ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ නම් නිසැකවම මෙය න&#351

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;11916041 said:

    valueble post rep+++
    ස්තූතී කොල්ලනේ..:yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉතාම වැදගත් කරුණු සහිත දේශණයක්... හිතන්න දේවල් බොහොමයි..

    සිංහල බෞද්ධ අපි සැමකල්හිම අවධියෙන් සිටිය යුතුයි..
    තර්ජන බොහොමයි.. රුපුන් නිදි නැත..

    C$K සහෝ... ආඩම්බරයි උඹ ගැන..


    අපේ දේශය.. අපේ ආගම.. සිංහල බෞද්ධ !!!!
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සෝම හිමියන් නම් අවුලක් නෑ..
    අසෝක මැණික් ගොඩ කියන්නේ නම් පට්ට බොරු කාරයෙක් ...
    ඒ ක මම විශ්වාශයෙන් කියන්නේ ...මොක්ධ උ ගාවතියෙන්නේ බොරු බුද්දාගමක්...
    මම ඌ ත් එක්ක වැඩ කරලා තියෙනවා දේශනා වලට ඩිෆෙන්ස් ධිඉලත් තියෙනවා ..
    ඕකා යි හෙළ උරුමයි එකතුවෙලා කරේ සෝම හිමි විකුණන් කාපු එක ..
    හොද පොස්ට් එකක් සෝම හිමි වෙනුවෙන්
    එත් මේ මැණික් ගොඩයා අන්තිම ජඩයා..
    ඔකාගේ හැක්කේ බුදු රැස් බොක්කේ මහන්තත කම්
    බෞද්දයෙක්ට කියල කිසිම උධව්වක් කරන්න බැරි සම්පත් බැංකුවේ මේ නරියා.
    තවත් ලජ්ජා නැතුව සෝම හිමි ගැන කතා කරනවා.
    මුගේ මේ මගුලේ දෙශනේ ..එදත් බොරුවට ගිරිය පුපන්
    අදත් බොරුවට බොරු කොලොප්පන් ..කරපු වැඩක් නැත ..
    මිනිස්සු අන්‍යාගම් වලට හරවනවට විරුද්දව කගහලා වැඩක් නෑ....ක්‍රියාත්මක වෙන්න ඕනේ ..
    ස්ටේජ්වල මයික් ධෙවන්ත් වෙන්න බෙරිහම් ධුන්නට බුද්ධාගම රැකෙන්නේ නෑ...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අද ජනවාරි 25.. අද වගේ දවසක තමයි LTTE ත්‍රස්ථවාදීන් ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගැහුවෙ.. කට්ටිය කීදෙනෙකුට මතක තිබුණද ?

    අමතක කළොත්.. අපිට ඇරල යනකල් දන්නෙ නෑ හොඳේ.. අවදියෙන් ඉමු සහෝදරවරු