ඔයාගෙ මූනුපොතට වැඩියෙන්ම ආව කෙනා හොයා ගම&#3540

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔය බොරු බං ඔය ලිස්ට් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. තව ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ලිස්ට්, චැට් ලිස්ට් වෙනම තියේ.

    අපේ fb එකට ආපු අය කව්ද කියල සාමාන්‍ය යුසර් කෙනෙකුට හොයන්න ක්‍රමයක් හෝ app නෑ කියල fb නිලවශයෙන් දන්වලත් තියේ

    ඔව් මේක වැරදි....check old comment:sorry::sorry::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය බොරු බං ඔය ලිස්ට් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. තව ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ලිස්ට්, චැට් ලිස්ට් වෙනම තියේ.

    අපේ fb එකට ආපු අය කව්ද කියල සාමාන්‍ය යුසර් කෙනෙකුට හොයන්න ක්‍රමයක් හෝ app නෑ කියල fb නිලවශයෙන් දන්වලත් තියේ
    ඔව් එ වගෙ :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    යාළුවා! මේක Initial Chat Friends List එක මේකෙන් පෙන්නන්නේ තමන් මෑතක දී වැඩියෙන්ම chat කරපු කෙනා. ඒත ඔයා ඒක හරි හැමෝටම කියලා දීම ලොකු සතුටක්. මම වැරදි නම් නිවැරදි කරන්න. බොරුනම් {"list" යන්නට ඉදිරියෙන් "InitialChatFriendsList" යන්න සඳහන් ද යන්න හොඳින් බලන්න.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔක මචන් තියෙන්නෙ අපේ පේජ් එක බලපු අය නෙවෙයි ඔතන. එහෙම කවුන්ට් කරන්න මොකවත් script එකක් නැහැ.. අනික අපේ පේජ් එකේ ඒක save වෙන්න හඳලා නැහැ. ඔතන තියෙන්නේ අපි chat කරපු අය පිළිවලට.. ඔතන පලමු වෙනියට තියෙන්නේ උබ අන්තිමට chat කරපු කෙනොගේ ID එක... එහෙම පිළිවලට message box එක තියෙන විදිහට තමයි ඔතන වැටෙන්නේ.. තව දෙයක් තමයි in box clear කරපන්කෝ ඔතන මොකවත් නැති වෙනවා.. නැතුව වෙන කෙනෙක් අපිව බලන සීන් එකක් නෙවෙයි.....

    sirawata......... :rofl:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    thanks machan mamath soya soya hitiye...eth hama kenagema issarahin 2 ne watila tiyenne hama kenama apu wara ganana samana wenne komad?
     
    Last edited: