ගෝටා අහනවාලු යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා. -- අමු තකතීරු කම.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා වෛරසුයි, යුද්ධෙයි දෙකක් කියලා... හයුයෝ සාන්ත! --පොන්නයා ගෙනාපු උන්ටම මෙහෙම කියන්න වීම දෛවයේ සරදමකි
නාමල්ට බයේ රොයල් තෝමියන් බිග්මැච් එක නවත්ත ගන්න බැරිවෙච්ච් පොන්න ගෝටා, රටම කැවා, මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය! --නාමලුයි, මහින්දයටයි බයේ බිග්මැච් එක තියලා දහස් ගානක් ඉන්ෆෙක්ට් කරපු පොන්න ජනාධිපතියටද හිනාවෙන්නේ, නැත්තම් උඹටමද?
ලොක් ඩවුන් කියන එක දන්නේ නැති නම් කාගෙන් හරි අහගනින් ගොරකයා!
උ.වේ.ස™





