සජිත් / අනුර ජනාධිපති උනා නම්

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සජිත් / අනුර ජනාධිපති උනා නම්

    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම් එතුමා දැන් භාණ්ඩාගාරය ඇරලා හැමෝටම දහ දාහා, විසි දාහා, පනස් දාහා වගේ පැකේජ් වලින් ආදරණීය ජනතාවට සල්ලි බෙදා ගෙන යනවා.. පැය 24රෙම එක දිගට සල්ලි අච්චු ගහන මැෂින් වැඩ.. මදි හරියට සහෝදරියගෙ සල්ලි අච්චු ගහන මැෂිනුත් වැඩ.. රට විතින් ෆයිව් මිනිට් ශට්ඩවුන්.. සෑම සමූපාකාර ප්‍රාදේශිකයකම විනාඩි පාලහෙන් කොරෝනා අඳුනගන්න මැෂින්.. අත්‍යාවශ්‍ය ආහාර මලු නොමිලේම සෑම නිවසකටම දින දෙකකට සැරයක් බෙදනවා.. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලංකාව තුල තහනම් කරලා වහාම තිබෙන තොග විනාශ කරන්න උපදෙස් දීලා “ප්ලැකනිල්” පෙට්ටිය බැගින් සෑම නිවසකටම නොමිලේ බෙදාහරින්න නියෝග කරනවා.. සල්ලි කන්ටේනරේ ගානෙ බැංකුවලට යවලා සියළුම ජනතාවගෙ බැංකු ලෝන් ලීසිං එවෙලෙම කපා හරිනවා..

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම් චීන කාන්තාව අහු වෙච්ච දවසෙ රෑම එයාර් පෝට් එක වහලා දානවා.. වැඩි ආරක්ෂාවට ලාල්කාන්ත ඇමතිතුමාගෙ අධීක්ෂණයෙන් රතු තරුව තුන්වන සේනාංකය දාලා රනර් වේ මැද්දෙ ලොකු වලවල් දෙක ගානෙ කප්පවනවා.. වරායත් වහලා දාලා කම්ප්ලීට් ලොක්ඩවුන් එකක් කරනවා.. මිනිස්සුන්ට ඕනැ කෑම ඉවීම රතු තරුව ප්‍රාදේශීය බලඇණිවලට භාර දීලා සෑම නිවාසකටම තුන් වේලට කෑම පාර්සල් බෙදා හරිනවා.. එතකොට ෆුඩ්සිටි පෝලිම් ATM පෝලිම් අවශ්‍ය නෑ.. ඊට අමතරව හවස තේ බොන අවස්ථාවට අවශ්‍ය අඩුමකුඩුම බිස්කට් මස්කට් අඩංගු සහනාධාර මල්ලකුත් නිවසට ලබා දෙනවා.. කියුබාවෙන් මදි වෙන ප්‍රමාණයට දොස්තරලා ගෙන්නවලා දින දෙකකට සැරයක් සෑම නිවසකටම ඩොකෙක් යවනවා.. බෙහෙත් වර්ග එක්ක ලොරි ගෙවල් ගාවට යවනවා.. ණය කපනවා අළුතෙන් පොලී රහිත ණය ගෙදෙට්ටම ඇවිල්ල දෙනවා.. කිසිඳු රෝගියෙකු හමු නොවූ එකම රට ලෙස අභිමානයෙන් ලොක්ඩවුන් එක කන්ටිනිව් කරනවා අන්තිම කොරෝනා රෝගියත් ලෝකයෙන් අවසන් වෙලා චුත වෙලා යනකල්..

    කොහේද එච්චර වාසනාවක්.. වැජ කරන ආපේ බිජුවා ගාගෙන මෝර නන්දෙව උස්සං ආවා නේ මේ වහල්ලු.. චික්..
     
