ඔය බොරු බං ඔය ලිස්ට් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. තව ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ලිස්ට්, චැට් ලිස්ට් වෙනම තියේ.
අපේ fb එකට ආපු අය කව්ද කියල සාමාන්‍ය යුසර් කෙනෙකුට හොයන්න ක්‍රමයක් හෝ app නෑ කියල fb නිලවශයෙන් දන්වලත් තියේ



ඔව් එ වගෙඔය බොරු බං ඔය ලිස්ට් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. තව ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ලිස්ට්, චැට් ලිස්ට් වෙනම තියේ.
අපේ fb එකට ආපු අය කව්ද කියල සාමාන්‍ය යුසර් කෙනෙකුට හොයන්න ක්‍රමයක් හෝ app නෑ කියල fb නිලවශයෙන් දන්වලත් තියේ

ඔක මචන් තියෙන්නෙ අපේ පේජ් එක බලපු අය නෙවෙයි ඔතන. එහෙම කවුන්ට් කරන්න මොකවත් script එකක් නැහැ.. අනික අපේ පේජ් එකේ ඒක save වෙන්න හඳලා නැහැ. ඔතන තියෙන්නේ අපි chat කරපු අය පිළිවලට.. ඔතන පලමු වෙනියට තියෙන්නේ උබ අන්තිමට chat කරපු කෙනොගේ ID එක... එහෙම පිළිවලට message box එක තියෙන විදිහට තමයි ඔතන වැටෙන්නේ.. තව දෙයක් තමයි in box clear කරපන්කෝ ඔතන මොකවත් නැති වෙනවා.. නැතුව වෙන කෙනෙක් අපිව බලන සීන් එකක් නෙවෙයි.....
