චන්දෙ ඉල්ලන එකා විතරක් නෙමෙයි, මිනිහගේ වටේ ඉන්න කට්ටිය ගැනත් හිතල බලල ඕනේ චන්දෙ දෙන්න.
1989 karapu winaseda uba katha karanne?
ewa too old machan.. e karapu dewal kawurut anumatha karanne na![]()
කොහොමත් සති දෙකයි නේ
කලින් Poll එකෙත් දෙකයි තිබුනේ ඒ දෙක මේකටත් දාලද කොහෙද රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා
(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)
කිඹුලා අයියාට ප්රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි

මයිත්රීපාලට කොහෙන් ගියත් එලකිරිය ඇතුලේ චන්ද දෙකක් තියෙනවාකලින් Poll එකෙත් දෙකයි තිබුනේ ඒ දෙක මේකටත් දාලද කොහෙද

ඇයි දැන් හාල් වල ගනන් වලටද මිනිස්සු ජන්දෙ දෙන්නේ කොහොමද විමලෙගේ ගෝලයාගේ මොලේහත්වලාමේ මෙන්න ගෝඨ දිනල....යන්තන් මොලේ පෑදිලා වගේ ගොයියො ටිකට...හාල් 200 විතර ගියාම තව පෑදෙයි..


ඇයි දැන් හාල් වල ගනන් වලටද ජන්දෙ දෙන්නේ කොහොමද විමලෙගේ ගෝලයාගේ මොලේ
(1/1)=0![]()
නැත්තන් දහම් සිරිසේනයි චතුරිකා සිරිසේනයි වෙන්නත් පුළුවන්දුමින්ද දිසානායකයි,මහින්ද අමරවීරයි එළකිරි එනවද දන්නෙ නෑ![]()

ඇයි උබ හිතාගෙ ඉන්නෙ බඩු මිල කියන දේ සාධකයක් නෙමේ කියලද?? මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ..






My3 and Ranil has already failed so they should not contest at all
Rohan is an alien no idea about him
It will be a good contest if 2020 going to be Anura vs Gota
Both have good qualities and both have bad qualities and its a good contest
personally i don't mind if who wins
Gota has proven his skills by getting this done at all cost, but we dont know how he rules country -> Urban Development
Anura is the top active parliament minister for past decade, but he has to leave the JVP ideology and left
