ඔඹ ජනාධිපති නම්
ඔබ විධායක ජනාධිපතිනම් කරන දේවල් කිපයක් මෙතන කොටපල්ලා !!
මම නම්,
--> විශ්ව විද්යාල 4ක් වැඩි පුර හදනවා හො තව ලක්ෂයකට උපාධි ගනීමට අවස්ථාව හිමිකරනවා
--> සියළුම කුඹුරු වගා කරනවා
--> Java/C++ අනිවාර්ය විෂයක් ලෙස කරනවා
--> Internet Speed වැඩි කරල unlimit අයින් කරනවා
--> සියළුම University Research වෙනම අමත්යයන්ශයකට ගන්නවා.
--> ආයුධ නිපද වනවා (T56 වගේ අපේම එකක් හදනවා, Drone හදනවා)
--> Indian Import අඩු කරනවා
--> සියළුම පුද්ගලික රොහල්වල Fixed Price දෙන්න කියනවා

Last edited:

උබ නේද අර screw sl කියන එකා.