ඔයාගෙ කුලය මොකද්ද ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    dawasak flight attendant kenek lagata awith list ekak pennala kiwwa oyage name eka thama digama kiyala. ekitath hina

    1731758485954.png
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ලංකාවේ ඉස්සරහින් පස්සෙනුයි සර්නේම් දෙකක් දාගෙන හෙන කරදරේ. ගෙදර ඔක්කොම උන්ට ටික්ට් බුක් කරාම හැම එකාගෙම එකම නම එන්නෙ.
    හරිම ක්‍රමෙ පිටිපස්සෙ වාසගම දාන එක. Easy peasy
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පිස්සුද බංං... එහෙම හිතන්න එපා කවදාවත්...
    *වැඩ්ඩොන්ට තමා කොතැනත් තැන*

    කුලය කියන්නේ Castඑක..
    මේ Castඑක පුද්ගලයාගෙන් පුද්ගලයාට අසමාන වුනත් homosapienස්/මිනිස්සු වර්ග හෝ එක් කණ්ඩායමට මේක උප්පත්තියෙන්ම ලැබෙන ජාතික ඒකකයක්. මුළු පෘථිවියේම.

    මානව පරිණාමනය සමග((ප්‍රබලයා/දුබලයා)) castඑක Intergenic & hereditary Subs වලට predispositionවුනා...
    ඒ කියන්නෙ කුලය ඓතිහාසික අගයන් සහිතව එන මානව මිනුමක්.

    වැඩවසම් කාලේ ඉඳලා එන දඩයම් කෘෂිකාර්මික ක්‍රමය වෙනස්වෙමින් තමන් හා බැඳුන භූමියට එකතුවුන දේශපාලන ආර්ථික ක්‍රම නිසා මේ සමාජ සංස්කෘතිය කුල රටාවකට වෙනස් වුනා.

    කොටින්ම කිව්වොත් චංචල පෘථිවි තලයේ නිශ්චලව තිබෙන එකම දේ තමයි මේ "කුලය"😶

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    ඉතිං කාලය සමග සිදුවුන සිංහලූලගේ සංකලන පෙලගැසීම බැලුවම((native වැදි ජනයා නෙමෙයි ආර්‍යා සිංහලයෝ))
    රට පාලනය කරපු ඇමතිවරු දක්ෂ ඉංජිනේරුවෝ සෙන්පති රණශූරයෝ විශ්වකර්ම හෙළ වෙදදුරු වගේම මුළු රටටම ගොවිතැන් කරපු මහා වාරි කර්මාන්තය දාගැබ් ශෛලමය සියල්ලම නිර්මාණය කරපු මේ ජනතාව ඉතිහාසයේ කොහෙහරි සිද්දවුන වැරැද්දක් නිසා අදටත් ඒ දේවල් වසන්කරලා එහෙම කරපු මේ ජන කොටසත් පහලටද ඇදලා දාලා තියෙනවා...

    "කුලය" 2024 වෙනකොට භාවිතා වෙන්නේ
    1 අපහාසයට
    2 විවාහයට
    3 ආගමට
    4 දේශපාලනයට

    කොහොමෙන් කොහොමහරි
    දෙයියෝ හාමුදුරුවෝ වුනා නිලමේ අප්පෝ වුනා රාලහාමි මහත්තයා වුනා යුෂ්මතා තමුන්නාන්සේ වුනා
    හාංසි පිටුවෙන් කවිච්චියට බැස්සා ඊටපස්සෙ සාමන්‍ය පුටුවෙන් පුටු භාගෙට ගියා then කොළොම්බුවේ වාඩිවෙලා යංතම් පැදුරට ගිය සිංහලු අන්තිමට පිලට වැටුනා 🤣

    "" කුලය පිළිබද සමාජ අවධානය ගිලිහී යාමෙන් ලංකාවේ කුල ක්‍ර‍මය අහෝසි වන බව මුසාවකි. මන්ද ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස පුහුණු කරන ලද කුල ක්‍ර‍මය පවත්වාගෙන යාමට මිනිසුන් දක්වන ආශාව සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් කියවීමෙන් ඔබට වැටහෙනු ඇත.
    තවද,
    වැඩවසම් යුගයේ සිට වර්ථමානය දක්වා මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට කුලය විසින් කරන ලද බලපෑම අධ්‍යනය කිරීම මෙන්ම දේශපාලනය තුළ කුල ධුරාවලියෙහි හැඩගැස්ම අධ්‍යනය කිරීමත් එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය ""


    Source Referencing Examples

    *අමරසේකර, දයා. 1988, ශ්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්) , සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය, 1996.

