දැන් එතකොට ඒ ඩොලර් 100ට මුකුත් ටැක්ස් වදින්නේ නැද්ද?අපි රුපියල් විතරක් නෙමේනේ බං හොයන්නේ $ දවසකට 100$ වඩා කොහොමත් වැටෙනකොට ඕක එච්චර දැනෙන්නේ නෑ.
දැන් එතකොට ඒ ඩොලර් 100ට මුකුත් ටැක්ස් වදින්නේ නැද්ද?අපි රුපියල් විතරක් නෙමේනේ බං හොයන්නේ $ දවසකට 100$ වඩා කොහොමත් වැටෙනකොට ඕක එච්චර දැනෙන්නේ නෑ.
මුලින්ම වැඩ කරන අය
පෞද්ගලික ආයතනයක කෙනෙක් නම්, අදායම බදු ගෙවන සීමාවට වඩා වැඩිනම්, ඔන්න පඩිය කැපෙනවා බදු වලට
දැන් ඔබට ලැබෙන්නේ බදු කපා ගත්ත ඉතුරු කොටස
ඔබේ මේ ඉතුරු පඩිය අරන් යනවා කඩේට බඩු ගන්න, ඔන්න බඩු වලටත් බදු ගහල, බඩු මිල උඩ ගිහින්
එක්කෝ ගත්ත නැති දෙයකට ගෙවල
ඒක තමයි බදු කපා ගත්ත පඩියට ලැබෙන ඩබල් බද්ද
දැන් මේ වගේ නොයෙක් දේවල්, විදුලි බිල, ජල බිල, දුරකථන බිල වගේ දේවල් වලටත් ඔන්න නැවත ඔබ බදු ගෙවනවා
දැන් ඩබල් ත්‍රිබල් බදු
මේ වගේ ඔබේ මුලින් ලැබුණු පඩිය, කපාගෙන කපාගෙන ගිහින් අන්තිමට ඔබ ඇත්තටම පරිභෝජනය කරන්නේ 10% වගේ කොටසක්
මේ ගිනි කන දේවල් වලට උඹල පෙළපාලි යන්නේ නැහැ
ගෝල්ෆේස් ගිහින් කුඩාරම් ගහන්නේ නැහැ
ගෙවල නිකන් ඉන්නවා
උඹල කවුද බන්
දැන් උඹල සතුටෙන් නේද
ane mn da bn badu gewanwa witharai konaka inda paul kipaka jeewath wenawa neh kiyala hitha hadaganna thiyenne![]()
සාරි පොට කරේ ගෙන තැන තැන කියවමින්, තේ පැන් බොමින්, රසකැවිලි ගිලින කාන්තාවන්ගෙන් පිරී ඇත. ලොල්
මතකද ඉස්කෝලේ පන්ති කට් කරලා කුඩු ගංජා ගහපු එවුන්? එයාලට කන්න අඳින්න අරන් දෙන්න ඕන ඔයා තමයි දැන්.
බදු ගෙවූ ඔබ සැමට ඉස්තුතියි.මටනම් ඹ්කට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඹ්න නෑ. ගෙදරම ඉන්නව, වයිෆ්, සතියට දවස් දෙකයි office යන්නෙ. ඒ ගිහිල්ලත් පැය 3-4 ක් ඉදල එනව.![]()

Korai korai naaki huttalaබදු වැඩිවෙනකොට රජයේ සේවකයින්ට හරියට වැඩකරන්න කියල මිනිස්සුන්ගෙන් පීඩනයක් එල්ලවෙයි කියල මට හිතෙන්නෙ
wife mokakda karana job eka bun ?මටනම් ඹ්කට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඹ්න නෑ. ගෙදරම ඉන්නව, වයිෆ්, සතියට දවස් දෙකයි office යන්නෙ. ඒ ගිහිල්ලත් පැය 3-4 ක් ඉදල එනව.![]()
ඒ ම්නිස්සු සොච්ච්ම් පඩියක් ගන්නවා. ඊට සරිලන්ඩ වැඩ කරනවා. උබලා කියයි ඒ මුදලම ගන්න මේසන් බාස් කෙනෙක්( බාස්ලා ලක්ශ ගණන් හොයනවා), කම්කරුවෙක් කොච්චර මහන්සි වෙනවද කියලා.ඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?
එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?ඒ ම්නිස්සු සොච්ච්ම් පඩියක් ගන්නවා. ඊට සරිලන්ඩ වැඩ කරනවා. උබලා කියයි ඒ මුදලම ගන්න මේසන් බාස් කෙනෙක්( බාස්ලා ලක්ශ ගණන් හොයනවා), කම්කරුවෙක් කොච්චර මහන්සි වෙනවද කියලා.
නුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.
අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ. හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.
ලක්ශ ගණන් ගසා කන, වංචා කරන, නිල රථ වලින් තෙල් අදින, තමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ.
PS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
පඩිය මදිනම් වෙන ජොබ් එකකට යන්න පුළුවන් ඉතින්ඒ ම්නිස්සු සොච්ච්ම් පඩියක් ගන්නවා. ඊට සරිලන්ඩ වැඩ කරනවා. උබලා කියයි ඒ මුදලම ගන්න මේසන් බාස් කෙනෙක්( බාස්ලා ලක්ශ ගණන් හොයනවා), කම්කරුවෙක් කොච්චර මහන්සි වෙනවද කියලා.
ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ උඩ ඉන්න මහා හොරුන්න්ට බලපෑම් කරන්න පුළුවන් ඊට පහල ඉන්න සෙට් එකට ඒ සෙට් එකටත් හොරකම් කරන්න නිදහස හදල දීලා තියනවා උඩ ඉන්න සෙට් එක මොකද ලොකු හොරු විතරක් කන්න ගත්තොත් යට ඉන්න උන් ගේම අදිනවා.නුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.
අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ. හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.
ලක්ශ ගණන් ගසා කන, වංචා කරන, නිල රථ වලින් තෙල් අදින, තමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ.
PS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
කොහොමද දෙන්නගෙම වැටුප එකගාන උනේනුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි
පෞද්ගලික වාහනේ රාජකාරි කටයුතු වලට දෙන්නෙ ඕන නෑනෙ නැත්තංතමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ
තියෙනවා නේහ් ලොකු මිනිහට පොඩි ගනන් හොරාකාල වැඩක් නැතිව ඇතිPS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
උඹ ඉන්කම් එකේ උනත් මම මේක කියනවා,බය අහලකවත් නෑදැන් එතකොට ඒ ඩොලර් 100ට මුකුත් ටැක්ස් වදින්නේ නැද්ද?
අනේ බන් සිහිබුද්දියෙන් කියවපන්.පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?
මටත් තේරෙන්නේ නෑ ඒ ගණන් හැදිල්ල...කොහොමද දෙන්නගෙම වැටුප එකගාන උනේ
හරි උබ පොඩ්ඩක් ගාන හදල පෙන්නපංකෝ දෙන්නටම එකම වැටුප එන හැටි... එකෙක්ට පැයට 100යි අනිත් එකාට පැයට 200යි නම් දෙන්නටම එකම වෙලාවකට නම් පඩි හැදෙන්නේ...අනේ බන් සිහිබුද්දියෙන් කියවපන්.
නුපුහුන් එකා 8-4 වැඩ. පුහුනු එකා 8-12 වැඩ කරලා දවල්ට කාලා 4 වෙනකන් නිකන් ඉන්නව
හවස 5න් පස්සේ ගියත් හරිඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?
එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
අහා සිංගප්පූරු අනාතයාමතකද ඉස්කෝලේ පන්ති කට් කරලා කුඩු ගංජා ගහපු එවුන්? එයාලට කන්න අඳින්න අරන් දෙන්න ඕන ඔයා තමයි දැන්.
Accomodation අය කරනවද නිකං ඉන්න ටිකට ?පුහුනු එකා 8-12 වැඩ කරලා දවල්ට කාලා 4 වෙනකන් නිකන් ඉන්නව
අහා සිංගප්පූරු අනාතයා
මොන සාදාරණයක්ද බං ඒකඅතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.
අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ.
හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.

හන්දිගානේ හිටවලා ඉන්න එකෙන් වෙච්ච වාසිය මොකක්ද මිට්ටො, - 3wheel harak tika yai ehenam para pura.. mehema hari control ekak tiyenneh okun hinda tamai oi..මයි නිග්ගා...
පොලිසිය සුදු ඉරි ගානෙ දාලා මිනිස්සුව පාර පන්නවන්න ඔනේ නැ නෙහ්...
එහෙම සරල වැඩක් කරගන්න උබලා වගෙ බැරි කලු කැත ජරාවද මෙහෙ ඉන්නෙ![]()
හන්දිගානේ හිටවලා ඉන්න එකෙන් වෙච්ච වාසිය මොකක්ද මිට්ටො,
-------
lol paare dige handi gaane minissu ballo wage wedi tiyanawaa.. mitto meek na.