ඔඹ ජනාධිපති නම්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ඔඹ ජනාධිපති නම්

    ඔබ විධායක ජනාධිපතිනම් කරන දේවල් කිපයක් මෙතන කොටපල්ලා !!

    මම නම්,

    --> විශ්ව විද්‍යාල 4ක් වැඩි පුර හදනවා හො තව ලක්‍ෂයකට උපාධි ගනීමට අවස්ථාව හිමිකරනවා
    --> සියළුම කුඹුරු වගා කරනවා
    --> Java/C++ අනිවාර්ය විෂයක් ලෙස කරනවා
    --> Internet Speed වැඩි කරල‍‍‍ unlimit අයින් කරනවා
    --> සියළුම University Research වෙනම අමත්‍යයන්ශයකට ගන්නවා.
    --> ආයුධ නිපද වනවා (T56 වගේ අපේම එකක් හදනවා, Drone හදනවා)
    --> Indian Import අඩු කරනවා
    --> සියළුම පුද්ගලික රොහල්වල Fixed Price දෙන්න කියනවා

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටේ ජනගහණය පාලනය කරනවා(එක පවුලකට උපරිම ළමයි 2යි )

    මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා දඩුවම් දැඩි කරනවා..

    වනාන්තර සුරකිනවා 14%ක් ව තියන කෑලෑ ප්‍රමාණය 20% කරනවා සහ ඒව රකිනවා..(වනාන්තර ආශ්‍රිත ඉඩම් යලි පවර ගැනීමා



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මේ රට කාටහරි රටකුලියට දීලා, ඒ රටේ පුරවැසිකම අරගන්නවා.

    උබ සිංහල නෙමෙයි කියලා ඔප්පු කරා.:)උබ නේද අර screw sl කියන එකා.:confused:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ඔබ විධායක ජනාධිපතිනම් කරන දේවල් කිපයක් මෙතන කොටපල්ලා !!

    මම නම්,

    --> විශ්ව විද්‍යාල 4ක් වැඩි පුර හදනවා හො තව ලක්‍ෂයකට උපාධි ගනීමට අවස්ථාව හිමිකරනවා
    --> සියළුම කුඹුරු වගා කරනවා

    :):)
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    wananathara yali waga kernawa.
    nithiya dadi kernawa.
    krushikarmaya diunukernawa wasa wisa nathiwa.
    kunu kalamana kernaya kernawa (meka nam school wala idamma hadanna wenne)
    prisisdu jalaya apawitha kerana ewata dadi daduwam.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම්,

    -->විශ්ව විද්‍යාල තියෙන ඔක්කොම වහල දානව
    -->කුඹුරු ඔක්කොම ගොඩ කරල දානව
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කරනවා

    පේ පැල් පහසුකම ලබා දෙනවා

    ඇමතිලගේ මන්ත්‍රීවරුන්‌ගේ සැප උපරිම අඩු කරනවා.. කොටින්ම දේශපාලන කිරීමෙන් කිසි වාසියක් ගන්න බැරි වෙන තැනට පත් කරනවා..

    එක එක විෂයට දක්ෂ වෘත්තීය වේදීන්ගෙන් ඉල්ලනව එම විෂය බාරගෙන කරගෙන යන්න....

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන විදිහේ වැඩ පිළිවලක් හදනවා... අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්න පුලුව උදා: බස් එකට නගිනකොට පෝලිමට ඉඳල නගින්න වගේ... එහෙම නොකර එවුන කොන් වෙන විදිහට වැඩේ කරන්න ඕනේ...

    සැමට එකම නිතිය ( ශරියා / කතෝලික / බෞද්ද ඔක්කොටම )

    වගාව අංක එක කරනවා.. අපේ රටේ කන්න අවශ්‍ය හැමදේම වගා කරන්න සලස්වනවා.....

    තව ගොඩක් තියෙනවා ඔලුවට අව ටික කිව්වේ... මම උනොත් තමා....
    :lol::lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අවුරුදු 18 වැඩි හැම එකවම ජිම් යෑම අනිවාර්ය කරනවා.

    O/L ලියල A/L wenakan ගෙදර ඉන්න කලේ රුසියාවේ වගේ හමුදා පුහුණුව අනිවාර්ය කරනවා

    A/L Admission දෙන දවසට මුන් වෙඩි තියයිද දන්නේ නෑ බන්... එහෙම අප්පොල එන්න ඉන්නේ ඉස්සහරහට
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ජනාධිපති තනතුර නිර්පාක්ෂික කිරීමට කටයුතු කරනව
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH

    - Privatize SLTB/ Railways/ SL post/ Air lanka

    - No more useless job offerings in the govt sector, only when if there's a requirement.

    - Prioritize & Regulate private universities

    - Initiate scholarship programs & student loans for AL students

    - cut 75% of art degrees in govt. universities & introduce useful degree programs (salalihini sandeshe igana aran ala thambannada)

    - Promote industries/ discourage traditional agriculture & promote new ways (higana govi manasikathwayen mudawanna oni minissu)

    - build expressways all over the country (nayata hari puka dila hari mewa hadanna oni idiriyata yanna)

    - legalize weed & prostitution (minisunge asahane nathi karanna)

    - Give tax exemptions to health industry / protect & improve free universal health care at all cost

    - legalize casinos for tourism industry

    - Ban all the indian teledramas

    - two children limit for a family

    - make a secular constitution, (freedom for religion & freedom from religion)

    - Religious institutes will be subjected to income tax

    - more tax exemptions for foreign direct investments (FDI)

     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    ඔබ විධායක ජනාධිපතිනම් කරන දේවල් කිපයක් මෙතන කොටපල්ලා !!

    මම නම්,

    --> විශ්ව විද්‍යාල 4ක් වැඩි පුර හදනවා හො තව ලක්‍ෂයකට උපාධි ගනීමට අවස්ථාව හිමිකරනවා
    --> සියළුම කුඹුරු වගා කරනවා

    උඹ jvp නේද


    මේ thread වැදගත් වෙන අයගෙන් උඹට හම්බෙන ගානෙන් කොටසක් මටත්
    දියන්