    *අයිවන්, වික්ටර්. 1990, ශ්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම

    *නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න:(පරි)

    *පීරිස්, රැල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය)

    *සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්ඔ

    *බේසේකර, මිරැන්ඩෝ, කන්ද උඩරට සමාජ සංවිධානය, සිංහල සංස්කෘතික සංවර්ධන සංවිධානය, කොළඹ, 1996.

    *කරුණාරත්න, ඬේවිඞ්, එදා හෙළදිව, එම්.ඩී. ගුණසේන සමාගම, කොළඹ, 2012
    🧐
    Thanks සහෝ 👍 එක නම් එහෙම තමයි. ඒත් ඉතින් පොඩි පොඩි දේවල් නිසා සමාජෙ තාම කුල ප්‍රශේනේ දැනෙන මට්ටමක තියෙනවා. කොහොමත් තව කාලෙකින් මේ තත්ත්වය අඩු වෙයි තව. දැන් වුණත් එහෙම එළිපිට ඕවා ගැන ගොඩක් අය කතා කරන්න එච්චර කැමැත්තක් නෑ නේ.
     
    • Love
    • Like
    Reactions: Boole and sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    oka namen hoya ganna puluwanda?

    පුළුවන්, හොදට දන්න මනුස්සයෙක්ට පුළුවන්. ඒත් ඕන කෙනෙක්ට නම වෙනස් කරන්න පුළුවන්නේ පත්තරේ ඇඩ් එකක් දාලා. ඒක නිසා ඕන අඩුකුලේ මනුස්සයෙක්ට ගොයිගම වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: sahan50

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    King's hitmen පරම්පරාව 🤣
    Athapattu da nattan agampodi da

    පුළුවන්, හොදට දන්න මනුස්සයෙක්ට පුළුවන්. ඒත් ඕන කෙනෙක්ට නම වෙනස් කරන්න පුළුවන්නේ පත්තරේ ඇඩ් එකක් දාලා. ඒක නිසා ඕන අඩුකුලේ මනුස්සයෙක්ට ගොයිගම වෙන්න පුළුවන්.
    Nam wenas kalata siyage uppane diyan kiyuwama mokada kiyanne
    ------ Post added on Nov 16, 2024 at 10:51 PM
     
    • Haha
    Reactions: Heshan Daminda
    හකුරු..

    උබලට ලාබෙට හකුරු ඕනි නම් කියපන්..

    දේව කුලය කියපං බං. උඩ බලාගෙන කෙල ගහගන්න එපා.

    විදේශ ආක්‍රමණ නිසා දේව කුලය කන්ද උඩරටට ආවා. එහෙ තිබුන සුපිරි කිතුල් ගස් දැකලා ඒවගෙන් රා,පැණි,හකුරු හදපු නිසා මිනිස්සු අපහාසයට උඹලට කිව්වෙ හකුරෝ, කන්දයෝ කියලා.

    පෙද්‍රිස් සොයිසා sir, අනගාරික ධර්මපාලතුමා, සබරගමුවේ සුමන(සමන් දෙවියෝ )උඹලෑ setඑක තමයි 🙏

    ඇහුවට ගොඩක් ස්තූතියී. හකුරු එපා. රා හොඳයි😘🤣

    Me para Kandy walin chande illapu set eke party wala candidate list eka balapan. Main parties wala majority 90% wage govi.

    ලේ බරයි. so මස් බරයි. උඹටයි මටයි කලාබරයි 😘🤣
    ------ Post added on Nov 16, 2024 at 11:36 PM

    Kandyan. Surname eka kiyanan ba kivvoth expose

    🌬️☁️
    ------ Post added on Nov 16, 2024 at 11:39 PM