hodama eka
වනාන්තර සුරකිනවා 14%ක් ව තියන කෑලෑ ප්‍රමාණය 20% කරනවා සහ ඒව රකිනවා..(වනාන්තර ආශ්‍රිත ඉඩම් යලි පවර ගැනීමා

මුලින්ම කරන්නෙ වස විස නැති ආහාර වවන්න කටයුතු කරනවා..
මස් කන එක තහනම් කරනවා.(මාලු විතරයි පුලුවන් )
මාර්ග නීති වැඩි කරනවා..මාර්ග නීති කඩන අයට දෙන දඩුවම වැඩි කරනවා.
අරක්කු..සිකරට් තහනම් කරනවා .බීලා අහුවුණොත් දැඩි දඩුවම් දෙනවා.
කාන්තාවන් ට හින්සා කරන අයට දැඩි දඩුවම් දෙනවා.

උඹ නං ජනාධිපති කමට 200%ක්ම ගැලපෙනව
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව 
රටේ ජනගහණය පාලනය කරනවා(එක පවුලකට උපරිම ළමයි 2යි )
මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා දඩුවම් දැඩි කරනවා..
වනාන්තර සුරකිනවා 14%ක් ව තියන කෑලෑ ප්‍රමාණය 20% කරනවා සහ ඒව රකිනවා..(වනාන්තර ආශ්‍රිත ඉඩම් යලි පවර ගැනීමා

මාත් එක්ක පිට් එකේ ඉන්න එවුන්ට ඒකෙ රස්සා දෙනවා. එකම කොලිෆිකේෂන් එක හොඳට බොන්න පුළුවන් වෙන්න ඕනෙ. දවසට බෝතල් පහකට වැඩියෙන්වත් අඩුම 
ඔව් උඹට නොකා ඉන්න බැරි හින්ද මාලු මැරුවට කමක් නෑ උඹට නොකා ඉන්න පුලුවන් හින්ද මස් කන එක වැරදියිඋඹ නං ජනාධිපති කමට 200%ක්ම ගැලපෙනව
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව
![]()

සත්තු න්ට ආදරෙ කට නෙවෙ මස් තහනම් කරන්නෙ . මිනිස්සුන් ගෙම හොද ට. මොකද දැන් තියෙන මස් කලා තමයි මිනිස්සු ලෙඩ වෙන්නෙ. මාලු නම් එහෙම අවුලක් නෑනෙ.![]()
ඒවත් තහනම් කරන්න වෙයි එහෙනං 