මම ජනාධිපති වුණොත්???

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලක්ශ 20ක් දුන්නත් බරිද.? :baffled: :(

ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහපං ඌ කැමති වෙයි :yes: :yes:
අනික මට මොකටද ලක්ශ 20ක් මංනෙ ජනාධිපති ? :dull: :dull:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහපං ඌ කැමති වෙයි :yes: :yes:

    :no::no:

    මම ජනාදිපති උනාම සමලින්ගිකත්වෙ ප්‍රොමොට් කරන්නෙ ජනග්‍රහනය පාලනය කරන්න.
    ලමයි ඉපදෙනකොට දඩ ගහන්නෙ ඒක නිසා තමයි.
    දෙපත්තට වැනි වැනි ඉන්න උන්ට සර්වකාලීන සමලින්ගිකයෙකු වෙන විදිය ගැන සම්මන්ත්‍රන ටුපක්97 දම්මල කරවනව රට පුරාම
    . :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රටේ සියලුම සත්ව ඝාතන නවත්තනවා.
    පිටරටින් මස් ගේන උන්ට 500% බදු ගහනවා.

    රටේ සියලුම බුදු දහමට අයිති දේවල් ආරක්ශා කරන්න වහා ක්‍රියාමාර්ගයක් ගන්නවා.
    ජනාධිපති වෙච්ච පලවෙනි දවසේම කියනවා සියලුම මිඩීයා වලට රැස් වීමක් කැදවලා මේක බුදුන්ගේ රටක් , බුදු දහමට ගරු කරලා ජීවත් වෙන්න , එහෙම බැරි නම් මේ රටින් යන්න ඉන්න බැරි අයට කියලා.

    රජයේ ඔසුසලේ බෙහෙත් ගබඩාව ලොකු කරලා පුලුවන් තරම් හැම බෙහෙතක්ම මිනිස්සුන්ට දෙන්න වැඩ කරනවා , ගාන පුලුවන් තරම් අඩු කරලා.

    රුසියාව එක්ක ගිවිසුමක් ගහලා වහාම ක්‍රියාත්මක ලෙස න්‍යෂ්ටික බලාගාර දෙකක් හදනවා ඉතාම කෙටිකාලයක් තුල.

    පාන්දරට හැම අපේ රටේ තියන හැම පන්සලකටම පිරිත් දාන්න අවසර දෙනවා , ඒ දේ අනිවාර්‍ය කරනවා , ඒ සදහා සම්පත් දෙනවා පන්සල් වලට.

    සියලුම ආගමික නායකයින්ට , පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට රජයේ සියලුම බස් වල නොමිලේ ඕනෑම දුරක් යන්න අවසර දෙනවා.

    අපේ රටේ නිශ්පාදන වලට බදු ගොඩක් අඩු කරනවා.

    ලොකු වැරදි කරලා , හිරේ ඉන්න මරණ දඩුවමට , ජිවිත කාලෙම සිර දඩුවමට යටත් කරලා ඉන්න අයව නිදහස් කරනවා මෝහන ප්‍රතිකාර වලින් හිත හදලා.

    ආයුර්වේදය යලි නගා සිටවන්න වැඩ කරනවා.
    හැම ගමකටම නොමිලේ ආයුර්වේද සායනයක් දාන්න ට්‍රයි එක දෙනවා.

    රජයේ පාසල් පද්ධති වලට ලිංගික අධ්‍යාපනය 6 වසරේ සිට ඇතුලත් කරනවා.

    රජයේ මිනිස්සුන්ට , සත්තුන්ට නොමිලේ බෙහෙත් කරන තැන් වලට සම්පත් තව වැඩිපුර ලබාදෙනවා.

    කම්මැලි , පකේ රජයේ සේවකයින්ව ප්‍රශ්ණ කිරිමකින් තොරව රැකියාවෙන් පහ කරනවා.

    ඕනෑම මිනිසෙක්ගේ , ඕනෑම ප්‍රශ්ණයකට මානසික උපදේශන සහන ආයතන හැම නගරයකම පිහිටනවා.

    වාහන මිල අඩු කරනවා , අපේ රටේ මයික්‍රෝ වාහන වලට ලොකු බදු සහනයක් දෙනවා පිටින් ගෙන්නන වාහන වලට වඩා.

    සිගරට් , අරක්කු තිබෙන මිලටා වඩා තව 30% ගාන වැඩි කරනවා.

    අන්තර්ජාල ගාස්තු 10% විතර වැඩි කරලා අන්ලිමිටඩ් කරනවා සියලුම පැකේජස් , ස්පීඩ් අඩු නොකර.

    උබ හිතන තරම සරල විදියට ඔව කරන්න බෑ බන්.., අර ව්හයිට් වොකර් කිව්ව වගේ එව කරල තමා රට ගොඩගන්න පුලුවන්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මන් නන් මුලින්ම කරන්නේ ජනාදිපති උන ගමන් නාර්කොස් එකේ ලොස් පෙපෙස් වගේ සීක්‍රට් සන්විදානයක් හදනව අර්මි එකේ ස් ට් ෆ් එකේ හොදම කොල්ලො ටිකක් දාල. ඊට පස්සේ දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න උන්ව මරනව අබි රහස් ලෙස. ඒව මන් උපදෙස් දීල යට ගහනව.

    නැතුව මේ ඉන්න උන් එක්ක රට හදන්ඩ බැ. ඔක්කොම මරල ඉවර උනාම අහු උනත් කමන් නැ :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මන් නන් මුලින්ම කරන්නේ ජනාදිපති උන ගමන් නාර්කොස් එකේ ලොස් පෙපෙස් වගේ සීක්‍රට් සන්විදානයක් හදනව අර්මි එකේ ස් ට් ෆ් එකේ හොදම කොල්ලො ටිකක් දාල. ඊට පස්සේ දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න උන්ව මරනව අබි රහස් ලෙස. ඒව මන් උපදෙස් දීල යට ගහනව.

    නැතුව මේ ඉන්න උන් එක්ක රට හදන්ඩ බැ. ඔක්කොම මරල ඉවර උනාම අහු උනත් කමන් නැ :P

    Ahuwena unta janadhipathi samawa dipan. :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    akilar25:20842759 said:

    එළ