ඔබ සැමට සුබ නිදහස් දිනයක් වේවා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔබ සැමට සුබ නිදහස් දිනයක් වේවා

1964 නිදහස ලබාගත් ශනුද්‍රි ඇතුලු පවුලේ සැමටත් 1948 නිදහස ලබාගත් සෙසු ජනතාවටත් ජනවාරි 8 මා පත්කල ලක්ශ 62ක රට වේසියන්ටත් සුබ නිදහස් දිනයක් වේවා..
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    ලේ හැලුනෙ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහිං හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරියි අද ඒ පානේ මිතුරිනි

    හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

    :baffled::baffled:

    happy independence day

    ;)
     
    • Like
    Reactions: ashmi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1964 නිදහස ලබාගත් ශනුද්‍රි ඇතුලු පවුලේ සැමට නිදහස් දිනයක් වේවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    ලේ හැලුනෙ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහිං හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරියි අද ඒ පානේ මිතුරිනි

    හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

    :baffled::baffled:

    happy independence day

    ;)

    :yes::yes: rep added
     
    • Like
    Reactions: D.shan

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1964 නිදහස ලබාගත් ශනුද්‍රි ඇතුලු පවුලේ සැමටත් 1948 නිදහස ලබාගත් සෙසු ජනතාවටත් සුබ නිදහස් දිනයක් වේවා..

    :lol::lol::lol::rofl::rofl: Good one :D


    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල :yes::yes::sorry:
     
    Last edited: