ඔඹ ජනාධිපති නම්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එලවලු පලතුරුත් හදන්නෙ වහ ගහල :( ඒවත් තහනම් කරන්න වෙයි එහෙනං :sorry:

    නෑ ඒවා තහනම් කරන්නෙ නෑ වස විස ගහන එක තහනම් කරනවා . වස විස විකුණන . ගහන අයට දැඩි දඩුවම් දෙනවා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කිරීම
    බස් , ත්‍රීවීල් රියදුරන්ගෙ විනය සැකසීම
    රුපියල් 5000 මුදල් නෝට්ටුව අවලන්ගු කිරීම
    මන්ත්‍රීවරු ප්‍රමානය අඩු කිරීම
    පොදු ප්‍රාවහන සේවය දියුනු කිරීම
    වෙරලබඩ රජයේ වියදමෙන් පොල් ගස් වගා කිරීම
    ආහාර ද්‍රවය ආනයනය අවම කිරීම
    දේශීය නිශ්පාදන වැඩි කිරීම

    ai.?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    1.ළඟම පාසලට ළමයින්ව දැමීම අනිවාර්යය කරනවා
    2.සෑම පාසලකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම අනිවාර්යය කරනවා
    3.සිංහල පාසල් දෙමළ පාසල් මුස්ලිම් පාසල් කියා බෙදීමක් නැතිව සෑම පාසලක්ම බහුවාර්ගික පාසලක්
    කරනවා
    4.පාසල් වලට එක එකාගේ නම් නැතිව පාසල තිබෙන ගමේ නමින් පමනක් පාසල හඳුන්වනවා.
    උදා- හිනිදුම රජයේ පාසල
    5.මිශ්‍ර පාසල් පමනක්ම ඇති කරනවා
    6.රාජ්‍ය භාශාව අවුරුදු කිහිපයක් ඇතුලත ඉංග්‍රීසි බවට පත් කරනවා
    7.ජාති බේදයකින් තොරව පවුලක සිටිය හැකි උපරිම දරුවන් ගනන 2ට බස්සවනවා
    8.සෑම පුරවැසියකුටම ටැක්ස් ෆයිල් එකක් අරිනවා.
    9. සාධරණ ලෙස ආදයම් බදු අය කරගන්නවා
    10.යම් මට්ටමකට වඩා ආදායම් ලබන පුද්ගලයකු රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නවිට මුදල්
    අයකරනවා
    11.ගණිකා සේවය නිත්‍යානූකූල කරනවා
    12. උපත් පාලන ක්‍රම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් දීප ව්‍යාපත්ව පුලුල්ව ආරම්භ
    කරනවා
    13. ලංකාව තුළ නිපදවිය හැකි දේ පිටරටින් ආනයනව කිරීම සම්පුරණයෙන්ම තහනම් කරනවා
    14.පරිසරය අපවිත්‍ර කරන්නන්ට ඔන් ද ස්පොට් රුපියල් 2000ක් දඩ ගසනවා
    15.කොළඹ කේන්ද්‍රීය සංවර්ධනයෙන් බැහැරව ප්‍රාදේශීය නගර සංවර්ධනයට අතගසනවා
    16.අරක්කු සිගරැට් නිසා අසනීපවන රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම සම්පූරණයෙන්ම නවත්වනවා්‍
    17. ජලය ලබා ගැනීමේ පහසුකම් තිබෙන නමුත් වගා නොකරන කුඹරු වහාම රජයට පවරාගන්නවා
    18. කෘෂි කර්මාන්තයට යොමු වන තරුණ ප්‍රජාවට ආකර්ශනීය වරප්‍රසාද හඳුන්වා දෙනවා
    19. ජන මාධ්‍ය මගින් කෘෂි කර්මාන්තයේ නිරතවන අය ඔසවා තබනවා
    20.පිරිසිදුම නගරය තේරීමේ තරඟ පවත්වා ජයග්‍රහනය කරන පළාත් පාලන අයතන සේවකයින්ගේ
    වැටුප් වැඩිකරනවා

    මතු සම්බන්ධයි.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    1. කුඩු කාරයින්ව (බිස්නස්කරන වුන්) සුද්ද කරලා දානවා
    2. හිරකාරයේ ලවා ගොවිතැන් කරවන්වා
    3. පාර්ලිමන්ට් එකට මිනිමම් අධ්‍යාපන ලෙවල් එකක් වයස ලෙවල් එකක් දානවා.
    4. පොදු මුදල් හොරකන් කරන උන්ට දඩුවම් වෙනස් කරනවා
    5. ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් දෙවල් වලට අනුග්‍රහය දෙනවා (ගැනුන්ව නෙමෙයි)
    6. කර්මාන්ත පුඵවන් තරම් පටන් ගන්නවා( දැන් තියෙන පාරවල් ටිකෙන් වැඩක් ගන්න පුළුවන්)
    7. ධිවර කර්මාන්තය ෆොපෙෂනල් විදිහට කරන්න අනුබල දෙනවා (අපිට තියෙන මුහුදෙන්ම අපට ගොඩ යන්න පුළුවන්)
    8. තමන්ගේ කාර් එකේ යන එක අපරාදේ කියලා හිතන තරමට පොදු ප්‍රවාහන සේවය හදනවා.

    තව ගොඩක් තියෙනවා වැඩක් නැහැ. එකක් දෙකක් කරකොට හදුනා නොගත් රෝගයකින් වගේ මම මැරිලා තියෙයි:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    යකෝ මේකම එවුන් ටිකගේ අදහස් ටික ගත්තනම් ඇති මේ රට දියුණු කරන්න... මේවගේ අදහස් රටේ පලයනට ගියාම එන්නේ නැත්තේ එතන තියෙන රසට රට අමතක වෙනවා ඇති... පුළුවන් තරම් බලයේ ඉන්නමි ට්‍රයි කරන්නේ
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපගේ ඉදිරි ගමන!! - 1 වෙනි කොටස | රොහාන් පල්ලෙවත්ත, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2020

    අපගේ ඉදිරි ගමන!! - 2 වෙනි කොටස | රොහාන් පල්ලෙවත්ත, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2020

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    ගම්වල ඉන්න මහින්දගෙයි රනිල්ගෙයි මෛත්‍රී ගෙයි ගූ කන ෆුක ලොවන මෝඩ හැත්තට මෙ වගේ මිනිහෙක්ගේ වටිනාකම තේරෙන්නේ නෑ
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo

    :cool: