ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආපහු poll එක තියල බලමුද :rofl:

    මුලින් ඉතාලියෙන් ආපු උන්ට බැන්න
    ඊට පස්සේ ඔක්කොටම බැන්න ළමයි ඩිස්ටන්ස් තියාගන්න කියල
    දැන් මුස්ලිම් උන්ට බනිනවා

    රජය පැත්තෙන් 100%
    දීපු චන්දය ගැන ආඩම්බරයි ඉතින් මොනවා උනත්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Failed to take proactive precautions :)
    Specially health minister failed celebrated too early

    Now president is now doing his best with doctors and tri forces
    We should give full support for them (Does not matter you vote them or not, majority or not)

    we cannot blame government when people do stupid things
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කිය කිය ඉන්නෙ දාහන් ඉතින් එකක් :yes:

    වැඩක් නෑ බයියෝ කියන්නේ එඬේරගේ පස්සෙන් යන බැටළුවෝ වගේලු අපි නම් නෙවෙයි කිව්වේ :rofl:

    ඊයේ දවල් 11ට විතර කියනවා දවස් 5කට ඇඳිරි නිතිය කියල
    මිනිස්සු ආපහු පිස්සෝ වගේ පාරට බැස්ස 2ට කලින් බඩු ගන්න

    ඊට පස්සේ කියනවා ඩිස්ටන්ස් තියාගන්නේ නෑලු
    ඕකනේ මේ දිගටම කරේ
    කාංචන විජේසේකරයි ඩලසුයි චන්ද රැස්වීම් තියනවා face masks දාගෙන :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91912637_2612284942216445_3165166575305097216_n.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    "මම සෞඛ්‍ය ඇමතිකමෙ හිටියනමි කොරෝනා සතියෙන් මැඩලනවා,මෙ ආන්ඩුව ෆේල්."- හිටපු ඇමති රාජිත.

    http://www.cnnlanka.com/2020/04/blo...5hljbDKcxVe7r-vR4RfpyWFtaCVQrf1eemIdLIfCpF7dY




    Ohoma kiyanna lesiy onama ekek ta :lol:
    Giya para pasku walata gahaddi dan anduwa hiityanam ohoma wenne naha


    prashanaya thamange nowena thaak kal pilithuru darshanikai :D :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    අනිවාර්යෙන් සෑහිමකට පත්වෙනව. අපෙ රටේ ආර්තික ශක්තිය එක්ක කරන මේ දේවල්. එකපාර රටම ලොක්ඩවුන් කරන්න පුලුවං තැනක නෙවෙයි අපි ඉන්නෙ. අපෙ විදියට අපි මේක ගොඩදාමු. රටට ජය

    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඕනෑවටත් වඩා සෑහීමකට පත්වෙලයි ඉන්නෙ. පෙබරවාරි වල එයාපොර්ට් වැහුවනම් රටේ ආර්තිකේ කඩන් වැඩිලා ඩොරලය බාල්දු වෙල රුපියල කූරියා ගාලා මව්බිමේ ඒකායන බාවෙ පවා අභියොගෙට ලක්වෙන්න තිබ්බ අවස්ථාවක් එන්න තිබ්බ. ගෝට මේවා සේරම දැනගෙන තීන්දුව ගන්න සුදුසුම අවස්ථාවෙ අද්‍රාජ්ජවාදී ඩොලර් කාක්කන්ට බයේ ඉන්නෙ නැතිව තීන්දු ගත්ත නිසා රටේ ආර්තිකේත් බේරුනා, රටට කොරෝනා වලින් වෙන්න තිබ්බ හානියත් නැති උනා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා මර්දනය කරන්න රජය ගන්න වැඩ පිළිවෙල ගැන ඔබ සැහීමට පත්වෙනවාද



    සෑහීමකට පත්වෙනවද නැද්ද කියලා තීරණය කරන්නත් මෙහෙ උන්ට ඉස්සෙල්ලා මොලයක් කියලා දෙයක් තියෙන්න එපැයි...:rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    සෑහීමකට පත්වෙනවද නැද්ද කියලා තීරණය කරන්නත් මෙහෙ උන්ට ඉස්සෙල්ලා මොලයක් කියලා දෙයක් තියෙන්න එපැයි...:rofl:


    aa umba tama innawada.hitapan tawa tika dawask adat report kala thoa CID Ekata
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රෝයල් මැච් එක නවත්තගන්න බැරි උන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලද දෙයින් සතුටු වෙමි.

    Roy-Tho මැච් එක නිසා කීදෙනෙක්ට කොරෝන හැදුනද මචං. .:rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    aa umba tama innawada.hitapan tawa tika dawask adat report kala thoa CID Ekata

    ඇයි මට එහෙම කරන්නේ මම මොන වරදක් කලාටද ?:(:(:(:(:(එහෙම කලොත් උඹ යන ඔක්කොම මස්සාජ් බඩු පොට් ටිකයි උබ මෙතන බඩු බිස්නස් කරපුවයි එලි කරනවා..කමක් නෑනේ...:dull:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඇයි මට එහෙම කරන්නේ මම මොන වරදක් කලාටද ?:(:(:(:(:(එහෙම කලොත් උඹ යන ඔක්කොම මස්සාජ් බඩු පොට් ටිකයි උබ මෙතන බඩු බිස්නස් කරපුවයි එලි කරනවා..කමක් නෑනේ...:dull:


    kamaka kudalagena giyama ewa kiyapan unta.