    • Like
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    sajja wanam paththakin tiyamu

    its all about anura and gota :)

    mama nam hitanne mun dennata sahenna deyak karanna puluwan anith politician lata sapekshawa..

    eth scene eka secondary leadership eka balapanawa. gota ta unath wedak karaganna oni unath wate inna ewun tika nisa amarui. porata 2/3 oni kiwwa chandekata yamu kiwwe me okkoma pohottuwen apu pressure

    dan chande kal damma nisa manussaya paduwe wedak karagena innawa.

    othana anura hitiya kiyamu eth itin balaya tiyenne dan inna set ekatanam nam eth oya tikama wenawane. Rathu tharuwa podi scale eke efficient unata oka lokuwata expand weddi kohoma weida kiyanna amarui :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    එහ්නං ගෙදර සල්ලි පිරිලා ගොඩ ගහලා යකෝ​

    ඒ විතරක් යෑ
    -පෑඩ් කඳු ගනන් ගොඩ ගැහිලා.
    -සපත්තු කුට්ටම් කඳු ගනන්
    -ඩයිනමෝ පෙට්ටි ගනන්
    -ජනාධිපති මන්දිර නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා
    -ජනේලෙන් එබිලා දෙන මාස්ක් පෙට්ට ගනන් ගොඩ ගැහිලා
     
    • Like
    Reactions: 2osama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම් ..

    .
    ඒ විතරක් ද.
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම්...
    කියන දේ නාහ පාරේ ගියොත් වෙඩි තියල ටයර් දානවා. කන් දෙකට පරාල ඇන ගහලා පාලම් වල එල්ලනවා.

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්...

    කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: 2osama

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඒ විතරක් ද.
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම්...
    කියන දේ නාහ පාරේ ගියොත් වෙඩි තියල ටයර් දානවා. කන් දෙකට පරාල ඇන ගහලා පාලම් වල එල්ලනවා.

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්...

    කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ.

    hammooo :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ විතරක් ද.
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම්...
    කියන දේ නාහ පාරේ ගියොත් වෙඩි තියල ටයර් දානවා. කන් දෙකට පරාල ඇන ගහලා පාලම් වල එල්ලනවා.

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්...

    කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ.

    :rofl::rofl::rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ විතරක් ද.
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම්...
    කියන දේ නාහ පාරේ ගියොත් වෙඩි තියල ටයර් දානවා. කන් දෙකට පරාල ඇන ගහලා පාලම් වල එල්ලනවා.

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්...

    කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,401
    20,830
    113
    Panadura
    ඒ විතරක් ද.
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම්...
    කියන දේ නාහ පාරේ ගියොත් වෙඩි තියල ටයර් දානවා. කන් දෙකට පරාල ඇන ගහලා පාලම් වල එල්ලනවා.

    අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්...

    කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ.

    :rofl: :rofl: :rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    sajja wanam paththakin tiyamu

    its all about anura and gota :)

    mama nam hitanne mun dennata sahenna deyak karanna puluwan anith politician lata sapekshawa..

    eth scene eka secondary leadership eka balapanawa. gota ta unath wedak karaganna oni unath wate inna ewun tika nisa amarui. porata 2/3 oni kiwwa chandekata yamu kiwwe me okkoma pohottuwen apu pressure

    dan chande kal damma nisa manussaya paduwe wedak karagena innawa.

    othana anura hitiya kiyamu eth itin balaya tiyenne dan inna set ekatanam nam eth oya tikama wenawane. Rathu tharuwa podi scale eke efficient unata oka lokuwata expand weddi kohoma weida kiyanna amarui :)

    කටින් බතල හිටවන ජෙප්පෝන්ගේ අප්පොච්ච වෙන අනුර ගැනද මේ කිව්වේ නැත්නම් වෙන අනුර කෙනෙක් ගැනද :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    කටින් බතල හිටවන ජෙප්පෝන්ගේ අප්පොච්ච වෙන අනුර ගැනද මේ කිව්වේ නැත්නම් වෙන අනුර කෙනෙක් ගැනද :lol:

    poddak indapalla podi athal ekak ganna :P