ඔයගොල්ලන්ගෙ කාරුනික උදව් ආයෙත් ඕනෙ යාලුව

Sudden Lose

Member
May 1, 2013
288
6
0
ඔයගොල්ලන්ගෙ කාරුනික උදව් ආයෙත් ඕනෙ යාලුව

යාලුවනේ ඔයගොල්ලො A/L කරල Fail වුනහම Fail විම
අමතක කරල හිතේ සතුටින් ඉන්නෙ කොහොමද?.සදහටම ඒ දුක හිතින් අයින් කරන්නෙ කොහොමද?
මට Maths කරල S2 යි.Maths Fail.

මට ආපහු A/L කරන්ඩ වෙන්නෙ මම දෑනට කරන Civil Engineering degree එක ඉවර වෙලා.කරුනාකරල මට උදව් කරන්න යාලුවනේ :(
 
Last edited:

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1st time නම් මාත් maths down :sorry: .. 2nd time තමා ගොඩ ගියේ :dull: ...

    degree 1 ගොඩ නම් .. A / L owlak වෙන 1ක් නැහැ :eek: ...
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    1ttNjFD.png
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ubata pissu ban Civil Engineering Degree ekakata passe mona a/l da ban... eth ubata oya result eken oya degree eka iwara karanna puluwan da ban? i mean karanna dei da?

    එතන තමා අවුල තියෙන්නේ.
    උබ කියන කතාවට මාත් එකගයි.:yes::yes:
    zjBN0K8.png
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ Civil Engineering degree එක ක් තියනව කිව්වම A/L අහන්නෙ කව්ද ?

    උබට පිස්සු ද ? උබට degree එක ඉවර වෙලා කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් ආයෙත් A/L කරපන්
    :lol::lol::lol::lol:

    උබල තාම ලදරුවො වගේනෙ බන් :no::no::no::no:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    A/L one ne bn degree eka thiyanawanam ubata. hitha madi wageenam aaaye karapan engineering karapu ekekta s3 k ganna amaaru wenne ne :) .good luck for your future .
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තෝ දැන් මේක ගැන කියල ත්‍රේඩ් කීයක් දැම්මද බන්? :dull: