සෝම හිමියන් නම් අවුලක් නෑ..
අසෝක මැණික් ගොඩ කියන්නේ නම් පට්ට බොරු කාරයෙක් ...
ඒ ක මම විශ්වාශයෙන් කියන්නේ ...මොක්ධ උ ගාවතියෙන්නේ බොරු බුද්දාගමක්...
මම ඌ ත් එක්ක වැඩ කරලා තියෙනවා දේශනා වලට ඩිෆෙන්ස් ධිඉලත් තියෙනවා ..
ඕකා යි හෙළ උරුමයි එකතුවෙලා කරේ සෝම හිමි විකුණන් කාපු එක ..
හොද පොස්ට් එකක් සෝම හිමි වෙනුවෙන්
එත් මේ මැණික් ගොඩයා අන්තිම ජඩයා..
ඔකාගේ හැක්කේ බුදු රැස් බොක්කේ මහන්තත කම්
බෞද්දයෙක්ට කියල කිසිම උධව්වක් කරන්න බැරි සම්පත් බැංකුවේ මේ නරියා.
තවත් ලජ්ජා නැතුව සෝම හිමි ගැන කතා කරනවා.
මුගේ මේ මගුලේ දෙශනේ ..එදත් බොරුවට ගිරිය පුපන්
අදත් බොරුවට බොරු කොලොප්පන් ..කරපු වැඩක් නැත ..
මිනිස්සු අන්‍යාගම් වලට හරවනවට විරුද්දව කගහලා වැඩක් නෑ....ක්‍රියාත්මක වෙන්න ඕනේ ..
ස්ටේජ්වල මයික් ධෙවන්ත් වෙන්න බෙරිහම් ධුන්නට බුද්ධාගම රැකෙන්නේ නෑ...