ඩ බලන් ඉන්න එක තිරිසන් වැඩක්..උබල වගේ උනුත් ඉන්නවනෙ කියල අපිට හිත හදා ගන්ඩ වෙනව..මිනිස් වෙසින් තිරිසන්නුත් ජිවත් වෙනව ඒක ලෝක ස්වභාවය..

    උබේ ගොනා නම් දැන් හැරිලා ඇත්තේ උබ කොහොමත් ගොනා නේ ඒක නේ උබ ගොනා වගේ පක්ෂ වලට තප්පුලන්නේ, උබගේ මහා අවුන් තමා යකෝ මේකෙන් වාසි ගන්නේ චන්දෙට පාඩු වෙන්නේ නැති වෙන්න.
    උබලා වගේ ගොන්නු ඉන්නවා උන්ව සුද්ධ් කරන්න, එක උන් දන්නවා අ හින්දා බය නැ.
    ඔහොම කරගෙන පලයන් .පිදුරු මිටියක් එයි අවුලක් නේ උබේ මහන්සියට උන් සලකනවා නේ

    අපි නම් හිත හදාගෙන ඉන්නේ කටු කන අවුන් ඔහොම තමා හැසිරෙන්නේ කියල එක ලෝක ස්වභාවය..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me tread eken penawa wahallu nam wenas wenne ne ratata hena gahuwath unge wahalkama lokui kiyana eka tama. me wage welawakawat mun weradi deta waradi kiyanna kondak ne ekko un okkoma mandabudhakayi :(
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ගොනා හැරෙන්නෙ මොකටද කියල තේරුම් ගන්ඩ බැරි කමක් නැ..මිනිස්සු මැරාගෙන දේශපාලන වාසි ගන්ඩ බලන් ඉන්න එක තිරිසන් වැඩක්..උබල වගේ උනුත් ඉන්නවනෙ කියල අපිට හිත හදා ගන්ඩ වෙනව..මිනිස් වෙසින් තිරිසන්නුත් ජිවත් වෙනව ඒක ලෝක ස්වභාවය..

    :lol: remember easter attacks?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    උබේ ගොනා නම් දැන් හැරිලා ඇත්තේ උබ කොහොමත් ගොනා නේ ඒක නේ උබ ගොනා වගේ පක්ෂ වලට තප්පුලන්නේ, උබගේ මහා අවුන් තමා යකෝ මේකෙන් වාසි ගන්නේ චන්දෙට පාඩු වෙන්නේ නැති වෙන්න.
    උබලා වගේ ගොන්නු ඉන්නවා උන්ව සුද්ධ් කරන්න, එක උන් දන්නවා අ හින්දා බය නැ.
    ඔහොම කරගෙන පලයන් .පිදුරු මිටියක් එයි අවුලක් නේ උබේ මහන්සියට උන් සලකනවා නේ

    අපි නම් හිත හදාගෙන ඉන්නේ කටු කන අවුන් ඔහොම තමා හැසිරෙන්නේ කියල එක ලෝක ස්වභාවය..

    Don't waste your time by quoting him!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා මර්දනය කරන්න රජය ගන්න වැඩ පිළිවෙල ගැන ඔබ සැහීමට පත්වෙනවාද

    kawuru kohoma unath 1000% satisfaction wenne EK eke EROZAN witharai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ ගොනා නම් දැන් හැරිලා ඇත්තේ උබ කොහොමත් ගොනා නේ ඒක නේ උබ ගොනා වගේ පක්ෂ වලට තප්පුලන්නේ, උබගේ මහා අවුන් තමා යකෝ මේකෙන් වාසි ගන්නේ චන්දෙට පාඩු වෙන්නේ නැති වෙන්න.
    උබලා වගේ ගොන්නු ඉන්නවා උන්ව සුද්ධ් කරන්න, එක උන් දන්නවා අ හින්දා බය නැ.
    ඔහොම කරගෙන පලයන් .පිදුරු මිටියක් එයි අවුලක් නේ උබේ මහන්සියට උන් සලකනවා නේ

    අපි නම් හිත හදාගෙන ඉන්නේ කටු කන අවුන් ඔහොම තමා හැසිරෙන්නේ කියල එක ලෝක ස්වභාවය..

    ඉතින් වාසි ගත්තට උබට මොකක්ද තියෙන රුදාව උබට දේශාපාලන පක්ශෙකුත් නැනෙ..ඒක නිසා උබට රිදෝ ගන්ඩ කිසිම උවමනාවක් නැනෙ..:lol::lol::lol::lol::lol:

    දැන් මිනිස්සු මැරෙනකන් බලන් ඉදපු උබද මමද කටු කාල තියෙන්නෙ ආන්න ඒකට නම් උත්තර ඕන,.:cool::cool: